හතු

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,522
    23,076
    113
    ගෙදර පාවිච්චියට දවසට බිම්මල් 500g වගේ හදාගන්න ලේසි ක්‍රමයක් නැද්ද?
    ජීවානුහරණය කරන ඒවා කරන්නෙ නැතුව පහසුවෙන් කරගන්න ක්‍රමයක් බලන්නෙ.
    බිම්මල් වතුවල නිකනුත් වැවෙනව වගේ එලිමහනෙ හදන්න බැයිද industrial විදිහට නැතුව?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,856
    15,359
    113
    New Zealand
    හිල් තියන ඩස්ට්බින් එකක් ගනින්. ලීකුඩු , පිදුරු වගේ දෙයක් ගෙනත් හොදට තම් බලා නිමුනටපස්සේ කුණුකූඩේට පිලිවෙලකට පුරවපන්. ඒ පුරවන අතර හිල් ආසන්න තැන්වල බිම්මල් බීජ දාපන්. බිම්මල් බීජ කියලා ඇට ජාතියක් නෑ. දහයියා වගේ දෙයක් අරන් ඒවගෙන් හදපු දිලීර ජාතියක් තමයි උබලට කඩේ ගන්න තියෙන්නේ. ඒක ලස්සනට හිල් ළග තියලා වහපන්. ඊට පස්සේ කලු උරේකින් වහලා දවස් 2-3ක් තියද්දි දිලීරේ හැමතැනම පැතිරිලා යනවා. කලුවර තැනක තියෙද්දි වැඩේ ඉක්මන්. ඊට පස්සේ ඩස්බින් එකෙන් එලියට හතු ලස්සනට හැදෙනවා. තොපිට අවශ්‍ය ප්‍රමාණයට හතු ටික කඩාගෙන කන්න පුලුවන්. මේකට වතුර ස්ප්‍රේ කරන්නත් ඕනි. යූටියුබ් එකෙත් මේවා කරන හැට් තියනවා. අපි නම් මේවා ඉගෙන ගත්තේ ඉස්කෝලේ කෘෂිකර්ම පීරියඩ් එකේදී. දැන් ඉස්කෝලවල සිලබස්වලවත් මේවා නැතුව ඇති නේද බන්. ගොඩක් උන් මේවා දන්නෙවත් නෑ. අපි ඒ කාලේ ඉස්කෝලෙදි ජෑම්, සෝස් වගේ ඒවත් හ්දන්න ඉගැන්නුවා. සබන් වගේ දේවලුත් හදන්න ඉගැන්නුවා.උබට ග්‍රෑම් 500ක් නෙමෙයි. ඊටත් වඩා මේකෙන් හ්දාගන්න පුලුවන්. ජීවානුහරණය කරන්න බැරි නම් බිම්මල් පොට් විකුනන්න තියනව. ඒවා ඕඩරයක් දාලා දෙක තුනක් ගෙන්න ගනින්. හැබැයි කුණුකූඩෙන් කරන වැඩේ සාර්ථකයි. මාසයක් දෙකක් ඵලදාව ගන්න පුලුවන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,589
    11,152
    113
    ගෙදර පාවිච්චියට දවසට බිම්මල් 500g වගේ හදාගන්න ලේසි ක්‍රමයක් නැද්ද?
    ජීවානුහරණය කරන ඒවා කරන්නෙ නැතුව පහසුවෙන් කරගන්න ක්‍රමයක් බලන්නෙ.
    බිම්මල් වතුවල නිකනුත් වැවෙනව වගේ එලිමහනෙ හදන්න බැයිද industrial විදිහට නැතුව?
    Kana eka hari eka kapan podda eha meha wunoth marenna wenne. Was wisa ekai normal ekai eka wage ewa oney tharam
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,522
    23,076
    113
    හිල් තියන ඩස්ට්බින් එකක් ගනින්. ලීකුඩු , පිදුරු වගේ දෙයක් ගෙනත් හොදට තම් බලා නිමුනටපස්සේ කුණුකූඩේට පිලිවෙලකට පුරවපන්. ඒ පුරවන අතර හිල් ආසන්න තැන්වල බිම්මල් බීජ දාපන්. බිම්මල් බීජ කියලා ඇට ජාතියක් නෑ. දහයියා වගේ දෙයක් අරන් ඒවගෙන් හදපු දිලීර ජාතියක් තමයි උබලට කඩේ ගන්න තියෙන්නේ. ඒක ලස්සනට හිල් ළග තියලා වහපන්. ඊට පස්සේ කලු උරේකින් වහලා දවස් 2-3ක් තියද්දි දිලීරේ හැමතැනම පැතිරිලා යනවා. කලුවර තැනක තියෙද්දි වැඩේ ඉක්මන්. ඊට පස්සේ ඩස්බින් එකෙන් එලියට හතු ලස්සනට හැදෙනවා. තොපිට අවශ්‍ය ප්‍රමාණයට හතු ටික කඩාගෙන කන්න පුලුවන්. මේකට වතුර ස්ප්‍රේ කරන්නත් ඕනි. යූටියුබ් එකෙත් මේවා කරන හැට් තියනවා. අපි නම් මේවා ඉගෙන ගත්තේ ඉස්කෝලේ කෘෂිකර්ම පීරියඩ් එකේදී. දැන් ඉස්කෝලවල සිලබස්වලවත් මේවා නැතුව ඇති නේද බන්. ගොඩක් උන් මේවා දන්නෙවත් නෑ. අපි ඒ කාලේ ඉස්කෝලෙදි ජෑම්, සෝස් වගේ ඒවත් හ්දන්න ඉගැන්නුවා. සබන් වගේ දේවලුත් හදන්න ඉගැන්නුවා.උබට ග්‍රෑම් 500ක් නෙමෙයි. ඊටත් වඩා මේකෙන් හ්දාගන්න පුලුවන්. ජීවානුහරණය කරන්න බැරි නම් බිම්මල් පොට් විකුනන්න තියනව. ඒවා ඕඩරයක් දාලා දෙක තුනක් ගෙන්න ගනින්. හැබැයි කුණුකූඩෙන් කරන වැඩේ සාර්ථකයි. මාසයක් දෙකක් ඵලදාව ගන්න පුලුවන්.
    මචන් මෙහෙම pot එකක් හදාගත්තම කොච්චරකල් බිම්මල් කඩන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,012
    49,319
    113
    සේදවත්ත
    ගෙදර පාවිච්චියට දවසට බිම්මල් 500g වගේ හදාගන්න ලේසි ක්‍රමයක් නැද්ද?
    ජීවානුහරණය කරන ඒවා කරන්නෙ නැතුව පහසුවෙන් කරගන්න ක්‍රමයක් බලන්නෙ.
    බිම්මල් වතුවල නිකනුත් වැවෙනව වගේ එලිමහනෙ හදන්න බැයිද industrial විදිහට නැතුව?
    ලගම ගොවිජන සේවා එකට යන්න ඔක්කම කියලා දෙනවා
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,522
    23,076
    113
    කඩෙන් අරන් කන එක ලේසියි මම හිතන්නෙ..
    ගනන් වැඩියිනෙ බන්. ඒවා price කරල තියෙන්නෙ චුට්ටක් හදන් බත් එක්ක කන්න.

    වත්තේ සමහර කාල වල තියෙනවා හතු ජාතියක් කඩේ ඒවට වඩා රහයි.
    ඔය පිදුරු බිම්මල් කියන ඒවා එහෙම රහයි කියනව තමා
    ------ Post added on Apr 20, 2025 at 8:10 PM

    ලගම ගොවිජන සේවා එකට යන්න ඔක්කම කියලා දෙනවා
    හදන හැටි සාමාන්‍යෙන් දන්නව බන්. මම පාරක් ඕවා වගාකරන්න එහෙම ලෑස්ති උනා. පස්සෙ අත ඇරල දැම්මෙම වැඩ වැඩි හින්ද. ගෙදර පාවිච්චියට ගන්න විතරක් පොඩ්ඩක් හදාගන්න ලේසි ක්‍රමයක් තියෙනවද කියල මම බලන්නෙ.
    ------ Post added on Apr 20, 2025 at 8:11 PM
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    ගෙවල් ඇතුලෙ හදන්න හොඳ නෑ කියලා එෆ්බී එකේ තියෙනවා දැක්කා
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,875
    99,103
    113
    ගනන් වැඩියිනෙ බන්. ඒවා price කරල තියෙන්නෙ චුට්ටක් හදන් බත් එක්ක කන්න.

    ඔය පිදුරු බිම්මල් කියන ඒවා එහෙම රහයි කියනව තමා
    ------ Post added on Apr 20, 2025 at 8:10 PM

    හදන හැටි සාමාන්‍යෙන් දන්නව බන්. මම පාරක් ඕවා වගාකරන්න එහෙම ලෑස්ති උනා. පස්සෙ අත ඇරල දැම්මෙම වැඩ වැඩි හින්ද. ගෙදර පාවිච්චියට ගන්න විතරක් පොඩ්ඩක් හදාගන්න ලේසි ක්‍රමයක් තියෙනවද කියල මම බලන්නෙ.
    ------ Post added on Apr 20, 2025 at 8:11 PM
    Ow දිරච්ච ගස් කඳන් උඩ. සමහර ජාති නන් නිකම්ම බිම. හැබැයි එහෙම ඒව කනකොට හරියටම දැනගෙන කන්න ඕනි විෂ ඒව තියෙනවා. නයි හතු එහෙම වගේ. සමහර ඒව උයන විධි අනුවත් වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,012
    49,319
    113
    සේදවත්ත
    හදන හැටි සාමාන්‍යෙන් දන්නව බන්. මම පාරක් ඕවා වගාකරන්න එහෙම ලෑස්ති උනා. පස්සෙ අත ඇරල දැම්මෙම වැඩ වැඩි හින්ද. ගෙදර පාවිච්චියට ගන්න විතරක් පොඩ්ඩක් හදාගන්න ලේසි ක්‍රමයක් තියෙනවද කියල මම බලන්නෙ.
    ------ Post added on Apr 20, 2025 at 8:11 PM
    ඒත් ක්‍රමය එකමයි , ගිහින් අහගන්න .
     
    • Like
    Reactions: NRTG