Mala gedara inne bn :/ dukai oi
36Adooo
Mata mathakai porawa.
Wayasa kiyada ban.
Awurudu 70, 80 Inna un ban baluwama mara lucky ne
Mala gedara inne bn :/ dukai oi
මම ඊයේ රැ 10 වෙනකං ඉදලා ආවේ. අද උදේ ටිකක් වෙලා ඉදලා ආවා. හදිස්සි වැඩ වගයක් දෙන්න තිබ්බ නිසා සහ ඉස්සරහා ගෙදර අංකල්ගේ අම්මා නැති වෙලා අද අවසන් කටයුතු. ඒකට යන්න ඕන නිසා. සොමපාලයා මම දන්නේ ඉස්කෝලේ කාලේ ඉදලා. මට වඩා අවුරුදු 3ක් බාලයි. ඊට පස්සේ පොර හොදටම සෙට් උනේ කලින් එයාගේ වාහන වලට ස්ටිකර් ඩිසයින් කරලා. අසනීප උනාට පස්සේ ආර්තථික පැත්ත ගොඩක් අමාරු උනා. ඊට පස්සේ පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා කුළුබඩු කුඩු කරලා පැකට් කරලා විකුණන. පුලුවන් තරම් අඩු කරලා ප්රින්ට් වැඩ ටික කරලා දුන්නා. ඊට පස්සේ බෙහෙත් හොයාගන්න නෑ කියලා දාපු පෝස්ට් එකක් දැකලා. Elakiri එකෙනුයි මගේ කන්ටැක්ට් වලිනුයි මාස කිහිපයකට ඇතිවෙන්න බෙහෙත් හොයලා දුන්නා. මූ නැතිවුන එක ගැන පට්ටම දුකයි. ඒත් උට දවසක් හරි ජීවත් වෙන්න මැදිහත් වෙන්න ලැබුනු එක ගැන සතුටක් තියනවා. උඹට නිවන් සුව ලැබේවා කසුනා...... උඹ ජීවත්වෙන්න දරපු උත්සාහය මම හොදටම දන්නවා. සුබ ගමන්
View attachment 247749
ow ow ඒ මල්ලි තමයි. පොරට වකුගඩු සහ අක්මාවේ අවුලක් තිබ්බා. පෙබරවාරි 4 ඉදන් දෙපාරක් හොස්පිට්ල් හිටියා කන්න බොන්න බැරැව
------ Post added on Mar 7, 2025 at 3:44 PM
මාවනැල්ලේ බන් නුවර නෙව්
------ Post added on Mar 7, 2025 at 3:47 PM
මාවනැල්ල YMBA අසල ෆොන්සේකා මල් ශාලාවේ දැනට දේහය තැම්පත් කරලා තියනවා. මම 1ට විතර ගියා එතකොටත් එම්බාම් කරන ගමන්. හෙට හවස 4.00ට අවසන් කටයුතු කරනවා මාවනැල්ල ආදාහනාගාරයේදී.
------ Post added on Mar 7, 2025 at 3:51 PM
Adeh Kasuna apith ekka class wala hitapu ekek, man danne na meke hitiya kiyala. Pattama dukai hitha hoda kollekMala gedara inne bn :/ dukai oi
36
------ Post added on Mar 8, 2025 at 1:35 PM
HmmmMala gedara inne bn :/ dukai oi
36
------ Post added on Mar 8, 2025 at 1:35 PM
එලකිරියේ හැම එකාම ගරු කරන එකෙක්ව සෙට් කරගනින් සල්ලි ටික එකතු කරන්න, නැත්තන් එක එක හොර හුත්තිගෙ පුතාල ඕකෙන් ගරන්න ගනි.ප.ලි. : අපිට දරු පැටවු දෙන්නා වෙනුවෙන් පොඩි හරි මැදිහත්වීමක් කරන්න බැරිද.
මේ කසුන් මල්ලී අන්තිමට දාපු පෝස්ට් එක. මේක දැකලා මම රෑ කතා කරා. එදා හොස්පිට්ල් එකේ. ඊට පස්සේ තමා ඊටේ උදේ ආවේ කොල් එකක් ඒකා යන්නම ගිහින් කියලා
View attachment 247782
karamuප.ලි. : අපිට දරු පැටවු දෙන්නා වෙනුවෙන් පොඩි හරි මැදිහත්වීමක් කරන්න බැරිද.
මේ කසුන් මල්ලී අන්තිමට දාපු පෝස්ට් එක. මේක දැකලා මම රෑ කතා කරා. එදා හොස්පිට්ල් එකේ. ඊට පස්සේ තමා ඊටේ උදේ ආවේ කොල් එකක් ඒකා යන්නම ගිහින් කියලා
View attachment 247782
Miyuru tamai kalin kale. Sathiyak adu nethuwa utama dunna.එලකිරියේ හැම එකාම ගරු කරන එකෙක්ව සෙට් කරගනින් සල්ලි ටික එකතු කරන්න, නැත්තන් එක එක හොර හුත්තිගෙ පුතාල ඕකෙන් ගරන්න ගනි.
එහෙම මොකක්හරි කරපන්, වෙනම ත්රෙඩ් එකක් පටන් ගනින්, අරන් details දාපන්. සෙට්වෙන උන් සෙට් වෙයි.Miyuru tamai kalin kale. Sathiyak adu nethuwa utama dunna.