AC එකක් දාන්න

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    AC ගැන අදහසක් ගන්න ඕන..මොනවද හොද brands ..මම ත්රෙඩ් කිපයක දැක්ක Abans හා Singer චොර කියල.
    1. දම්රෝ හොදයිද? ඔක්කොටම කියක් වගේ යයිද?
    2. maintenance cost කියක් වගේද අවුරුද්දකට?
    3. අනිත් දේ තමා උන්ට කිවම ඔක්කොම සෙට් කරල දෙනව නේද?
    4. කාමර සම්පූර්ණයෙන්ම සීල් කරන ඒව ගැනත් අදහසක් ඕන.

    මම ලංකාවේ නම් නැ, කවුරුහරි දන්න කෙනෙක් ඉන්න එක හොදයි වගේද මොකක්හරි කම්පැනි එකකින් ඇවිත් කරද්දි. (මේක දාන්නේ වයිෆ්ලගේ අම්මල ඉන්න ගෙදරට)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,086
    71,538

    singer/abans උන් දෙන්න එක්කම වැඩ කරලා තියෙනවා. උන්ගෙ පස්සෙන් ගිහින් කියන්න ඕනා service කරපන් කියලා.

    යාලුවෙක් දම්රෝ ගත්තා කාලෙකට කලින්, උන් නම් කෝල් කරලා පස්සෙන් එනවා service එකට. මේක කියන්නෙ මීට අවුරුදු 4ක්ට විතර කලින්. දැනුත් එහෙම ඇත්තෙ.

    ගනන බලන්න site එකට පලයන්. installation + 3 service free හම්බෙනවා 1st year. ඊට පස්සෙ උන්ට අවුරුද්දකට 7-8000ක් ගෙවලා contract එකක් ගහන්න ඕනා service කරන්න.

    කාමරේ හරියට සීල් කරපන්, ඒවා කරන්න වෙනම එකෙක් හොයාගනින්. ගොඩක් උන් කරන්නෙ plastic එකක් ගහනව (නම මතක නෑ)..සීල් කලේ නැති උනාම වෙන්නෙ AC එක optimised විදියට දුවන්නේ නෑ. ඉතින් කරන්ට් බිල යනවා. සල්ලි කාරයෙක්නම් ඉතින් එච්චර ගානක් නෑ ඕක.

    කාමරේ සයිස් එකට තමා AC එක ගන්නෙ. ගනන් හදන එක උන් කරයි. දිග පලල උස උන්ට කියපන්. සයිස් එක BTU වලින් මනින්නෙ. 9000 ඉඳන් 18000 වගේ ගොඩක් වෙලාවට residential වලට යන්නෙ.

    15A power line + socket එකක් ඕනා. ගොඩක් ගෙවල්වල ඕක නෑ. ඉතින් distribution box එකේ ඉඳන් අදින්න වෙයි එකක්. එන්න කලින් ඇදල තියපන්. ඒකට වෙන එකෙක් හොයාගනින්. අනිත් වැඩ ටික උන් කරලා දෙනවා

    හයි කරනකොට වැඩියෙන් ඉන්න තැනට වදින්න වගේ හයි කරපන් උදා: ඇඳට වදින්න වගේ. service කරන්න එන උන් ඉනිමගක් උස්සන් එන්නෙ, ඉතින් ගෑනු විතරක් ඉන්න ගෙවල් නම් AC එකට access අවහිර වෙන විදියට බඩු දාන්න එපා. උදා: දඩ ඇඳවල් එහෙම හරස් කරන්න එපා.
     
    Last edited:

    Gayanep2

    Junior member
  • Aug 6, 2020
    36
    38
    18
    LG hodai. Habai Abans la gen nam ganna epa mchan. Unge compressor ekata 10 years warranty denawa habai condition ekak thiyanawa ungen ma service karaganna oni kiyala. Habai un service karanna ennne nehe. Mama 15 parak withara call kara mage service agreement renew karagena service karaganna. Habai un renew karanneth nehe service ekata enneth nehe. Un uwamanawen ma maga arinawa.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,045
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    mage AC wada karana porata anuwanam danata reliable ma brand thamai Midea, Comfri deka. LG hondai habai abans unge service patta chora. panasonic dan indian ekak enawa anith eka sahena ganan. aduwatama oninam TECO kiyala brand ekak enawa hondai kiyala kiwwa. colombo awata nam miniha awilla set karala okkoma karala denawa warranty , after sale service ekka. math poragen midea unit ekak set karagaththa so dar so good. gedara gannakota set karala thibuna TCL unit ekath minihama thamai service karanne. ekanam echchara hari na. aye hisense nam gannama epa kuwwa
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    using panasonic malaysia from damro for a while now ( more than 4 or 5 years mathaka widihata)
    All good nothing to complain

