මගේ යාලුවෙක් අවුරුදු 10 ක් විතර ඉදන් කෙල්ලෙක් ඉදලා නෑ. ඌට දැන් කෙල්ලෙක් හම්බ උනත් කිසිම ෆීලින් එකක් නෑ ජීවිත කාලෙම එකට ඉන්න ඕන කියලා හිතෙන්නෙත් නෑලු. කතා කරන්න දේවල් හිතෙන්නෙත් නෑලු. ගිය අවුරුදු 10 ඇතුලත හොයලා තියෙනවා කතා බහ කරලා ගැලපෙන්නෙ නැතුව අයින් වෙලා ගිහින් එහෙම තියෙනව.
ටිකක් depression ත් තියෙනවා.මූට මෙහෙම හිතෙන්නෙ ඩිප්‍රෙශන් නිසා ද නැත්නම් ඇත්තටම ජීවිතේ ම සින්ගල් ඉන්න මානසිකත්වය හැදිලාවත් ද?
ටිකක් depression ත් තියෙනවා.මූට මෙහෙම හිතෙන්නෙ ඩිප්‍රෙශන් නිසා ද නැත්නම් ඇත්තටම ජීවිතේ ම සින්ගල් ඉන්න මානසිකත්වය හැදිලාවත් ද?