Freelance ප්‍රශ්න වලට පිළිතුරු

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    USD හොයන කෙනෙක් විදියට මගේ අත්දැකීම් වලින් freelance කරන උන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු..

    අපිට ණය දෙන්නේ නැහැ, credit card දෙන්නේ නැහැ -
    ඕකට හේතුව freelance කරන උන්ගේ නුගත්කම සහ සමහරුන්ගේ හොරකම..
    PVT limited එකක් හෝ අඩුම තරමේ එක පුද්ගල ව්‍යාපාරයක් register කල නම්, ණය විතරක් නෙමෙය් OD එක්ක current account එකක් cheque බූක් පවා දෙනවා. උඹලගේ ලාබෙට නෙමෙය් සමහර වෙලාවට turnover එකටම signature ඔර platinum level එකේ credit card දෙනවා.
    ඕව බහුතරයක් දන්නේ නැහැ හැබය් අපි කිව්වත් කියන්නේ ඕව කලාම tax වෙය් එනිසා එපා. ඉතින් USD income එකට tax නැහැනේ මොකටද බය වෙන්නේ කියල අහුවම කියන්නේ මම ලංකාවේ උන්ටත් වැඩ කරලා දෙනවා ඒවාට tax වෙය්. ඉතින් හුට්ටෝ තොපි පල් හොරුනේ.. අඩුම තරමේ ලංකාවේ කරන ටිකටවත් පොඩි tax එකක් ගෙවන්න කැමති නැති අනුන්ගෙන්ම ගොඩ යන්න බලන් ඉන්න සමුර්ධි අස්වැසුම කාරයන්ටත් එහා හොරු..
    අනේ මංද බං උඹ මොනව කියනවද කියල?
    මේකෙ වෙන දේ මම Explain කරන්නම්. Pvt Ltd account එකක් හදල, ඒ නමින් NRFC අකවුන්ට් එකක් ඇරල, ඒකට ඩොලර් ඔක්කොම දැම්ම කියල හිතමු. අපි හිතමු කෙනෙක් ඩොලර් 5000ක් ආදායමක් තියෙනව කියල. එතකොට එයා ඩොලර් 5000 ගේනව මේ Corporate account එකට. ඊට පස්සෙ එයාට වියදම් කරන්න වෙද්දි සල්ලි ගන්න වෙන්නෙ සැලරි එකක් විදියට. රුපියල් සැලරි එකක්. අපි හිතමු මගේ කම්පැනි එකේ මම ඩිරෙක්ටර් කියල. මට ගන්න වෙන්නෙ සැලරි එකක්. ඒ සැලර එක ගනිද්දිම මට Payee tax වදිනව නිකංම අර 36% රේට්ස් වලින්. මේක මේ ඉල්ලගෙන කෑමක්. උඹ ඒක එහෙම නොවෙනව කියනව නම් ලොජිකලි ඒක විත්ඩ්‍රෝ කරන විදිය මට පෙන්නන්න. මාත් කැමතියි ඒක අහන්න. මට ගොඩක් ප්‍රයෝජන වෙනව.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    අනේ මංද බං උඹ මොනව කියනවද කියල?
    මේකෙ වෙන දේ මම Explain කරන්නම්. Pvt Ltd account එකක් හදල, ඒ නමින් NRFC අකවුන්ට් එකක් ඇරල, ඒකට ඩොලර් ඔක්කොම දැම්ම කියල හිතමු. අපි හිතමු කෙනෙක් ඩොලර් 5000ක් ආදායමක් තියෙනව කියල. එතකොට එයා ඩොලර් 5000 ගේනව මේ Corporate account එකට. ඊට පස්සෙ එයාට වියදම් කරන්න වෙද්දි සල්ලි ගන්න වෙන්නෙ සැලරි එකක් විදියට. රුපියල් සැලරි එකක්. අපි හිතමු මගේ කම්පැනි එකේ මම ඩිරෙක්ටර් කියල. මට ගන්න වෙන්නෙ සැලරි එකක්. ඒ සැලර එක ගනිද්දිම මට Payee tax වදිනව නිකංම අර 36% රේට්ස් වලින්. මේක මේ ඉල්ලගෙන කෑමක්. උඹ ඒක එහෙම නොවෙනව කියනව නම් ලොජිකලි ඒක විත්ඩ්‍රෝ කරන විදිය මට පෙන්නන්න.
    PVT Ltd ගියොත් විතරයි නේද ඔය ප්‍රශ්නෙ එන්නේ... ඒක පුද්ගල (කේවල) ව්‍යාපාර වලට ඔය අවුල නෑ නේද?
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    PVT Ltd ගියොත් විතරයි නේද ඔය ප්‍රශ්නෙ එන්නේ... ඒක පුද්ගල (කේවල) ව්‍යාපාර වලට ඔය අවුල නෑ නේද?
    එතකොට ඉතිං පිලිගැනීම අඩුයි නේ බං. ආයිත් අර ප්‍රශ්න ටිකමයි එන්නෙ. එතකොට එයාගෙ පුද්ගලික දේපළ ඔක්කොම ව්‍යාපාරයට Liable
    මම Sole proprietor නීති ගැන ලොකුවටම දන්නෙ නෑ බං.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,860
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    ඔක්කොම හරි epf කතාව වැරදි. Epf වලට ලොකු පොලියක් හම්බෙනවා සාමාන්‍ය බැංකු පොලියට වඩා.

