අර ටික්ටොක් එකේ වීඩියෝ දාන ප්ලේස් එකදයක්කල තියනවා shop එකක් original factory out!! හැම සතියෙම එතනට බඩු එනවා
shop ake namaයක්කල තියනවා shop එකක් original factory out!! හැම සතියෙම එතනට බඩු එනවා
යක්කල තියනවා shop එකක් original factory out!! හැම සතියෙම එතනට බඩු එනවා
ඔව්..අර ටික්ටොක් එකේ වීඩියෝ දාන ප්ලේස් එකද
ඇදුම් ගැන දන්න එකා දන්නවා Quality fabric ද නැද්ද කියලා.. ගන්න ගානට වටිනවද නැද්ද කියලා .. මන් එකපාරක් tfs බම්බලපිටිය denim ජැකට් දෙකක් ගත්තා පට්ට quality එකේ badge කපලා තිබුණේ.. අවුරුදු 6 අදිනවා තවම සුපිරියට තියනවා .. කඩේ ගානට වඩා බාගයක් අඩුවෙන් ගත්තේ.. Gsm ගැන idea එකක් තියනවා දන්න එකා දන්නවා මේක මේ ගානට වටිනවද නැද්ද කියලා..ඕකට ඇදුම් මහන වෙනම ගාමන්ට් එකක් තියෙන්න ඔනේ, ෆීල්ඩ් එකේ හිට්ය උන් දන්නවා, ඔහොම රිජෙක්ට් වෙනව නම් ගාමන්ට් එක වහන්න වෙනවා ... කෙයාර් ලේබල් කපල රවට්ටනව .
dan nathi ekata hik gawenawa nedaඇදුම් ගැන දන්න එකා දන්නවා Quality fabric ද නැද්ද කියලා
උම්බ ලන්කාවට ඇවිල්ලාද බ්රැන්ඩඩ් ඇන්දුම් ගන්නෙ?MAGS in Pelawatta, Battaramulla has some branded items. When I visited Sri Lanka last time, I bought some Eddie Bauer and Tommy Hilfiger trousers. They also have fake branded products so you need to know how to identify the real thing.
There's also a shop it Liberty Plaza (no name) on first floor, in a corner. He sells real branded clothes which are mostly intended for the Indian market. Has Versace, Calvin Klein, Tommy products but his prices are very high - around 18,000 for a trouser and 7,500 for a shirt.
Those are the places I buy branded clothes from.