🪐⚠️ ඉදිරි මාස 3 ප්‍රවේශමෙන්!!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    LfNDrJ0m.jpg

    --
    ද (29/03/2025) පස්වරු 05:04 ට පමණ ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා කුම්භ රාශියේ සිට මීන රාශියට සංක්‍රමණය වීම සිදුවිය.
    මීන රාශිය යනු ගුරුට අයත් උභය ජල රාශියකි. එබැවින් ග්‍රහ මේ සංක්‍රමණය සමස්ථයක් ලෙස යහපත් වන බව කිවයුතුය. එහෙත් ස්වක්ෂේත්‍රයේ සිට මුලින්ම පැමිණෙන්නේ බලවත් සතුරු නවාංශකයට බැවින් සංක්‍රාන්ති සමය ලෝකයට යම් අහිතකර බලපෑම් ඇතිවන්නට බොහෝ ඉඩකඩ ඇති බැවින් මීන, සිංහ යන ලග්න හිමියන් සහ උපතේදී චන්ද්‍රයා එකී රාශිවල සිටි අය විශේෂයෙන් ප්‍රවේශම් වීම මැනවි. තවද මේ සමය තුල රටේ යම් යම් ආන්දෝලනාත්මක දේ සිදුවිය හැකිය. අයතා ක්‍රියාවල යෙදුනු පුද්ගලයන් හට දැඩි දඬුවම් ලැබෙනු ඇත.
    කැරියට ඔක්කොම පේනවා, ඒත් නිරංගයාව අන්දන්න ගියොත් පුකේ ඇරගන්න වෙයි කියලා පෙනුනෙ නෑ. 🤭 🤭
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    උඹට කියන්න අද මීන රාසීය ගෙනත් මේස රාසිය උඩින් තිබ්බා විතරයි අල්ලපූ ගෙදර පූසෝ රාසිය ඇවිත් මීන රාසිය කාලා ගිහින්.🤷‍♂️
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113

    පොන්නයා ඇට දෙකත් නැතිව දුවපු හැටි දැක්ක මේකේ සාත්තර කියන්න ගිහින්.. 🤌

    ගැහුවාම පොල්ලෙන් සිදුනාද ඩාලින්
    බැන්දාම ඔහොම තමා..
    බැන්දාම ඔහොම තමා.. :rofl:

    සිංහ ලග්නෙ තියන මේ කාලෙ චන්ද්‍ර ඒරාෂ්ඨකයක් තියන එකෙක්ට කොහොම වෙයිද මේ මාරුව?
    සිංහ ලග්නෙට අෂ්ටම ඒරාෂ්ටකයක් තියෙන්නේ. චන්ද්‍ර ඒරාෂ්ටක යක් වෙන්න චන්ද්‍රයා ලග්නයේ හෝ අටේ ඉන්න ඕනේ
    ------ Post added on Mar 29, 2025 at 9:04 PM

    කැරියට ඔක්කොම පේනවා, ඒත් නිරංගයාව අන්දන්න ගියොත් පුකේ ඇරගන්න වෙයි කියලා පෙනුනෙ නෑ. 🤭 🤭
    ඔක්කොම පෙනුනා, නිරන්ග ඇරලා යන එක පෙනුනේ නෑ 🤣🤣
    අසොකයයි මුඩුක්කුවයි සයිඩ් එකේ පයි කොටනවා 😂 😂
    ------ Post added on Mar 29, 2025 at 9:19 PM
     
    • Haha
    Reactions: tharakaf

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උබත් බන් බොරුවට දගලන්න එපා.
    හොරු ෆොර්ම් වෙනවා. එකනිසා පාඩුවෙ ඉදපන්.

    නාරම්මල 🤣🤣🤣
    නාරම්මල නෙමෙයි අසොකයො මෑ මල 😂
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අන්න එහෙම පලයන් ලිස්සලා 🤣🤣🤣
    ඒක නෙමෙයි අසොකය උබේ පුක වාරයට සමාන කරලා කොල්ලො කවි ලියනවලු නේද? :eek: