ටහිකේ.![]()
ගාන දිහාද බැලුවේ? ඇයි මීට කලින් ගාන වැඩි පොත් දැකලා නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.
- ලිංගමා
අච්චර සුපිරි චයිනමන් පොතත් 700යි ගත්තේ.
ටහිකේ.![]()
ගාන දිහාද බැලුවේ? ඇයි මීට කලින් ගාන වැඩි පොත් දැකලා නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.
- ලිංගමා
පොතත් එක්ක බෝල පෙට්ටියක් හරි බැට් එකක් හරි නොමිලේ දෙනවද ?![]()
ගාන දිහාද බැලුවේ? ඇයි මීට කලින් ගාන වැඩි පොත් දැකලා නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.
- ලිංගමා
ඕවා කොහෙවත් ගිහින් කියනවා එහෙම නෙවෙයි.ටහිකේ.ඕකත් chatgpt ද දන්නැ
අච්චර සුපිරි චයිනමන් පොතත් 700යි ගත්තේ.
සුපිරි බෝලර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා ටෙක්නික් තියෙනවලු.පොතත් එක්ක බෝල පෙට්ටියක් හරි බැට් එකක් හරි නොමිලේ දෙනවද ?![]()
නයිස්පැහැබර කාලගුණයක් අද දවසේ, එමනිසා ශ්‍රීලංකා ඉනිම් දෙකම බලාගන්න පුළුවන් වෙයි![]()

ඔව් උන් ලජ්ජා වෙන්න ඕනේ .ඕස්ට්‍රේලියා වට
karumayak eke un nan.mala gewal wala guna kathana krnda hondai un.youtube sinhala commentary eke adanawa oi karima athal![]()
![]()
yako reverse sweep karanawa yakoo mechchara rewila iddiමම මේ circinfo score එක සැරින් සැරේ බලල අහන්නේ .
මුන්ට කුලප්පුව ද ?
බේරගන්න ගහන්න ඕනේ මැච් එක හයියෙන් ගහන්න ට්‍රයි කරන්නේ ?![]()

හෙට නිවාඩුවක් ඕන ඇති .yako reverse sweep karanawa yakoo mechchara rewila iddi![]()