පොලිස් Case

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචන්ලා අපි ටික කාලෙකට කලින් bank account එකකට (sampath bank) දාපු සල්ලි hold කරන්න හරි , ආපහු return කරගන්න ක්‍රමයක් තියෙනවාද (පොලිසි , නඩු කියන්නේ නැතුව).

    Update: එකෙක්ට සල්ලි වගයක් ණයට දීලා. දැන් මූ පොල්ල තියන්න වගේ යන්නේ. ඒකයි
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ක්ෂණිකව බැන්ක් කෝල් කරලා කියපන් වැරදි account එකකට transfer උනා කියල.
    එතකොට hold කරනවා.
    වැඩි විස්තර hotline කෝල් කරලා අහපන්
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ක්ෂණිකව බැන්ක් කෝල් කරලා කියපන් වැරදි account එකකට transfer උනා කියල.
    එතකොට hold කරනවා.
    වැඩි විස්තර hotline කෝල් කරලා අහපන්
    Tika kalekata kalin wechcha seen ekk bn.
    Dn unath awlk nadda kiwwt.
    Awruddkt wada wadee dn
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන්ලා අපි ටික කාලෙකට කලින් bank account එකකට (sampath bank) දාපු සල්ලි hold කරන්න හරි , ආපහු return කරගන්න ක්‍රමයක් තියෙනවාද (පොලිසි , නඩු කියන්නේ නැතුව).
    එහෙම කරන්න බැහැ. එතකොට උඹට කියන්න පුළුවන් කාට හරි සල්ලි ට්‍රාන්සර් කරලා ඉඩමක් ලියාගෙන/වාහනයක් අරගෙන ට්‍රාන්සර් එක රිවර්ස් කරන්න කියල
     
    • Like
    Reactions: EVC and Camacho

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මගේ සම්පත් account එකට ඔහොම වැරදිලා දෙපාරක් වගේ සල්ලි වැටිලා තියෙනවා.
    ඒ දෙපාරාම පැයක් වගේ ඇතුලත ආයෙත් debit උනා ඒ ගාන.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,989
    113
    ehema krnda ba bn.ochchara kal gihin salli apahu gnda puluwan nan business ehema krnda wen na. police yana eka thama wisanduma
     
    • Wow
    Reactions: Dragon Kolla

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    කාලෙකට කලිං වෙච්ච දෙයක් නං එහෙම හෝල්ඩ් කරන්න බෑ.

    නඩු දැම්මත් ඔප්පු කරන්න සාක්ෂි නැත්තං ඔය සල්ලි ගන්න බෑ.

    උඹෙන් සල්ලි ගත්ත බවට ගත්තු එකා මොනවහරි ලිඛිත ලියවිල්ලක් දීල තියෙනවද?
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කාලෙකට කලිං වෙච්ච දෙයක් නං එහෙම හෝල්ඩ් කරන්න බෑ.

    නඩු දැම්මත් ඔප්පු කරන්න සාක්ෂි නැත්තං ඔය සල්ලි ගන්න බෑ.

    උඹෙන් සල්ලි ගත්ත බවට ගත්තු එකා මොනවහරි ලිඛිත ලියවිල්ලක් දීල තියෙනවද?
    Itin bn bank deposit slip ek tiynwane. Eke reason ekatath liwwa ai salli danne kiyl