Youtube Advertisements එපා වෙනවා

SIC

Well-known member
  • Dec 3, 2012
    10,647
    5,779
    113
    KALUTHARA
    computer nam brave browser eka daganin

    https://revanced.app

    තියෙන youtube එක uninstall කරලා, Revanced manager එක install කරගෙන එ‍්කෙන් youtube එක download කරල install කරගෙන recommended patch එක ගහ ගනින්. (patch කියල එ‍්කෙම තියෙනවා) එතකොට හරි. තව app ගොඩකට patch තියෙනවා fb අ‍ැතුළුව.
    security awulak nadda?
    ------ Post added on Mar 5, 2025 at 10:19 AM
     
    • Like
    Reactions: IndrajithGamage

    gglks

    Active member
  • Aug 5, 2008
    458
    103
    43
    Revanced තියෙද්දි නිකන් දුක් විඳින්නෙ අ‍ැයි බං තොපි? Ad විතරක් නෙවෙයි sponsored segment, call to action segment පවා skip කරන්න පුළුවන්. Background play, pinch to zoom, custom video speed 0.01x to 100x වෙනකල්, Skip to highlight (සමහර පත හෑලි tutorial වල එහෙම හෑලි skip කරල වැදගත් තැනට) සහ තවත් features කෝටියක් විතර තියෙනවා ඕයි. සම්පූර්ණ free.

    බාගෙට කාපු ඇපල් එකකට දාන්න පුළුවන්ද සොන්නයෝ ?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,723
    1
    15,424
    113
    computer nam brave browser eka daganin

    security awulak nadda?
    ------ Post added on Mar 5, 2025 at 10:19 AM
    අනේ මන්දා ඉතින්. එහෙම වෙලා කියල සාක්ෂියක් නම් නෑ. Code එකත් open source නිසා ඕන එකෙක්ට බලන්න පුළුවන් එහෙම තියෙනවද කියලා. AI දාල වගේ පීරල බලහන්කො, මම නහ් හිතන්නෙ කේස් එකක් නෑ.

    https://github.com/revanced
     
    • Like
    Reactions: SIC

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,323
    113
    Premium Aragena inne. Habai Ads yanne nane mage ?? Premium eketh Ads Play wenawada
    ...

    ah Uba Premium aran, Free convert unama ads enawa kiyalda kiwwe...
    Premium ගත්තනං ඇඩ් කොහොමත් එන්නෙ නෑ

    මගේ ඩෙස්ක්ටොප් එකේනං ඇඩ් මොකුත් එන්නෙ නෑ

    ෆෝන් එකේ ඇඩ් එනව :(
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113

    https://revanced.app

    තියෙන youtube එක uninstall කරලා, Revanced manager එක install කරගෙන එ‍්කෙන් youtube එක download කරල install කරගෙන recommended patch එක ගහ ගනින්. (patch කියල එ‍්කෙම තියෙනවා) එතකොට හරි. තව app ගොඩකට patch තියෙනවා fb අ‍ැතුළුව.

    Oya monawa dammath wedak ne yt video wala sponsor segments balanna wenawa. Premium userslatath balanna wenawa. Sponsorblock extension eken wede tikak shape karaganna puluwan

    Premium ගත්තනං ඇඩ් කොහොමත් එන්නෙ නෑ

    මගේ ඩෙස්ක්ටොප් එකේනං ඇඩ් මොකුත් එන්නෙ නෑ

    ෆෝන් එකේ ඇඩ් එනව :(
    ------ Post added on Mar 6, 2025 at 2:49 AM
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    https://revanced.app

    තියෙන youtube එක uninstall කරලා, Revanced manager එක install කරගෙන එ‍්කෙන් youtube එක download කරල install කරගෙන recommended patch එක ගහ ගනින්. (patch කියල එ‍්කෙම තියෙනවා) එතකොට හරි. තව app ගොඩකට patch තියෙනවා fb අ‍ැතුළුව.

    Yako math mechchara kal premium gaththe.. mehema seen ekak danan hitiye na ne 🤔 YouTube music walatath mehema option ekak nadda ?😅