    1. Ow damro hodai, cost depend on the BTU size your getting itin, call damro and do the inspection, room temp, size okkoma un balanawa, they will recommend the size needed, eh dawas wala nam Rs.500i gatte, dan kohomada danne na
    ekath AC gannakota adu kala

    un kiyana de ahapan, mage room eka 18K BTU ekak recommend kale, habai mama cost eka wadi nisa adala adala 13K BTU ekak daamu kiyala kiwwa
    so cool wenna tikak wela yanawa itin, current eka nam ehema wadiyen yanawa kiyala meter wela na, 18K ekak run wenawata wada adu athi, eth machine eka wadipura wela run wenawath athi, im no expert on that itin, best is to get what they recommend itin

    2. Maintain cost ekak na ne bn, service tika okkoma damro eken karanawa, after 2 years itin serivice tika karanna wei, awuruddata 8k wage yay service 3k karanawa

    3. Ow okkoma setup karala denawa, free instaltion

    4. Mage nam full seal thamai, slab nisa, mul dawas wala room door eka yatata podi strap ekak gahuwa, ewa nam oneth na bn current bill eka nam attama wadiya yanne na invertor walata

    Purchased my 2nd AC from these guys,
    Nelsons, Pansonic
    eka nam panasonic indian model eka, eketh cool eka niyamai, malaysian ekata wada attama cool eka feel wenawa :P
    Malaysian model eka okata wada tikak price eka wadi nisa oka gatte,
    mungeth damro service ekama thamai tiyenne, damro eken thamai okkoma instaltion and service karanne
    mun agent kenek damro eke, damro eke gaanata wada tikak adui, cash yanawa nam eh option ekath balapan
    card option yanawa nam itin damro ekema hodai
    Indian model eka nam aragena thaama 1 year itin, eka nisa lokuwata recomendation ekak denna wdihak na malaysia eka wage
    eth meke ma godak un kiyala tibba ekath hodai kiyala

    LG unit eka nam supiri
    AC cool eka mata hithena widihata hodai LG eke panasonic ekata wada
    habai Abans nam service patta chorai
    ape fan ekak hadanna deelath maasa 6k withara gatta
    anthimata unge service centre ekata gihin banala banala ethanama idala hadaagena aaawe
     
    ravixd

    Well-known member
  • Mar 27, 2012
    455
    632
    93
    LG dual inverter 12000 BTU ekak set kara gatta masa 4kata kalin. abans eke online purchase karana kota offer ekak thibuna.
    abans eken free installation eka karala dunna. hoda porak awe. wade lassanata piliwelata karala dunna.
    thama service kare na.
    AC eka nam patta hoda cool wenwa. eke eco mode ekak thiyanwa 60% capacity ekakkin duwanne dawsata paya 10-12k wada. 3500 LKR wage yanne monthly
     
    gattaKO

    Active member
  • Jan 7, 2016
    240
    136
    43
    මගේ දම්රෝ අත්දැකීම

    1. දැන් AC කඩ වැහි වැහලා එහෙම තැන් බලද්දී ගාන ටිකක් වැඩි
    2. මන් ගාන ටිකක් වැඩි කිව්වේ ලැබෙන chances එක්ක ඒ ගාන ටිකක් balance කරගන්නත් පුළුවන් (credit card එකෙන් පොලි නැතුව ගෙවන්න පුළුවන්, 2% loyalty points විදියට අයෙ ගන්න පුළුවන්)
    3. Showroom එකේ price එක කියන්නේ install කරන්න, service 3ක් එක්ක total එක (ඒ නිසා pages වල, online shops වලින් ගද්දි ඒවාට යන cost එක අපිට යන additional overhead එකත් මතක තිය ගන්න)
    4. Service එක පට්ට (ගන්න කලින් ඇවිල්ල බලල උන් suggest කරනවා ඕනේ capacity එක, service එකට අපිට කතා කරනවා)
    5. install කරද්දී AC එකට එන copper tube, bracket නෙවෙයි use කරන්නේ, ඒවා අයින් කරලා high gage copper tube, heavy steel bracket use කරන්නේ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,601
    15,160
    113
    New Zealand
    @scurvy ගේ පරණ ත්‍රෙඩ් බලන්න. අපි කියන දේවල් අහන්නෙ නැතුව හෙන පොර වගේ ගිහින් AC එකක් ගෙනත් හයි කර ගත්තා. දැන් වැඩ කරන්නෙ නෑලූ
     
