NPP ආන්ඩුව..

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,766
    5,734
    113
    ගෝටා කරපු නරකම වැඩේ තමයි රට වට්ටලා පෙන්නපු එක. දැන් හැම එකාම හිතන්නේ තමන් කැමති නැති ආන්ඩුවක් ආවම රට වැටෙයි කියලා. මරු
    ------ Post added on Feb 1, 2025 at 1:00 AM
    ගෝඨාභය තිබ්බ external ප්‍රශ්න වලින් බාගයක් වත් මේ ගොල්ලන්ට තිබ්බාද? ගෝඨා කොහොම හරි 2021 වෙනකම් ණය වාරික ටිඛ පවා ගෙන්වා ඔය හැම අවුලක් යටතෙම. මේ ගොල්ලොත් ඔය රට වැටිල්ලට හවුල්. වෙන රටවල් ඔය වගේ වැටෙන කොට හැමදේම එකතු වෙලා රට බේරා ගන්න බලනවා. මුන් ඒ වෙලාවෙත් උණ්ඩියල්ම promot කලා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,689
    113
    Homagama
    මේ වෙනකොට ලංකාවේ ලොකුම සිංහල පක්ෂයත්, ලොකුම මුස්ලිම් පක්ෂයත්, ලොකුම දෙමළ පක්ෂයත් ජාතික ජන බලවේගය.. හාල් පොල් වගේ මාසෙන් දෙකෙන් ඉවර වෙන සිල්ලර කේස් ඇරුනම රට යන විදිය බලද්දී ආපහු රට වැටෙන ලෙවල් එකේ නම් නෑ කියලා ඕන මෝඩයෙක්ට පේනවා, වෙන පක්ශවල වුවමනාවට මඩ ගැහුවට. එහෙම බැලුවොත් NPP එක ඉදිරි අවුරුදු 10, 15 ම රන් කරයි ද.. :nerd:

    475744710_10235075998029793_3096048679486007890_n.jpg

    අනුර හිමිට මහින්දකරණය වෙනවා. 2005 මහින්ද ආපු ගමන් දාපු වැඩ ටිකමයි මුත් හිමිට දාන්නේ. ඒ කාලේ මහින්දට මේ වගේම තමයි බලු බැනුම්. ඕකා මිනිස්සු අතරට රිංග රිංග ගේම ගැහුවා. එකම ලක්ෂණ පේනවා.
    මු ගේ බලේ බිදින්න බොරුවට අකුරු වල වැරදි හොයන සෙප්පට පොනිල් පුජිත් බැ. හරි දකුනක් ඕනා. හරි දකුනට සුපිරි චාන්ස් එකක් තියනවා.
     
    • Like
    Reactions: waca

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔක්කොටම කලින් හරි හමන් විපස්සයක් තියෙන්නේ එපයි. එහෙන් සජියයි රනිලයි බෙලිකුලාල් කා ගන්නවා , අරෙහෙ මයින කෙදිරි ගානවා 😂 මේ ආණ්ඩුව පෙරේලගත්තත් කව්ද කියහන්කෝ කරන්න ඉන්නේ 😂
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    Den nam minissu paarata bahinna onna menna inne. Uparima tawa dawasa 20k tiyei meka. 🤭🤭

    බම්බුව😂 මිනිස්සු හිතලා පාරට බහින්න නෙමෙයි, විපක්ශෙටවත් අඩු ගානෙ මිනිස්සු 100ක් පාරට අරන් එන්න බැරි තත්වයක් තියෙන්නේ😂