Australia tour of Sri Lanka 2025 🦁🏏

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,790
    39,684
    113
    Homagama
    475845445_122157432704348613_6091009664511331174_n.jpg


    ගාන දිහාද බැලුවේ? ඇයි මීට කලින් ගාන වැඩි පොත් දැකලා නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.
    - ලිංගමා
    ටහිකේ. 😄😄 ඕකත් chatgpt ද දන්නැ
    අච්චර සුපිරි චයිනමන් පොතත් 700යි ගත්තේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,925
    165,823
    113
    එකමත් එක රටක
    475845445_122157432704348613_6091009664511331174_n.jpg


    ගාන දිහාද බැලුවේ? ඇයි මීට කලින් ගාන වැඩි පොත් දැකලා නැද්ද? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.
    - ලිංගමා
    පොතත් එක්ක බෝල පෙට්ටියක් හරි බැට් එකක් හරි නොමිලේ දෙනවද ? :unsure:
     
    • Haha
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,272
    1
    16,851
    113
    −273.15°C
    ටහිකේ. 😄😄 ඕකත් chatgpt ද දන්නැ
    අච්චර සුපිරි චයිනමන් පොතත් 700යි ගත්තේ.
    ඕවා කොහෙවත් ගිහින් කියනවා එහෙම නෙවෙයි.
    ලිංගමා ගේ පෑන්ටියෝ ගෙන් අහගන්න තමයි වෙන්නේ.
    පොතත් එක්ක බෝල පෙට්ටියක් හරි බැට් එකක් හරි නොමිලේ දෙනවද ? :unsure:
    සුපිරි බෝලර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා ටෙක්නික් තියෙනවලු.
    මේ ගාන ට වඩා තව වැඩිවෙන්න ඕන ලු හරි නම්.
    ලිංගමා පෑන්ටියෙක් කියලා තියෙනවා මම දැක්කා.

    මේක දැක්කට පස්සේ පෝලියෝ බුම්‍රට ත් පොතක් ලියන්න හිතෙයි.
    මාලි සෑර්ට පුලුවන් නම් මට කොච්චර පුලුවන් ද කියලා.
    පොතේ ගාන මීට වඩා ගොඩාක් වැඩි වෙයි.
    ------ Post added on Jan 31, 2025 at 8:22 PM
     
    • Haha
    Reactions: emoji diaries

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,720
    113
    දෙහිවල
    සුබ උදැසනක් මගේ රත්තරන් යාලුවනේ :oo:
    පැහැබර කාලගුණයක් අද දවසේ, එමනිසා ශ්‍රීලංකා ඉනිම් දෙකම බලාගන්න පුළුවන් වෙයි 🥴

    වෝල්ටර් සුදු ගාලු අහස යට සිට
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,690
    1
    10,987
    113
    dimuthge e experience ekata thama garu karala match 100 denna one :love:
    ane ukahan tharanga :angry:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,925
    165,823
    113
    එකමත් එක රටක
    ඕස්ට්‍රේලියා වට
    ඔව් උන් ලජ්ජා වෙන්න ඕනේ .
    බොරුවට කාලේ නාස්ති කරගෙන 600ක් ගැහුවට උන් ලජ්ජා වෙන්න ඕනේ .
    100 ඒවා , 200 ඒවා ගහල හෙල්මට් ගලවන් පිත්ත උස්සල මාර වැඩක් කරා වගේ හැසිරුනාට උන් ලජ්ජා වෙන්න ඕනේ . 🥱
    උබ උනත් මොන්ටිසෝරි උන් එක්ක සෙල්ලම් කරල ලකුණු 100ක් ගහල පිත්ත උස්සන් නැටුවොත් ලැජ්ජා නැද්ද ??

    ඒත් ලංකාව ලැජ්ජා වෙන්න ඕන නෑ .
    වැරදි හදාගෙන ඊලග තරගයට ලෑස්ති වෙන්න විතරයි තියෙන්නේ . 🥱
     
    • Love
    Reactions: lilman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,925
    165,823
    113
    එකමත් එක රටක
    මම මේ circinfo score එක සැරින් සැරේ බලල අහන්නේ .
    මුන්ට කුලප්පුව ද ?
    බේරගන්න ගහන්න ඕනේ මැච් එක හයියෙන් ගහන්න ට්‍රයි කරන්නේ ? 🥱
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,999
    113
    උඩරට
    මම මේ circinfo score එක සැරින් සැරේ බලල අහන්නේ .
    මුන්ට කුලප්පුව ද ?
    බේරගන්න ගහන්න ඕනේ මැච් එක හයියෙන් ගහන්න ට්‍රයි කරන්නේ ? 🥱
    yako reverse sweep karanawa yakoo mechchara rewila iddi :lol: