USD හොයන කෙනෙක් විදියට මගේ අත්දැකීම් වලින් freelance කරන උන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු..
අපිට ණය දෙන්නේ නැහැ, credit card දෙන්නේ නැහැ -
ඕකට හේතුව freelance කරන උන්ගේ නුගත්කම සහ සමහරුන්ගේ හොරකම..
PVT limited එකක් හෝ අඩුම තරමේ එක පුද්ගල ව්‍යාපාරයක් register කල නම්, ණය විතරක් නෙමෙය් OD එක්ක current account එකක් cheque බූක් පවා දෙනවා. උඹලගේ ලාබෙට නෙමෙය් සමහර වෙලාවට turnover එකටම signature ඔර platinum level එකේ credit card දෙනවා.
ඕව බහුතරයක් දන්නේ නැහැ හැබය් අපි කිව්වත් කියන්නේ ඕව කලාම tax වෙය් එනිසා එපා. ඉතින් USD income එකට tax නැහැනේ මොකටද බය වෙන්නේ කියල අහුවම කියන්නේ මම ලංකාවේ උන්ටත් වැඩ කරලා දෙනවා ඒවාට tax වෙය්. ඉතින් හුට්ටෝ තොපි පල් හොරුනේ.. අඩුම තරමේ ලංකාවේ කරන ටිකටවත් පොඩි tax එකක් ගෙවන්න කැමති නැති අනුන්ගෙන්ම ගොඩ යන්න බලන් ඉන්න සමුර්ධි අස්වැසුම කාරයන්ටත් එහා හොරු..
දැන් උඹල business register නොවී පුද්ගලයෙක් විදියා ණය ඉල්ලුවම නොදෙන්න ප්‍රදාන හේතුව තොපි ගෙව්වේ නැත්තන් තොපේ ගෙවල්, වාහන මුකුත් වෙන්දේසි කරලවත් ඒ සල්ලි bank එකට ගන්න බැහැ ඒවා මානව හිමිකම් කඩ කෙරෙන ප්‍රශ්න. තොපි freelance නිසා අදායම නැහැ කිව්වොත් Rs 100 මාසෙට ගෙවන්න පුළුවන් කිව්වොත් බැංකුව එකට කැමති වෙන්න වෙනවා උසාවියේදී..
business එකක් නම් ගෙව්වේ නැත්තන් ඒ හුකරිස් නැහැ උඹේ business එකේ ඕන asset එකක් bank එකට උසාවියෙන් පවරගන්න පුළුවන්.. එනිසා bank එකට තොපිට ණය දෙන්න රිසක් එක අඩුය්..
අපිට EPF නැහැ -
හරි EPF system එකේ විදියට එකට තව 8% උඹේ අදායමෙන් කපල 12% රජයෙන් දාල ඒ සල්ලි රජය අරන් නාකි උනාම ඒ සල්ලි උඹලට දෙනවට කැමතිද? ඔන්න රජය අපේ 8% හුරන් කන්න යනෝ අපේ $ දැන් අරන් නාකි උනාම Rs දෙන්න යනෝ.. අපිට EPF එපා ඒ සල්ලි අපි business එකට දැම්මම 100X කරන්න පුළුවන් කියල කැ ගහය්.. සිරාවට රජය තියෙන්නේ 15% tax එකට අමතර 8% කුත් EPF එකට කපන්න කට්ටිය කියන කතා අහන්න..

Last edited: