🚨 Doctor Help Urgent 🚨

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Colombo වල ඉන්න හොද ent surgeon ඩොකාලා කවුද? දෙයක් කිව්වම තේරුම් ගන්න සහ දෙයක් හරියට බලලා පැහැදිලි කරලා දෙන කෙනෙක් තමා ඕනේ.

    ඩොක්ටර් චන්ද්‍රා ජයසුරිය ගාවට ගියා. කිසිම වැඩක් නැහැ. සල්ලියි වෙලාවයි දෙකම අපරාදේ.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    එහෙම අය දැන් ලංකාවේ නැහැ වගේ
    ගිය ගමන් ලෙඩේ කියන්න කලින් බෙහෙත් ලියලා ඉවරයි
    ඇහුන්කන් දීම අතින් 0 එයාලා
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,054
    7,145
    113
    Narcissistic Sociopath Manipulator
    එහෙම අය දැන් ලංකාවේ නැහැ වගේ
    ගිය ගමන් ලෙඩේ කියන්න කලින් බෙහෙත් ලියලා ඉවරයි
    ඇහුන්කන් දීම අතින් 0 එයාලා
    ඇහුන් කන් වලින් කාර් ගන්න පුලුවන්ද? ගෙවල් හදන්න පුළුවන්ද! ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද? කන්න බොන්න පුළුවන්ද? බැංකුවේ දාන්න පුලුවන්ද?
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මකරෙක් හොයා ගත්තත් ඔහොම doc කෙනෙක් හොයා ගන්න වෙන්නෙ නැහැ.
    ඉන්නවා මචන් එත් බොහොම අතලොස්සයි 😞

    එහෙම අය දැන් ලංකාවේ නැහැ වගේ
    ගිය ගමන් ලෙඩේ කියන්න කලින් බෙහෙත් ලියලා ඉවරයි
    ඇහුන්කන් දීම අතින් 0 එයාලා
    ඇත්ත. මට මේ සිද්ධිය සම්බන්ධයෙන්ම ඔහොම දෙයක් තමා උනේ. අඩුම තරමේ බෙහෙත් දුන්නෙත් නැහැ ct scan එකෙත් අවුලක් පේන්න තිබිලත්
    ------ Post added on Apr 27, 2025 at 2:39 PM
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,841
    11
    3,389
    113
    එහෙම කෙනෙක් මේ පින් බිමට පහලවේවා.
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    530
    550
    93
    New consultants have fresh knowledge in any field.
    They are used to new instruments and technology.
    So go to a new consultant
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,896
    11,939
    113
    New consultants have fresh knowledge in any field.
    They are used to new instruments and technology.
    So go to a new consultant
    But uncommon seen walata diagnosing tikak awul experience eka nathi nisa..
    Habai common leda walata aluth busy adu un hondai.. salli thiyanawa nam end 2ma un langata gihin opinion ganna..
    Best method.