මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    ලංකාවෙ අමාරු කාලේ ඉවර උනාම මේ ත්‍රෙඩ් එක යට ගියා. දැන් උඩ තියෙන්නෙ එකෙක් බම්ප් කරපු නිසා මිසක් අමාරු කාලයක් නිසා නෙවෙයි.
    තොවිල් බඩු ගන්න තියෙන පැත්ත කොහෙද බන් ?
    ගබෝස් ලේන් යන්න
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගෙවල් ආරක්ෂා කිරිල්ලක් ;)
    ගෙවල් ආරක්ෂක උපාංග නම්, 1 වන හරස් වීදියට යන්න ඒකෙ තමයි තියෙන්නෙ..
    CCTV උපාංග වයර් හාර්ඩ් ඩිස්ක් ඩිකෝඩර් ඕන එකක් තියනවා...
     

    gglks

    Active member
  • Aug 5, 2008
    457
    103
    43
    Wood color cladding sheet අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද මචන්ලා ?
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    පිටකොටුවෙ ශොපින් යන එක ගැන කරපු යූටියුබ් වීඩියෝ එහෙම ඇති බලපන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    එතන තියනවා ඩිශ් වොශ් ලික්විඩ් ලීටර් ගනන් කෑන්.එකක් ගත්තනම් බය නැතුව මාස 6+ පාවිච්චි කරන්න පුළුවන් .දැන් විම් ඩිශ්වොශ් එකක් 500යි.


    මේවා නම් ගන්න එපා. මොන පිළිකාකාරක දාලා හදනවා ද දන්නේ නෑ
     
    • Like
    Reactions: lilman

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,230
    526
    113
    Ratnapura
    කොන්ඩිස් ගන්න තැනක් දන්නවද ? ෆාම් එකේ ටැන්කි ටික සොද ගන්න ඔනි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,335
    25,823
    113
    Fantasy
    එතන තියනවා ඩිශ් වොශ් ලික්විඩ් ලීටර් ගනන් කෑන්.එකක් ගත්තනම් බය නැතුව මාස 6+ පාවිච්චි කරන්න පුළුවන් .දැන් විම් ඩිශ්වොශ් එකක් 500යි.


    මේවා නම් ගන්න එපා. මොන පිළිකාකාරක දාලා හදනවා ද දන්නේ නෑ
    මටත් ඕක හෙන ප්‍රශ්නෙ බන්. Reputed brands වලින් ලොකුකෑන් ගන්න්ත් නෑනේ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,030
    11,842
    113
    ගාබේජ් බෑග් මම අවුරුද්දටම ගන්නවා කොටුවෙන් පට්ට ලාබයි . සිලි කොල, කෑම කොල එහෙමත් ලාබයි.
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,457
    925
    113
    IHRI224.jpg
    සාලේ බිමට දාන මේ වගේ ලොකු rugs ගන්න තැනක් දන්නවද කවුරුහරි.
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    පිටකොටුවට වියදන් කරන් ගිහින්, දවසම වියදම් කරන්, තව කන්න බොන්නත් වියදම් කරන්, පහුවදා බඩේ අමාරුවට නිවාඩු අරන් බෙහෙත් ගන්න උනාම ඕක පාඩුයි බන්.
    අමාරුනම් ඉතින් කමක් නෑ. ඒ අමාරුව හරි හොඳ වෙයි.