පොලිස් Case

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,451
    1
    51,084
    113
    ප*යාගල
    sorry.com
    laksha 25kt kittui
    thaththage keemata bn dunne
    mn podikale idn dnnwa
    25yrs walata wada wadiyen danna family friend kenek oka
    Bari wei bn. Mehma puluwan kohomahri call ekakin / MSG ekakin confirmation ekak record karaganin salli gatta kiyala. eetpasse one nm eka use karala police case ekak danna puluwan.
    Nathnm amarui bn policyen owa follow up karanne na personal case hinda
     
    • Like
    Reactions: Amith0424

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    Bari wei bn. Mehma puluwan kohomahri call ekakin / MSG ekakin confirmation ekak record karaganin salli gatta kiyala. eetpasse one nm eka use karala police case ekak danna puluwan.
    Nathnm amarui bn policyen owa follow up karanne na personal case hinda
    Mu kiyana eka thamai karanna wenne.

    Android/iPhone wala apps walin call record karaddi anith paththe ekata message ekak play wenawa call eka record karanawa kiyala

    Podi feature phones thiyenawa Rs 3000 - 6000 wage wei .. ewaye automatic call record wenawa.

    Ekakin aruta call karala yappuwen uge katinma ganin u keeyak gaththada, kawadda denna puluwan .. umbe dukath kiyapan.

    Eta passe lawyer kenek hambela nadu dapan
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Bank transaction records තියෙනවා නම් proof විදිහට ගන්න පුළුවන් වෙයි. lawyer කෙනෙක් ගෙන් ලීගල් background එක අහගන්න එක තමයි හොඳ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,193
    24,291
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    nothing to do.
    ණයට් දුන්නත් ඔප්පු කරන්න ලෝයර් කෙනෙක් ඉස්සර්හ කරල තියෙන්න ඕනි. හොඳින් හෝ තග දාල තමා ගන්න වෙන්නෙ..
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    මචන්ලා අපි ටික කාලෙකට කලින් bank account එකකට (sampath bank) දාපු සල්ලි hold කරන්න හරි , ආපහු return කරගන්න ක්‍රමයක් තියෙනවාද (පොලිසි , නඩු කියන්නේ නැතුව).

    Update: එකෙක්ට සල්ලි වගයක් ණයට දීලා. දැන් මූ පොල්ල තියන්න වගේ යන්නේ.
    පොලිස් කේස් එකක් නෑ නෙහ් බන් මෙතන!
    සල්ලි කේස් එකක් නෙවෙද

    පිනට දුන්න කියලා හිත හදාගනින් බන් ලොකු ගානක් නෙවෙනෙහ්
     
    • Like
    Reactions: Dragon Kolla