    • Like
    Reactions: elektro

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,562
    1,635
    113
    LG hodai. Habai Abans la gen nam ganna epa mchan. Unge compressor ekata 10 years warranty denawa habai condition ekak thiyanawa ungen ma service karaganna oni kiyala. Habai un service karanna ennne nehe. Mama 15 parak withara call kara mage service agreement renew karagena service karaganna. Habai un renew karanneth nehe service ekata enneth nehe. Un uwamanawen ma maga arinawa.
    same here
     
    • Like
    Reactions: elektro

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනව නම්
    බැර්න්ඩඩ් LG Samsung වගෙ මොඩල් වලට යන්න
    බිල ටිකක් අඩු වෙයි ගාන ඉතින් සැහෙන සැරයි

    මම නම් දැණ් අවුරුදු ගානක ඉදන් යුස් කරන්නෙ චනියිස් එසි දෙකක්
    අද වෙනකන් කිසි අවුලක් නැ
    එකක් ඉන්වර්ටර් අනික නොමල් එකක්
    සොලා නිසා බිල නම් එන්නෙ නැ
    කාමරෙ හැටියට බලල ගන්න එකක්
    පැය 10 විතර දානවනම් එක දිගට ඉන්වර්ටර් ගන්න
    නැත්නම් නිකන් එකක් ගන්න

    කොහොමත් කාමරෙ සයිස් එකට 9000 එකක් යනව නම් කඩෙ එවුන් කියන්නෙ 12000 එක දාන්න කියල
    ගාන වැඩි නිසා එහෙම කියන්නෙ
    එක නිස කඩෙන් නැතුව උබම සයිස් එකට හරියන එසි එක තොර ගනින්
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    singer/abans උන් දෙන්න එක්කම වැඩ කරලා තියෙනවා. උන්ගෙ පස්සෙන් ගිහින් කියන්න ඕනා service කරපන් කියලා.

    යාලුවෙක් දම්රෝ ගත්තා කාලෙකට කලින්, උන් නම් කෝල් කරලා පස්සෙන් එනවා service එකට. මේක කියන්නෙ මීට අවුරුදු 4ක්ට විතර කලින්. දැනුත් එහෙම ඇත්තෙ.

    ගනන බලන්න site එකට පලයන්. installation + 3 service free හම්බෙනවා 1st year. ඊට පස්සෙ උන්ට අවුරුද්දකට 7-8000ක් ගෙවලා contract එකක් ගහන්න ඕනා service කරන්න.

    කාමරේ හරියට සීල් කරපන්, ඒවා කරන්න වෙනම එකෙක් හොයාගනින්. ගොඩක් උන් කරන්නෙ plastic එකක් ගහනව (නම මතක නෑ)..සීල් කලේ නැති උනාම වෙන්නෙ AC එක optimised විදියට දුවන්නේ නෑ. ඉතින් කරන්ට් බිල යනවා. සල්ලි කාරයෙක්නම් ඉතින් එච්චර ගානක් නෑ ඕක.

    කාමරේ සයිස් එකට තමා AC එක ගන්නෙ. ගනන් හදන එක උන් කරයි. දිග පලල උස උන්ට කියපන්. සයිස් එක BTU වලින් මනින්නෙ. 9000 ඉඳන් 18000 වගේ ගොඩක් වෙලාවට residential වලට යන්නෙ.

    15A power line + socket එකක් ඕනා. ගොඩක් ගෙවල්වල ඕක නෑ. ඉතින් distribution box එකේ ඉඳන් අදින්න වෙයි එකක්. එන්න කලින් ඇදල තියපන්. ඒකට වෙන එකෙක් හොයාගනින්. අනිත් වැඩ ටික උන් කරලා දෙනවා

    හයි කරනකොට වැඩියෙන් ඉන්න තැනට වදින්න වගේ හයි කරපන් උදා: ඇඳට වදින්න වගේ. service කරන්න එන උන් ඉනිමගක් උස්සන් එන්නෙ, ඉතින් ගෑනු විතරක් ඉන්න ගෙවල් නම් AC එකට access අවහිර වෙන විදියට බඩු දාන්න එපා. උදා: දඩ ඇඳවල් එහෙම හරස් කරන්න එපා.
    සෑහෙන වැදගත් මේ ටික. තැන්කයූ මචං.
    Singer Ganna Epa. mage A/C eka dan ayin karanna wela thiyenne. Singer Inveter ekak.
    Thanks machan :D
    Thanks machan :D
    LG hodai. Habai Abans la gen nam ganna epa mchan. Unge compressor ekata 10 years warranty denawa habai condition ekak thiyanawa ungen ma service karaganna oni kiyala. Habai un service karanna ennne nehe. Mama 15 parak withara call kara mage service agreement renew karagena service karaganna. Habai un renew karanneth nehe service ekata enneth nehe. Un uwamanawen ma maga arinawa.
    Thanks machan
    :D
    LG wena kauda karanne lankawe/
    mage AC wada karana porata anuwanam danata reliable ma brand thamai Midea, Comfri deka. LG hondai habai abans unge service patta chora. panasonic dan indian ekak enawa anith eka sahena ganan. aduwatama oninam TECO kiyala brand ekak enawa hondai kiyala kiwwa. colombo awata nam miniha awilla set karala okkoma karala denawa warranty , after sale service ekka. math poragen midea unit ekak set karagaththa so dar so good. gedara gannakota set karala thibuna TCL unit ekath minihama thamai service karanne. ekanam echchara hari na. aye hisense nam gannama epa kuwwa
    Thanks machan
    :D

    using panasonic malaysia from damro for a while now ( more than 4 or 5 years mathaka widihata)
    All good nothing to complain

    1. Ow damro hodai, cost depend on the BTU size your getting itin, call damro and do the inspection, room temp, size okkoma un balanawa, they will recommend the size needed, eh dawas wala nam Rs.500i gatte, dan kohomada danne na
    ekath AC gannakota adu kala

    un kiyana de ahapan, mage room eka 18K BTU ekak recommend kale, habai mama cost eka wadi nisa adala adala 13K BTU ekak daamu kiyala kiwwa
    so cool wenna tikak wela yanawa itin, current eka nam ehema wadiyen yanawa kiyala meter wela na, 18K ekak run wenawata wada adu athi, eth machine eka wadipura wela run wenawath athi, im no expert on that itin, best is to get what they recommend itin

    2. Maintain cost ekak na ne bn, service tika okkoma damro eken karanawa, after 2 years itin serivice tika karanna wei, awuruddata 8k wage yay service 3k karanawa

    3. Ow okkoma setup karala denawa, free instaltion

    4. Mage nam full seal thamai, slab nisa, mul dawas wala room door eka yatata podi strap ekak gahuwa, ewa nam oneth na bn current bill eka nam attama wadiya yanne na invertor walata

    Purchased my 2nd AC from these guys,
    Nelsons, Pansonic
    eka nam panasonic indian model eka, eketh cool eka niyamai, malaysian ekata wada attama cool eka feel wenawa :P
    Malaysian model eka okata wada tikak price eka wadi nisa oka gatte,
    mungeth damro service ekama thamai tiyenne, damro eken thamai okkoma instaltion and service karanne
    mun agent kenek damro eke, damro eke gaanata wada tikak adui, cash yanawa nam eh option ekath balapan
    card option yanawa nam itin damro ekema hodai
    Indian model eka nam aragena thaama 1 year itin, eka nisa lokuwata recomendation ekak denna wdihak na malaysia eka wage
    eth meke ma godak un kiyala tibba ekath hodai kiyala

