dadiwa sith pida athi weemata niyamithayසිංහ ලග්නෙ තියන මේ කාලෙ චන්ද්‍ර ඒරාෂ්ඨකයක් තියන එකෙක්ට කොහොම වෙයිද මේ මාරුව?
නූල තාම කැඩිලා නැතුව ඇති මයේ හිතේනූල දාපු එකාගෙන්ම සෙනසුරා වැඩ පටන් අරන්ද කොහෙද![]()

Doctor කෙනෙක්ට පෙන්නලා බලන්න හිත හිතා ඉන්න එපා.නූල තාම කැඩිලා නැතුව ඇති මයේ හිතේ![]()
වුශබ ට මොකෝ ? මගේ ලග්නේවයි Doctor?![]()
දැන් මේ නූල මුල ඉදලා බලං ගියාම බෙහෙත් ගන්න වෙන්නේ එකයි.වයි Doctor?![]()
රැකියා කටයුතු වලට තිබුණ බාධක ටිකෙන් ටික මගඇරිලා වෘතිය ජීවිතය යහපත් වෙනවා. පතල් කර්මාන්ත, වගා කටයුතු, ඉඩම් වෙන්දේසිය වගේ භුමිය සම්බන්ධ කටයුතු වලට බෝම හොඳයි. වෙනත් විදියේ ආදායම් සම්බන්ධව නම් ගැටළු ඇතිවෙන්න පුළුවන්. විවාහ ජීවිතයට තරමක් අසුබයි. මිතුරු ඇසුර අඩු වෙනවා.වුශබ ට මොකෝ ? මගේ ලග්නේ
ඌට දරුවො නෑදරුවන්ට ටිකක් අපලයි / දරුවන් නිසා කරදර ඇතිවෙනවා. අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවෙනවා (සාමාන්‍ය තත්වය)
Gemini![]()
--
අද (29/03/2025) පස්වරු 05:04 ට පමණ ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා කුම්භ රාශියේ සිට මීන රාශියට සංක්‍රමණය වීම සිදුවිය.
මීන රාශිය යනු ගුරුට අයත් උභය ජල රාශියකි. එබැවින් මේ ග්‍රහ සංක්‍රමණය සමස්ථයක් ලෙස යහපත් වන බව කිවයුතුය. එහෙත් ස්වක්ෂේත්රයේ සිට මුලින්ම පැමිණෙන්නේ බලවත් සතුරු නවාංශකයට බැවින් සංක්‍රාන්ති සමය ලෝකයට යම් අහිතකර බලපෑම් ඇතිවන්නට බොහෝ ඉඩකඩ ඇති බැවින් මීන, සිංහ යන ලග්න හිමියන් සහ උපතේදී චන්ද්‍රයා එකී රාශිවල සිටි අය විශේෂයෙන් ප්‍රවේශම් වීම මැනවි. තවද මේ සමය තුල රටේ යම් යම් ආන්දෝලනාත්මක දේ සිදුවිය හැකිය. අයතා ක්‍රියාවල යෙදුනු පුද්ගලයන් හට දැඩි දඬුවම් ලැබෙනු ඇත.
අයතා ක්‍රියාවල යෙදුනු පුද්ගලයන් හට දැඩි දඬුවම් ලැබෙනු ඇත.
මීන ලග්නෙට සෙනසුරුගේ ඒරාෂ්ටක ලබලා තියෙන්නේ. උපතේදී චන්ද්‍රයා මීන රාශියේ නම් ලග්න, ජන්ම ඒරාෂ්ටක දෙකම එක විට යෙදෙනවා. උපතේදී චන්ද්‍රයා සිංහ රාශියේ නම් ලග්න, චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක දෙක එකවිට ලබනවා. එහෙම වුණොත් තත්වය දරුණුයි. සෙනසුරු වෙනුවෙන් කරන්න ඕන වත් පිළිවෙත් ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම්මීන ලග්නෙට කොහොමද @Lovtus
මොනවද කරන්න ඕන rituals?