සෝමපාල මල්ලී නැතිවෙලා

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    😪
     

    Attachments

    • Screenshot_20250308_133033_Facebook.jpg
      Screenshot_20250308_133033_Facebook.jpg
      376.3 KB · Views: 104
    • Sad
    Reactions: NAdee56

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    Mala gedara inne bn :/ dukai oi


    මම ඊයේ රැ 10 වෙනකං ඉදලා ආවේ. අද උදේ ටිකක් වෙලා ඉදලා ආවා. හදිස්සි වැඩ වගයක් දෙන්න තිබ්බ නිසා සහ ඉස්සරහා ගෙදර අංකල්ගේ අම්මා නැති වෙලා අද අවසන් කටයුතු. ඒකට යන්න ඕන නිසා. සොමපාලයා මම දන්නේ ඉස්කෝලේ කාලේ ඉදලා. මට වඩා අවුරුදු 3ක් බාලයි. ඊට පස්සේ පොර හොදටම සෙට් උනේ කලින් එයාගේ වාහන වලට ස්ටිකර් ඩිසයින් කරලා. අසනීප උනාට පස්සේ ආර්තථික පැත්ත ගොඩක් අමාරු උනා. ඊට පස්සේ පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා කුළුබඩු කුඩු කරලා පැකට් කරලා විකුණන. පුලුවන් තරම් අඩු කරලා ප්‍රින්ට් වැඩ ටික කරලා දුන්නා. ඊට පස්සේ බෙහෙත් හොයාගන්න නෑ කියලා දාපු පෝස්ට් එකක් දැකලා. Elakiri එකෙනුයි මගේ කන්ටැක්ට් වලිනුයි මාස කිහිපයකට ඇතිවෙන්න බෙහෙත් හොයලා දුන්නා. මූ නැතිවුන එක ගැන පට්ටම දුකයි. ඒත් උට දවසක් හරි ජීවත් වෙන්න මැදිහත් වෙන්න ලැබුනු එක ගැන සතුටක් තියනවා. උඹට නිවන් සුව ලැබේවා කසුනා...... උඹ ජීවත්වෙන්න දරපු උත්සාහය මම හොදටම දන්නවා. සුබ ගමන්

    ප.ලි. : අපිට දරු පැටවු දෙන්නා වෙනුවෙන් පොඩි හරි මැදිහත්වීමක් කරන්න බැරිද.
    මේ කසුන් මල්ලී අන්තිමට දාපු පෝස්ට් එක. මේක දැකලා මම රෑ කතා කරා. එදා හොස්පිට්ල් එකේ. ඊට පස්සේ තමා ඊටේ උදේ ආවේ කොල් එකක් ඒකා යන්නම ගිහින් කියලා
    KASSA.jpg
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    View attachment 247749


    ow ow ඒ මල්ලි තමයි. පොරට වකුගඩු සහ අක්මාවේ අවුලක් තිබ්බා. පෙබරවාරි 4 ඉදන් දෙපාරක් හොස්පිට්ල් හිටියා කන්න බොන්න බැරැව
    ------ Post added on Mar 7, 2025 at 3:44 PM


    මාවනැල්ලේ බන් නුවර නෙව්
    ------ Post added on Mar 7, 2025 at 3:47 PM


    මාවනැල්ල YMBA අසල ෆොන්සේකා මල් ශාලාවේ දැනට දේහය තැම්පත් කරලා තියනවා. මම 1ට විතර ගියා එතකොටත් එම්බාම් කරන ගමන්. හෙට හවස 4.00ට අවසන් කටයුතු කරනවා මාවනැල්ල ආදාහනාගාරයේදී.
    ------ Post added on Mar 7, 2025 at 3:51 PM

    Mala gedara inne bn :/ dukai oi


    36
    ------ Post added on Mar 8, 2025 at 1:35 PM
    Adeh Kasuna apith ekka class wala hitapu ekek, man danne na meke hitiya kiyala. Pattama dukai hitha hoda kollek
     
    • Sad
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    ප.ලි. : අපිට දරු පැටවු දෙන්නා වෙනුවෙන් පොඩි හරි මැදිහත්වීමක් කරන්න බැරිද.
    මේ කසුන් මල්ලී අන්තිමට දාපු පෝස්ට් එක. මේක දැකලා මම රෑ කතා කරා. එදා හොස්පිට්ල් එකේ. ඊට පස්සේ තමා ඊටේ උදේ ආවේ කොල් එකක් ඒකා යන්නම ගිහින් කියලා
    View attachment 247782
    එලකිරියේ හැම එකාම ගරු කරන එකෙක්ව සෙට් කරගනින් සල්ලි ටික එකතු කරන්න, නැත්තන් එක එක හොර හුත්තිගෙ පුතාල ඕකෙන් ගරන්න ගනි.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    meeta goda kalekata kalin eka thread ekakdi meyage life experience ekak kiyala thibba.
    vehicle related thread ekakda mnda

    prius ekakin katunayaka gihin aapu kathawak,

    pora sensitive dial ekak wage,

    mage parana account ekakin mama e thread eke reply karalath thibba,

    mata nama kiwwama mathak wune eka,

    samahra wita wena kenekda danne na,

    Niwan Suwa Labewa !!!
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    නිවන් සුව ලැබේවා!

    මොකද බන් ලංකාවේ උන්ට ඔච්චර අක්මා වකුගඩු ප්‍රශ්න?
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,147
    3,091
    113
    ප.ලි. : අපිට දරු පැටවු දෙන්නා වෙනුවෙන් පොඩි හරි මැදිහත්වීමක් කරන්න බැරිද.
    මේ කසුන් මල්ලී අන්තිමට දාපු පෝස්ට් එක. මේක දැකලා මම රෑ කතා කරා. එදා හොස්පිට්ල් එකේ. ඊට පස්සේ තමා ඊටේ උදේ ආවේ කොල් එකක් ඒකා යන්නම ගිහින් කියලා
    View attachment 247782
    karamu

    gofundme wage campaign ekak start karamuda? kasuna ge wife ge namin hadanna kiyala eyata help karamu

    dialog eketh gofundme wage seen ekak tibba LKR walin salli ekathu karanna puluwan ekak
     
    • Like
    Reactions: Yin And Yang

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    එලකිරියේ හැම එකාම ගරු කරන එකෙක්ව සෙට් කරගනින් සල්ලි ටික එකතු කරන්න, නැත්තන් එක එක හොර හුත්තිගෙ පුතාල ඕකෙන් ගරන්න ගනි.
    Miyuru tamai kalin kale. Sathiyak adu nethuwa utama dunna.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    Miyuru tamai kalin kale. Sathiyak adu nethuwa utama dunna.
    එහෙම මොකක්හරි කරපන්, වෙනම ත්‍රෙඩ් එකක් පටන් ගනින්, අරන් details දාපන්. සෙට්වෙන උන් සෙට් වෙයි.
     
    • Like
    Reactions: itguy77