    අම්මප? කොහේ epf වලටද ඒ?

    කාලකණ්ණි නාකි මූසලයොන්ගෙ පාණ්ඩුවෙන් epf වල පොලිය 9% කරා බැංකු පොළ්ය ඊටත් වැඩි ගානක තිබුණේ.

    අනේ මංද බං උඹ මොනව කියනවද කියල?
    මේකෙ වෙන දේ මම Explain කරන්නම්. Pvt Ltd account එකක් හදල, ඒ නමින් NRFC අකවුන්ට් එකක් ඇරල, ඒකට ඩොලර් ඔක්කොම දැම්ම කියල හිතමු. අපි හිතමු කෙනෙක් ඩොලර් 5000ක් ආදායමක් තියෙනව කියල. එතකොට එයා ඩොලර් 5000 ගේනව මේ Corporate account එකට. ඊට පස්සෙ එයාට වියදම් කරන්න වෙද්දි සල්ලි ගන්න වෙන්නෙ සැලරි එකක් විදියට. රුපියල් සැලරි එකක්. අපි හිතමු මගේ කම්පැනි එකේ මම ඩිරෙක්ටර් කියල. මට ගන්න වෙන්නෙ සැලරි එකක්. ඒ සැලර එක ගනිද්දිම මට Payee tax වදිනව නිකංම අර 36% රේට්ස් වලින්. මේක මේ ඉල්ලගෙන කෑමක්. උඹ ඒක එහෙම නොවෙනව කියනව නම් ලොජිකලි ඒක විත්ඩ්‍රෝ කරන විදිය මට පෙන්නන්න. මාත් කැමතියි ඒක අහන්න. මට ගොඩක් ප්‍රයෝජන වෙනව.

    ඒ මොන කුණුහරුපයක්ද බන් ඒ? 😹
    Business එකක් කියන්නෙ වෙනම entity එකක්.
    ඒකට ටැක්ස් වෙනයි employees ලා විදියට ගන්න පඩියට ටැක්ස් ගෙවන්න වෙන එක වෙනයි අපි දන්න විදියට නං
    ------ Post added on Feb 27, 2025 at 5:21 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    අම්මප? කොහේ epf වලටද ඒ?

    කාලකණ්ණි නාකි මූසලයොන්ගෙ පාණ්ඩුවෙන් epf වල පොලිය 9% කරා බැංකු පොළ්ය ඊටත් වැඩි ගානක තිබුණේ.

    ඒ මොන කුණුහරුපයක්ද බන් ඒ? 😹
    Business එකක් කියන්නෙ වෙනම entity එකක්.
    ඒකට ටැක්ස් වෙනයි employees ලා විදියට ගන්න පඩියට ටැක්ස් ගෙවන්න වෙන එක වෙනයි අපි දන්න විදියට නං
    ------ Post added on Feb 27, 2025 at 5:21 PM
    ඉතිං ඒකම තමයි මං කියන්නෙ. Business එක කියන්නෙ වෙනම Entity එකක්. මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කියල තියෙන්නෙ අපි Personal income එකක් විදියට Freelance කරල ගේන මුදල් Business එකක් ඇතුලට ගේන්න කියල. එහෙම සල්ලි ගෙනාවම කොහොමද ඒක එලියට ගන්නෙ(අපේ පුද්ගලික පරිබෝජනයට)? එක්කො Dividend එකක් විදියට එහෙම නැත්නම් සැලරි එකක් විදියට ගන්න වෙන්නෙ. එහෙම නැත්නම් ව්‍යාපාරයෙ නමින් වියදම් කරන්න ඕන. වාහන ගන්න ඒව දේපළ ගන්න ඒව ඔක්කොම. මේක මේ හත්පොලේ ගා ගන්නව වගේ වැඩක්. ප්‍රැක්ටිකලි කරන්නෙ කොහොමද කියන එක මට තේරෙන්නෙ නෑ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    එතකොට ඉතිං පිලිගැනීම අඩුයි නේ බං. ආයිත් අර ප්‍රශ්න ටිකමයි එන්නෙ. එතකොට එයාගෙ පුද්ගලික දේපළ ඔක්කොම ව්‍යාපාරයට Liable
    මම Sole proprietor නීති ගැන ලොකුවටම දන්නෙ නෑ බං.
    ඒක නම් එහෙම තමයි... හැම එකේම plus minus තියනවා... ජොබක් කලොත් රිස්ක් එක අඩුයි අඩු රිටර්න් එකක් ශුවර් එකටම ලැබෙනවා, බිස්නස් එකක් කලොත් රිස්ක් වැඩිය් රිටර්න් වැඩිය්... ඕකත් ඉතින් එහෙමම තමයි...

    ඉතිං ඒකම තමයි මං කියන්නෙ. Business එක කියන්නෙ වෙනම Entity එකක්. මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කියල තියෙන්නෙ අපි Personal income එකක් විදියට Freelance කරල ගේන මුදල් Business එකක් ඇතුලට ගේන්න කියල. එහෙම සල්ලි ගෙනාවම කොහොමද ඒක එලියට ගන්නෙ(අපේ පුද්ගලික පරිබෝජනයට)? එක්කො Dividend එකක් විදියට එහෙම නැත්නම් සැලරි එකක් විදියට ගන්න වෙන්නෙ. එහෙම නැත්නම් ව්‍යාපාරයෙ නමින් වියදම් කරන්න ඕන. වාහන ගන්න ඒව දේපළ ගන්න ඒව ඔක්කොම. මේක මේ හත්පොලේ ගා ගන්නව වගේ වැඩක්. ප්‍රැක්ටිකලි කරන්නෙ කොහොමද කියන එක මට තේරෙන්නෙ නෑ.
    එක්කො රට යනවා... එක්කො ඔය 15% ගෙවනවා... ඕක තමයි ඉතින් ලීගල් ප්‍රැක්ටිකල් ක්‍රමේ...
    ------ Post added on Feb 27, 2025 at 5:25 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113

    එක්කො රට යනවා... එක්කො ඔය 15% ගෙවනවා... ඕක තමයි ඉතින් ලීගල් ප්‍රැක්ටිකල් ක්‍රමේ...
    ------ Post added on Feb 27, 2025 at 5:25 PM
    බිස්නස් එක ඇතුලට මේ සල්ලි ගෙනැල්ල ඒක අපිට ගන්න ගියොත් 15% නෙමෙයි එයිට වැඩි වෙනව කියල මම කියන්නෙ බං. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාම පැහැදිලි කරල දෙයි නේ එහෙම නොවෙන්න ඒක කරන විදිය.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,860
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං ඒකම තමයි මං කියන්නෙ. Business එක කියන්නෙ වෙනම Entity එකක්. මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කියල තියෙන්නෙ අපි Personal income එකක් විදියට Freelance කරල ගේන මුදල් Business එකක් ඇතුලට ගේන්න කියල. එහෙම සල්ලි ගෙනාවම කොහොමද ඒක එලියට ගන්නෙ? එක්කො Dividend එකක් විදියට එහෙම නැත්නම් සැලරි එකක් විදියට ගන්න වෙන්නෙ. එහෙම නැත්නම් ව්‍යාපාරයෙ නමින් වියදම් කරන්න ඕන. වාහන ගන්න ඒව දේපළ ගන්න ඒව ඔක්කොම. මේක මේ හත්පොලේ ගා ගන්නව වගේ වැඩක්. ප්‍රැක්ටිකලි කරන්නෙ කොහොමද කියන එක මට තේරෙන්නෙ නෑ.

    Pvt Ltd එකක් විදියට රෙජිස්ටර් කරාට පස්සෙ ඒක වෙනම entity එකක්. උබ තනි employee වෙලා ඒක කරන්න බැරි කමක් නෑ. එතකොට උබ ගන්න සැලරි එකට වෙනම ආදියම් බදු ගෙවනවා. Business එකේ expenses අඩු කරලා ඒකට වෙනම බදු ගෙවනවා. උබට employee කෙනෙක් විදියට ගෙවන සැලරි එකත් බිස්නස් එකේ expense එකක්.

    Tax advisor කෙනෙක්ගෙ ඇඩ්වයිස් ගන්න. මම එහෙම එකෙක් නෙවෙයි. මම දන්නව කියල හිතන් ඉන්න ටික කිව්වෙ. Tax ගැන accounting ගැන පිළිගත් qualifications තියෙන කවුරුහරි මේකෙ වැරදි නං කියන්න. හිරිකොතේ බයියන්ගෙ උපදෙස් නං අපේ බල්ලෙකුට වත් වැඩක් නෑ.

    බිස්නස් එක ඇතුලට මේ සල්ලි ගෙනැල්ල ඒක අපිට ගන්න ගියොත් 15% නෙමෙයි එයිට වැඩි වෙනව කියල මම කියන්නෙ බං. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාම පැහැදිලි කරල දෙයි නේ එහෙම නොවෙන්න ඒක කරන විදිය.

    ඉතින් එහෙනං තනි පුද්ගලයෙක් විදියට ගනින්. ඒක එක structure වල වාසි අවාසි තියෙනවා. In general ගත්තොත් business structure වල වාසි වැඩියි මම දන්න විදියට.

    දැන් උබට ඕන ටැක්ස් කීයක් වත් ගෙවන්නෙ නැතුව සල්ලි ඔක්කෙිම ටික අතට ගන්නද? 😆😆
    එෙහනං ඉතින් අර කට්ටිය කරන්න ඉන්නව වගේ වෙන රටකට ගියානං හරි. ගිහින් එහෙම කරන හැටි අපිටත් කියපන්.
    ------ Post added on Feb 27, 2025 at 5:37 PM
     
    • Like
    Reactions: ITGuy25

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    Pvt Ltd එකක් විදියට රෙජිස්ටර් කරාට පස්සෙ ඒක වෙනම entity එකක්. උබ තනි employee වෙලා ඒක කරන්න බැරි කමක් නෑ. එතකොට උබ ගන්න සැලරි එකට වෙනම ආදියම් බදු ගෙවනවා. Business එකේ expenses අඩු කරලා ඒකට වෙනම බදු ගෙවනවා. උබට employee කෙනෙක් විදියට ගෙවන සැලරි එකත් බිස්නස් එකේ expense එකක්.

    Tax advisor කෙනෙක්ගෙ ඇඩ්වයිස් ගන්න. මම එහෙම එකෙක් නෙවෙයි. මම දන්නව කියල හිතන් ඉන්න ටික කිව්වෙ. Tax ගැන accounting ගැන පිළිගත් qualifications තියෙන කවුරුහරි මේකෙ වැරදි නං කියන්න. හිරිකොතේ බයියන්ගෙ උපදෙස් නං අපේ බල්ලෙකුට වත් වැඩක් නෑ.
    ඉතිං උඹ කියන එක හරි කියල මාත් කියන්නෙ බං. උඹ ඔය කියල තියෙන විදියට තමයි Pvt Ltd එකක් වැඩ කරන්නෙ. මම කියන්නෙ මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මේක Misinterpret කරනව. ඔය විදියට Individual dollar income එකක් Pvt Ltd account එකක් අස්සට දාගෙන ඔය වැඩේ කරන්න බෑ කියල මම කියන්නෙ.
    මම මේ කතා කරන්නෙ ත්‍රෙඩ් එක දාපු මුල් පෝස්ට් එකට අදාළ දෙයක් මිසක් වෙන දෙයක් නෙමෙයි.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    බිස්නස් එක ඇතුලට මේ සල්ලි ගෙනැල්ල ඒක අපිට ගන්න ගියොත් 15% නෙමෙයි එයිට වැඩි වෙනව කියල මම කියන්නෙ බං. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාම පැහැදිලි කරල දෙයි නේ එහෙම නොවෙන්න ඒක කරන විදිය.
    නෑ මම කියන්නේ නිකන්ම individual earning හරි තනි පුද්ගල ව්‍යාපාර් කියලා හරි ගෙනාවොත් 15% යි...

    උබ PVT Ltd දැම්මේ කරදර මදි හින්දා නෙවෙයි නේ... ඒකත් එක්ක එන බෙනිෆිට්ස් තියනවා... එතකොට කොම්පනි එක වෙනම entity එකක්... බන්කොලොත් උනොත් උබේ පුද්ගලික දේවල් විකුනලා ගෙවන්න ඕන නෑ... ඒ තමයි වාසි... audited accounts දෙන්න වෙන එක, වැඩි බදු ගහන එක අවාසි... උබ වාසි අවාසි බලලා, උබේ ප්ලැන් එකට් වැඩියෙන්ම ගැලපෙන සොලුයිශන් එක ගන්නවා...

    මම PVT Ltd දැම්මෙත් capital එකට access ගන්න... බද්ද වැඩියි... හැබැයි මට ජීවිතේට ඉතිරි කරලා හොයා ගන්න බැරි capital එකකට access හම්බ උනා ඒකෙන්...

    මම කියන්නේ අපේ ප්‍රශ්න කවුරුත් විසදන්නේ නෑ... තියන ටූල්ස් යූස් කරලා අපි සොලියුශන් හොයා ගන්න ඕන...
     
    • Like
    Reactions: ITGuy25 and shenat

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,772
    24,053
    113
    tracing Geo-location.. ... ...
    මම PVT Ltd දැම්මෙත් capital එකට access ගන්න... බද්ද වැඩියි... හැබැයි මට ජීවිතේට ඉතිරි කරලා හොයා ගන්න බැරි capital එකකට access හම්බ උනා ඒකෙන්...

    More details please.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    නෑ මම කියන්නේ නිකන්ම individual earning හරි තනි පුද්ගල ව්‍යාපාර් කියලා හරි ගෙනාවොත් 15% යි...

    උන PVT Ltd දැම්මේ කරදර මදි හින්දා නෙවෙයි නේ... ඒකත් එක්ක එන බෙනිෆිට්ස් තියනවා... එතකොට කොම්පනි එක වෙනම entity එකක්... බන්කොලොත් උනොත් උබේ පුද්ගලික දේවල් විකුනලා ගෙවන්න ඕන නෑ... ඒ තමයි වාසි... audited accounts දෙන්න වෙන එක, වැඩි බදු ගහන එක අවාසි... උබ වාසි අවාසි බලලා, උබේ ප්ලැන් එකට් වැඩියෙන්ම ගැලපෙන සොලුයිශන් එක ගන්නවා...

    මම PVT Ltd දැම්මෙත් capital එකට access ගන්න... බද්ද වැඩියි... හැබැයි මට ජීවිතේට ඉතිරි කරලා හොයා ගන්න බැරි capital එකකට access හම්බ උනා ඒකෙන්...

    මම කියන්නේ අපේ ප්‍රශ්න කවුරුත් විසදන්නේ නෑ... තියන ටූල්ස් යූස් කරලා අපි සොලියුශන් හොයා ගන්න ඕන...
    ඉතිං බං ටැක්ස් තුන් ගුණයක් විතර වෙනව මේ කියල තියෙන විදියට කරොත්. හත්පොලේ ගාගන්නව කිව්වෙ ඒකයි. 36%ක් විතර ටැක්ස් වෙනව. එයිට වඩා හොඳයි ඒ සල්ලි ටික එකතු කරා නම් ලෝන් ගන්න ඕන නෑ.
     
    • Like
    Reactions: AKI-SL and ttj

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    අම්මප? කොහේ epf වලටද ඒ?

    කාලකණ්ණි නාකි මූසලයොන්ගෙ පාණ්ඩුවෙන් epf වල පොලිය 9% කරා බැංකු පොළ්ය ඊටත් වැඩි ගානක තිබුණේ.

    ඒ මොන කුණුහරුපයක්ද බන් ඒ? 😹
    Business එකක් කියන්නෙ වෙනම entity එකක්.
    ඒකට ටැක්ස් වෙනයි employees ලා විදියට ගන්න පඩියට ටැක්ස් ගෙවන්න වෙන එක වෙනයි අපි දන්න විදියට නං
    ------ Post added on Feb 27, 2025 at 5:21 PM
    දැන් 13 ක් යකෝ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඉතිං බං ටැක්ස් තුන් ගුණයක් විතර වෙනව මේ කියල තියෙන විදියට කරොත්. හත්පොලේ ගාගන්නව කිව්වෙ ඒකයි. 36%ක් විතර ටැක්ස් වෙනව. එයිට වඩා හොඳයි ඒ සල්ලි ටික එකතු කරා නම් ලෝන් ගන්න ඕන නෑ.
    IT freelancer කෙනෙක් ගත්තොත් ඒක හරි... මගේ situation එක වෙනස්...

    අන්තිමට ඇත්ත කතාව තමයි කාටවත් බිස්නස් ප්‍රොපොසල් එකක් විතරක් බලලා ණය දෙන්නෙ නෑ ලංකාවේ... ඒක වෙනස් වෙනවා නම් ලොකු ප්‍රතිපත්තිමය තීරන ගන්න ඕන...

    හැබැයි freelancer කෙනෙක් ට පර්සනල් ලෝන් එකක් ගන්න, ක්‍රෙඩිට් කාඩ් එකෙක් ගන්න ටැක්ස් වෙන අදායමක් තියන එක වටිනවා... ටැක්ස් ගන්න පිලිගත් ආදායමක් ක්‍රෙඩිට් කාඩ් දෙන්න පිලිගන්න බැරි ආදායමක් වෙන්නෙ නෑ නේ...

