මේ කතාව ඇත්ත. ඩුබායි වල හිටිය මම දන්න කෙල්ලෙක් ලංකාවට ගිහින් ඔක්කොම කරලා ලොකු Course එකක් දීලා ඊශ්‍රායල් ගියා. දැන් අව්රුදු දෙකකට ලඟයි. ඒකි 10ක් වගේ ගන්නවා. වයසක ගෑනු කෙනෙක් බලා ගන්නේ. මැන්ටල් කේස් එකක්ලු. ජොබ් එක ලේසි නෑ. හරියට නින්දක් නෑ මාර ගේමක් ඒකි දෙන්නේ. ඒ වයසක ගෑනු කෙනා ගැන උන්ගේ පව්ලේ කිසිම කෙනෙක් care කරන්නේ නැල්ලු. හැමදේම මේ කෙල්ල කරන්නේ. එපා වෙලාලු ඉන්නේ. ඒත් ඇදගෙන යනවා. 10ක් නෙවෙයි 20ක් වත් දෙන්න වටිනවා ඒ ගහන ගේමට.
හැබැයි තව දෙයක් තියෙනවා ඊශ්‍රායල් වල. බැරි වෙලාවත් මේ ගෑනු කෙනා මැරුනොත් පට්ට ගෙවීමක් කරනවාලු බලා ගත්ත කෙනාට. ඇත්තක්ද දන්නේ නෑ.
දැන් පිරිමි අයත් යනවා බන් care taker job වලට
හැබැයි තව දෙයක් තියෙනවා ඊශ්‍රායල් වල. බැරි වෙලාවත් මේ ගෑනු කෙනා මැරුනොත් පට්ට ගෙවීමක් කරනවාලු බලා ගත්ත කෙනාට. ඇත්තක්ද දන්නේ නෑ.
දැන් පිරිමි අයත් යනවා බන් care taker job වලට