    LG unit eka nam supiri
    AC cool eka mata hithena widihata hodai LG eke panasonic ekata wada
    habai Abans nam service patta chorai
    ape fan ekak hadanna deelath maasa 6k withara gatta
    anthimata unge service centre ekata gihin banala banala ethanama idala hadaagena aaawe
    ado thanks machan.. watinawa :yes:
    LG dual inverter 12000 BTU ekak set kara gatta masa 4kata kalin. abans eke online purchase karana kota offer ekak thibuna.
    abans eken free installation eka karala dunna. hoda porak awe. wade lassanata piliwelata karala dunna.
    thama service kare na.
    AC eka nam patta hoda cool wenwa. eke eco mode ekak thiyanwa 60% capacity ekakkin duwanne dawsata paya 10-12k wada. 3500 LKR wage yanne monthly
    Thanks machan.. watinawa :yes:
    මගේ දම්රෝ අත්දැකීම

    1. දැන් AC කඩ වැහි වැහලා එහෙම තැන් බලද්දී ගාන ටිකක් වැඩි
    2. මන් ගාන ටිකක් වැඩි කිව්වේ ලැබෙන chances එක්ක ඒ ගාන ටිකක් balance කරගන්නත් පුළුවන් (credit card එකෙන් පොලි නැතුව ගෙවන්න පුළුවන්, 2% loyalty points විදියට අයෙ ගන්න පුළුවන්)
    3. Showroom එකේ price එක කියන්නේ install කරන්න, service 3ක් එක්ක total එක (ඒ නිසා pages වල, online shops වලින් ගද්දි ඒවාට යන cost එක අපිට යන additional overhead එකත් මතක තිය ගන්න)
    4. Service එක පට්ට (ගන්න කලින් ඇවිල්ල බලල උන් suggest කරනවා ඕනේ capacity එක, service එකට අපිට කතා කරනවා)
    5. install කරද්දී AC එකට එන copper tube, bracket නෙවෙයි use කරන්නේ, ඒවා අයින් කරලා high gage copper tube, heavy steel bracket use කරන්නේ
    Thanks machoo. watinawa :yes:
    ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනව නම්
    බැර්න්ඩඩ් LG Samsung වගෙ මොඩල් වලට යන්න
    බිල ටිකක් අඩු වෙයි ගාන ඉතින් සැහෙන සැරයි

    මම නම් දැණ් අවුරුදු ගානක ඉදන් යුස් කරන්නෙ චනියිස් එසි දෙකක්
    අද වෙනකන් කිසි අවුලක් නැ
    එකක් ඉන්වර්ටර් අනික නොමල් එකක්
    සොලා නිසා බිල නම් එන්නෙ නැ
    කාමරෙ හැටියට බලල ගන්න එකක්
    පැය 10 විතර දානවනම් එක දිගට ඉන්වර්ටර් ගන්න
    නැත්නම් නිකන් එකක් ගන්න

    කොහොමත් කාමරෙ සයිස් එකට 9000 එකක් යනව නම් කඩෙ එවුන් කියන්නෙ 12000 එක දාන්න කියල
    ගාන වැඩි නිසා එහෙම කියන්නෙ
    එක නිස කඩෙන් නැතුව උබම සයිස් එකට හරියන එසි එක තොර ගනින්
    Thanks mchoo..watinawa :yes:
     
    • Like
    Reactions: tharakaf

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    Good thread, running cost එහෙම දාපල්ලකෝ තියෙන උන්
    invertor gannawa nam eka gana echara worry wenna epa bn
    10-12 hours daily use kalath max 3,000k 4,000k add wei bill ekata (27 wage daala)
    anika oka me kaale dammata samahara wita hama daama uba daaneth nathi wei ( depends on the person)
    dan current bill ekath adu kala ne
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    invertor gannawa nam eka gana echara worry wenna epa bn
    10-12 hours daily use kalath max 3,000k 4,000k add wei bill ekata (27 wage daala)
    anika oka me kaale dammata samahara wita hama daama uba daaneth nathi wei ( depends on the person)
    dan current bill ekath adu kala ne
    Nice math gahanawa ekak initial cost high unata aulk na mata under 3lakh. Habai running cost adu wenna one mata. Habai mata nm godak use wenawa
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,666
    1
    14,219
    113
    LG බඩු හොදයි, Inverter type model එකක් try කරන්න . හැබැයි abans service නම් අවුල්. Damro නම් after sales service හොදයි.
     
    • Like
    Reactions: Asmodeus