    More details please.
    ඒක එක ලෙවෙල් එකකට විසදෙයි... හෙන ආතල් එකේ බැංකුවට ගිය ගමන් එන්න සර් ඉඳගන්න, තේකක් බොනවාද, ණයක් ඕනද, ආ මෙන්න සර් කියලා දෙන්නේ නෑ...

    දැනට ලංකාවේ හැම එකාටම එහෙමයි...

    උබ හිතපං මම පොල් කටු හැඳි හදන බිස්නස් එකක් කරනවා කියලා... මට සමහර මාස වල ලොකු ගානක් එනවා, සමහර මාස වල එහෙම නෑ... හැබැයි මගේ කෑෂ් ෆ්ලො එක යන්නේ බැංකුව හරහා...

    මම ගිහිං බැංකුවෙන් ඉල්ලුවොත් මගේ බිස්නස් ඒක profit, මාසෙට average මේ ගාන මම අවුරුදු මෙච්චරක් තිස්සේ හොයනවා... මගේ හැඳි වලට දැන් demand එක වැඩියි... අතින් හදලා ගොඩ දාන්න බෑ... මේ මැෂින් එක ගන්න ණයක් දුන්නොත් ආදායම වැඩි වෙනවා... එකෙන් මම මේ ණය ගෙවනවා කියනවා...

    ඒත් බැංකුව මට ණය දෙන්නේ නෑ... මොකද ගිණුමේ සල්ලි ඇවිල්ලා තිබ්බට ආවේ කොහෙන්ද කියලා බැංකුවට හොයා ගන්න බෑ... මට ඔප්පු කරන්නත් බෑ ඒක ආවේ හැඳි බිස්නස් එකෙන් කියලා...

    වැඩේ ගොඩ දා ගන්නවා නම් මම කරන්න ඕන ව්‍යාපාරය තනි පුද්ගල එකක් විදිහට වත් රෙජිස්ටර් කරන ඒක... ඊට පස්සේ audited accounts හදලා cash flow එක එන්නේ බිස්නස් එකෙන් කියලා පෙන්නන එක... එහෙම කරලා ඒ ටික පෙන්නලා ණය ඉල්ලුවෝත් ණය දෙන්න පොඩි chance එකක් තියනවා...

    දැන් ප්‍රශ්නේ තියෙන්නේ freelance කරන උන්ට ඔය විදිහට බිස්නස් ඒක රෙජිස්ටර් කරන්න බෑ... මොකද freelancing එහෙම වෘතියක් විදිහට පිළිගන්නේ නෑ... ඔය බදු සීන් එක වෙනවා නම් ඒ පිළිගැනීම දෙන්න වෙනවා... එතකොට ඒක කරන එකාට ඔය මම කලින් කිව්ව වගේ ගේමක් ගහලා වැඩේ ගොඩ දා ගන්න පුළුවන්...

    ඇත්ත කතාව ලංකාවේ බැංකු කාටවත් එහෙම proposal බලලා ණය දෙන්නේ නෑ... ඒක ප්‍රතිපත්තිමය විදිහට විසඳන්න ඕන... ඒක වෙනකම් ඔය ණය ගන්න සීන් එක වෙන්නේ නෑ...

    මම මුලින්ම බිස්නස් එකට ණය ගද්දී මොන proposal දුන්නත් වැඩක් උනේ නෑ... Property එකක් තියලා, රස්සවෙන් එන ආදායම පෙන්නලා, පඩිය බැංකුවට හරවලා, කෙල උනත් පඩීයෙන් ණය පොළිය කැපෙන්න පුළුවන් විදිහට කලාම තමයි ණය දුන්නේ...

    ඊළග ණය ගද්දී බිස්නස් එකේ asset morgage කරලා, බිස්නස් එකෙන් එන income එකෙන් ණය පොළිය හා වාරිකය ගෙවන්න පුළුවන් කියලා පෙන්නුවම තමයි ණය දුන්නේ...

    දැන් නම් ටිකක් ටෝක් කලාම කලින් ගත්ත ණය ගානට ගෙවන් යනවා, cash flow හොදට තියනවා කියලා බලලා proposal එකකට ණය දෙන ලෙවෙල් එකක් තියනවා...

    හැබැයි ඉතින් ඔය රෝල ගහද්දි ලේසි නෑ... මගේ පඩිය රුපියල්... එකට ඔය 36% යනකම් වදින බදු වදිනවා... බිස්නස් income එක 90% ම ඩොලර්... එකට 30% වදිනවා profit එකට... මම profit එකෙන් ගානක් devidence විදිහට ගත්තොත් ඒ ගන්න ගානට ආයේ 36% වෙනකම් වදිනවා...

    ඉතින් profit එක ආයේ බිස්නස් එකටම දාන එක ලාබයි මේ වෙලාවේ... ඒක හින්දා ඔන්ලයින් ඔන්තර්පණුවෝ වගේ I8 බස්සන්න බෑ දැන්ම...

    මම එහෙමයි කියාල I8 බස්සන උන්ට ඉරිසියා කරන්නේ නෑ...

    මම කියන්නේ හැම එකේම වාසි අවාසි තියනවා... ඒ හින්දා අපි තමයි උබලට කන්න අදින්න දෙන්නේ... අපි නැත්තම් තොපිට පෝලිං වල තමයි ඉන්න වෙන්නේ... එක ඩොලරයක් ගේන්නේ නෑ ආයේ... වරෙන්කො ඩොලර් ඉල්ලගෙන වැඳගෙන... කියලා පපේ ටෝක් දෙන්නේ නැතිව...

    එක්කෝ ටැක්ස් එක ගෙවාපන්, නැත්නම් වෙන රටකට පලයන්, එහෙමත් නැත්නම් වංගුවක් ගහලා ඕක නොගෙවා ඔහොමම හිටපල්ලා...
    ------ Post added on Feb 27, 2025 at 6:04 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    IT freelancer කෙනෙක් ගත්තොත් ඒක හරි... මගේ situation එක වෙනස්...

    අන්තිමට ඇත්ත කතාව තමයි කාටවත් බිස්නස් ප්‍රොපොසල් එකක් විතරක් බලලා ණය දෙන්නෙ නෑ ලංකාවේ... ඒක වෙනස් වෙනවා නම් ලොකු ප්‍රතිපත්තිමය තීරන ගන්න ඕන...
    ඒක හරි බං
    හැබැයි freelancer කෙනෙක් ට පර්සනල් ලෝන් එකක් ගන්න, ක්‍රෙඩිට් කාඩ් එකෙක් ගන්න ටැක්ස් වෙන අදායමක් තියන එක වටිනවා... ටැක්ස් ගන්න පිලිගත් ආදායමක් ක්‍රෙඩිට් කාඩ් දෙන්න පිලිගන්න බැරි ආදායමක් වෙන්නෙ නෑ නේ...
    නෑ මේක වැරදි ලොජික් එකක්. එහෙනම් අපේ සෝල ඉන්කම් එකත් ටැක්ස් Liable, FD Income ඔක්කොම Tax liable එහෙම තියෙද්දිත් ඔය ඉන්කම් දෙකෙන් එකක්වත් බැංකුවෙන් පිළිගන්නවද බලපං?
    දවසක් මම ඇහුව ඕක ප්‍රශ්න කරලම, අවුරුදු 20ක රජයෙ ගිවිසුමකින් සෝල ආදායමක් එන එකවත් පිළිගන්න බැරිද කියල. උන්ගෙ Rules වල හැටියට ඒව Consider කරන්න බෑ. ලංකාවෙ තියෙන්නෙ වාත බැංකු. ගොං ලොජික් තියෙන්නෙ. සෝල පැනල් ගහන්න ලෝන් වෙනම දුන්නට ඒකෙ ආදායම පෙන්නල මුුකත් පස්සෙ කරන්න බෑ.
    මේව යල්පැන ගිය මගුල් තියෙන්නෙ බං. මේ Banking sector එක ලංකාවෙ මකවල හදල ගන්න ඕන. මම කියන්නෙ රට එක තැන ලගින්න මේ Banking sector එක ප්‍රධානම හේතුවක්.
     
    එකෙන්ම... අඩුම ක්‍රෙඩිට් රේටින්ග් එකක් වත් නෑ බං... හැම මගුලටම ඇප ඕන...

    හැබැයි ඉතින් දැන් උබ ඔය කිව්ව එකෙන්ම පේනවා ඒ අවුල හැම සෙක්ටර් එකකටම තියන එකක් කියලා... ඔන්ලයින් ෆ්‍රී ලාන්සින් කියලා විශේශයක් නෑ...
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    එකෙන්ම... අඩුම ක්‍රෙඩිට් රේටින්ග් එකක් වත් නෑ බං... හැම මගුලටම ඇප ඕන...

