ඊශ්‍රායල් ග්රුහ සේවිකාවකගේ වැටුප මාසයකට රු ලක්ෂ දහයයි

signshop

Well-known member
  • May 30, 2011
    12,282
    9,147
    113
    Dubai
    මේ කතාව ඇත්ත. ඩුබායි වල හිටිය මම දන්න කෙල්ලෙක් ලංකාවට ගිහින් ඔක්කොම කරලා ලොකු Course එකක් දීලා ඊශ්‍රායල් ගියා. දැන් අව්රුදු දෙකකට ලඟයි. ඒකි 10ක් වගේ ගන්නවා. වයසක ගෑනු කෙනෙක් බලා ගන්නේ. මැන්ටල් කේස් එකක්ලු. ජොබ් එක ලේසි නෑ. හරියට නින්දක් නෑ මාර ගේමක් ඒකි දෙන්නේ. ඒ වයසක ගෑනු කෙනා ගැන උන්ගේ පව්ලේ කිසිම කෙනෙක් care කරන්නේ නැල්ලු. හැමදේම මේ කෙල්ල කරන්නේ. එපා වෙලාලු ඉන්නේ. ඒත් ඇදගෙන යනවා. 10ක් නෙවෙයි 20ක් වත් දෙන්න වටිනවා ඒ ගහන ගේමට.
    හැබැයි තව දෙයක් තියෙනවා ඊශ්‍රායල් වල. බැරි වෙලාවත් මේ ගෑනු කෙනා මැරුනොත් පට්ට ගෙවීමක් කරනවාලු බලා ගත්ත කෙනාට. ඇත්තක්ද දන්නේ නෑ.
    දැන් පිරිමි අයත් යනවා බන් care taker job වලට
     
    • Like
    Reactions: netnet

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    මොසාද් එකේ උන් ඉන්නව ඔහොම comment දාන්නම හදපු. එක නිසා ඕව සීරියස් ගන්න එපා
     
    • Haha
    Reactions: Al Baik

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    Tired Britney Spears GIF

    ඩොලර් වලින් ගනන් හදල බලපන් ලොකු සීන් එකක් නෑ. රුපියලේ වටිනාකම ටොයිලට් පේපර් වෙලා නිසා තමා අම්මටසිරි වගේ දැනෙන්නෙ ලක්ශ 10
    අපිට වටින්නේ රුපියල් නේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    මොසාද් එකේ උන් ඉන්නව ඔහොම comment දාන්නම හදපු. එක නිසා ඕව සීරියස් ගන්න එපා

    මොසාඩ් නෙමෙයි ඊශ්‍රායල් වලට රට යවන ඒජන්සියක් කරන එකෙක්ද දන්නේ නෑ...
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    🤣🤣මොන බොරුද යකෝ.ලක්ෂ 2යි..වහල්ලුන්ගෙන් වගේ වැඩ ගන්නවලු..☹️

    Israel wala housemaid naha ban only home support worker. NVQ3 + English ona aniwaryen. monthly averages 0.5 - 0.7m thami ban LKR ganna puluwan. habei 1m ganna unuth innawa bageta marenawa ithin. Average 1850- 2500USD salary eka. Yearly 2500USD bonus ekak enawa. Ita amatharawa resign wenakota hitapu year ganata bonus hamba wenawa ex : 5 years x 3000USD

    Agriculture, Home care worker, Construction, Hotel

    me tikata thami danata Lankawen ganne habei ape un awilla pina nisa Quota eka nawattuwa lagadi.

    labena full salary ekama Lankawata danna puluwan, No tax.

    Lankawen enna Israel walin sathayakwat ganne naha habei Lankwe agency/ Gov eke un 2-5m aran thami minissu meheta ewanne. Agriculture job amarui Lankwe un masen deken painwa me scene eka nisa allapu gaman dan apahu arinawa a madiwata ganne naha. Indian, Philippines, Vietnam, Thiland walin kattiya ganna aran. Lankawe un giya thana iwarai
    🤣🤣🤣🤣🤣
    ------ Post added on Feb 5, 2025 at 2:53 PM
     
    • Dislike
    Reactions: netnet

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw

    NVQ LEVEL 3 kiyanne bn 45 days course ekane, oka gemak ne.
    ape unuth 15 k kittu wenna hoyanawa. e asse partime yanawath ekka free time eke
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,718
    8,469
    113
    NVQ LEVEL 3 kiyanne bn 45 days course ekane, oka gemak ne.
    ape unuth 15 k kittu wenna hoyanawa. e asse partime yanawath ekka free time eke
    issra mchn NVQ baluwe naha but giya un wada danne naha kiyala dan NVQ mandatory. Muslim un ganne nathi nisa sinhalunta thank tiyenawa. ekama awula Philippines, India walin barata enawa. Ape Gov eka ballo melo wadak naha