    හැබැයි ඉතින් දැන් උබ ඔය කිව්ව එකෙන්ම පේනවා ඒ අවුල හැම සෙක්ටර් එකකටම තියන එකක් කියලා... ඔන්ලයින් ෆ්‍රී ලාන්සින් කියලා විශේශයක් නෑ...
    ඉතිං බං උන් බලන්නෙ කෙලින්ම හැම තැනකදිම ZERO RISK වෙන්න නේ. එහෙම වෙන්න බෑන්ක් එකක් මොකටද බං? සල්ලි පොලී කාරයෙක්ටත් ඒක කරන්න පුලුවන් නේ. උන් ලාබ ලබන ආයතනයක් නම් Calculated risk එකක් ගන්නත් පුලුවන් වෙන්න ඕන.
    ලෝන් එකක් දාද්දි බලපං උන් කෙලින්ම ZERO Risk, Guarantors දෙන්නෙක් ගන්නව, ලක්ෂ 20ට වැඩි ණයක් නම් ඉඩමක් හෝ දේපළක් Mortgage කරනව. සැලරි අනං මනං හොයාල ගෙවන්න පුලුවන් විභවයක් තියේද කියල හොයනව. ඒ අස්සෙ ගත්ත එකා මලොත් ඒ සල්ලි ගන්න ඌට කියවලම ඉන්ෂූරන්ස් එකකුත් දාගන්නව. මෙහෙම කරන්න බැංකු ඕනද බං? බැංකුවක real definition එක මේකද කියල මට තේරෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: ttj

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,698
    11,711
    113
    අනේ මංද බං උඹ මොනව කියනවද කියල?
    මේකෙ වෙන දේ මම Explain කරන්නම්. Pvt Ltd account එකක් හදල, ඒ නමින් NRFC අකවුන්ට් එකක් ඇරල, ඒකට ඩොලර් ඔක්කොම දැම්ම කියල හිතමු. අපි හිතමු කෙනෙක් ඩොලර් 5000ක් ආදායමක් තියෙනව කියල. එතකොට එයා ඩොලර් 5000 ගේනව මේ Corporate account එකට. ඊට පස්සෙ එයාට වියදම් කරන්න වෙද්දි සල්ලි ගන්න වෙන්නෙ සැලරි එකක් විදියට. රුපියල් සැලරි එකක්. අපි හිතමු මගේ කම්පැනි එකේ මම ඩිරෙක්ටර් කියල. මට ගන්න වෙන්නෙ සැලරි එකක්. ඒ සැලර එක ගනිද්දිම මට Payee tax වදිනව නිකංම අර 36% රේට්ස් වලින්. මේක මේ ඉල්ලගෙන කෑමක්. උඹ ඒක එහෙම නොවෙනව කියනව නම් ලොජිකලි ඒක විත්ඩ්‍රෝ කරන විදිය මට පෙන්නන්න. මාත් කැමතියි ඒක අහන්න. මට ගොඩක් ප්‍රයෝජන වෙනව.
    pvt limited ekak nam company namata wahana gewal mona gathath aye eka tax wenne naha.. umbata e gedara jeewath wenna baa, wahane padinna baha kiyala neethiyakuth naha..
    umbe namatama ona nam umbawa company eke naya himiyek karala umbata salli adina karama thiyanawa.. ochchcra natanna deyak naha single director podi company walata..

    sole propritor kiyala pili ganeema naththe na, yako lankawe billion ganan badu gena muslim un godak sole proprietor business karanne..
    unta banks exclusive party pawa denawa uge pawlatam enna kiyala..

    umba sole propritor yam liability ekak thiyanwa kiyanawa nam, umba business register nokarala kaloth eeta wada liable umba..
     
    • Like
    Reactions: ttj

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    pvt limited ekak nam company namata wahana gewal mona gathath aye eka tax wenne naha.. umbata e gedara jeewath wenna baa, wahane padinna baha kiyala neethiyakuth naha..
    umbe namatama ona nam umbawa company eke naya himiyek karala umbata salli adina karama thiyanawa..
    ඒ උනාට බං ඒක හරිම Complicated නේ? අනේ මංද මට නම් ඒක සෙට් වෙන්නෙ නෑ. උඹ මේ විදියටද ඇත්තටම කරන්නෙ? එතකොට වාහන, ඉඩම්, ගෙවල් ඔක්කොම කම්පැනි එකේ නමට ගන්නව?
    sole propritor kiyala pili ganeema naththe na, yako lankawe billion ganan badu gena muslim un godak sole proprietor business karanne..
    eke yam liability ekak thiyanwa thama, namuth ithin umba business register nokarala kaloth eeta wada liable umba..
    Sole proprietor ගැන නම් ලොකු අදහසක් නෑ බං මට. ඒව රෙජිස්ටර් කරන්නත් පට්ට අමාරුයි.