    ඔච්චර පච ගහන්න ඵපා යකෝ..🤣🤣🤣
    Boruwata hina wenna epa ban. Israel wala minimum wage kiyala serch karala balapan ona nam. minimum wage eka Foreign workerskata 5500 Nis + off day awama USD 2000+ Israel anik middle east county wage nemei.

    https://kavlaoved.org.il/wp-content/uploads/2023/08/זכותון-אנגלית-2023.pdf
    ------ Post added on Feb 5, 2025 at 3:06 PM
     
    වැඩ නැති නිසා තමා ලංකාවේ ඊශ්‍රායල් යන උන්ව පුරවපු ගෑස් සිලින්ඩර් උස්සන් කිලෝමීටර් 3ක් දුවන්න ට්‍රේන් කරන්නේ..🤣🤣දැක්කේ නැද්ද නිව්ස් ඵක??පුත්තලම් බූරුවෝ කියල හිතන් ඉන්නේ මිනිස්සු..යුදෙව්වොන්ගේ මානව දයාව අපිට කියන්න ඵන්න ඵපා..🤣🤣
     
    • Dislike
    Reactions: netnet

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ඔච්චර පච ගහන්න ඵපා යකෝ..🤣🤣🤣
    නානලාව ගන්නේ නැති නිසා ඉරිසියාව
    හැබැයි Israel යන ගොඩක් උන් හොදට සල්ලි හොයාගන කොහෙ හරි Europe රටකට පනිනවා.

    ගෙවල් වල උන් එක්ක tours සෙට් වෙලා විසිට් වද්ද ගත්තාම පස්සේ කාලේක පනින එකත් ගේමක් නෑ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,718
    8,469
    113
    නානලාව ගන්නේ නැති නිසා ඉරිසියාව
    හැබැයි Israel යන ගොඩක් උන් හොදට සල්ලි හොයාගන කොහෙ හරි Europe රටකට පනිනවා.

    ගෙවල් වල උන් එක්ක tours සෙට් වෙලා විසිට් වද්ද ගත්තාම පස්සේ කාලේක පනින එකත් ගේමක් නෑ.
    anna uba seen eka dannawa ela. Israel awama onama Eu ratakata visit yanna puluwan. USA unath puluwan. Caregiver experience eken Canada, EU job offer yanna puluwan. ewa natat 10 yrs adala awoth 90-100m bank eke dagena sapata Lankawe inna puluwan.
     
    • Haha
    Reactions: Bitter Truth

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,695
    2,792
    113
    10 නම් දන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නව දැන් අවුරුදු 11 විතර ඊශ්‍රායල්. මාසෙකට ලක්ෂ 6 වගේ හොයනව.
     
    • Like
    Reactions: netnet

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ithn aththane ban, koi kaale idan da ban mun yanna thanak nathuwa hamanila hitye , pyramid kaale idalane , mun bata kaawe,

    harima nan ithin ape aaagama harima aithi kaarayo megollo thamai ithn, me praise karanava neme ithin, un ithin api wage neme reproduction eka #1 thiyenna oni , holcaust okkotama passe,

    ape ewwo koheda ban echara deyak karanne, isselllama rata jathiya gana adarayak thiyenna oni,

    okunth habai palestine gewal walata gini thiyala, ewa tiktok kare "this house is on fire" replicating the song " This girl is on fire" by Alicia Keys

    eka hinda malli me baila nan danna epa, okunge tharam restrict naha wena kohewath , unge kitchen eka thama sahenna pirisidu, aduma tharame israel ekekta arenna wena manussayekta oven eka on karannawath baha, echara cultural minissu set ekak, habai ithin podi unata , un un ganama hodata balagannawa, dannawane wechchhi dewal
     
    • Like
    Reactions: MR.YOLO and netnet

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ද? කෑමබීමත් දෙනෝ කියන්නෙ

    ඇත්තද මේක
    Hongkong වල bartending කරන පවුලක් මම දන්නවා උන් නම් ගොඩ, කොල්ලා barista / කෙල්ල bartender, උන් දෙන්නා නම් ලක්ෂ 18 - 20 අතරේ හොයනවා ගින්නක් නැතුව, කෑම බීම ඉන්න ඔක්කොම free ලු, වියදම් නැති තරම් ලු සම්පූර්ණ පඩිය ඉතිරි කරන්න පුළුවන් කියලා තමයි මට කිව්වේ.
     
    • Like
    Reactions: AKI-SL and netnet