පොටි ඇදලා කාලයක් යද්දි ගැලවෙනවද? දලබ ගහන්න වෙයිද? බාස්ලා එක එක ඒවා කියන්නෙ 😵💫
KandyMalli Well-known member Feb 15, 2018 4,496 4,126 113 May 6, 2025 #1 පොටි ඇදලා කාලයක් යද්දි ගැලවෙනවද? දලබ ගහන්න වෙයිද? බාස්ලා එක එක ඒවා කියන්නෙ Reactions: tharakaf
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,567 36,524 113 මැදමහනුවර May 6, 2025 #2 කපරාරු කරලා ඉන්න Reactions: KandyMalli
PoweruseR Well-known member Oct 12, 2011 11,242 9,050 113 In Your Heart May 6, 2025 #4 Ow .dalamba gala suda thiyanna . Reactions: KandyMalli
Janatha Jhon Well-known member Nov 24, 2023 10,571 14,457 113 May 6, 2025 #5 අපෙත් ස්ලැබ් එකේ සමහර තැන්වල පොටි ඇඳපු වගේ පොට් දැන් ගැලවෙනවා. ඒ හැබැයි උඩ තට්ටුවේ බැල්කනිවගේ තියෙන තැන්වල පහල තමයි ගැලවෙන්නේ. මම හිතන්නේ සීතල තෙතමනයට අහුවෙනකොට තමයි ලැබ් එකේ පොටි ගැලවෙන්නේ. ඒ තැන්වලට කපරාරුවක් දාලා තිබ්බනං හොඳයි Reactions: KandyMalli and tharakaf
අපෙත් ස්ලැබ් එකේ සමහර තැන්වල පොටි ඇඳපු වගේ පොට් දැන් ගැලවෙනවා. ඒ හැබැයි උඩ තට්ටුවේ බැල්කනිවගේ තියෙන තැන්වල පහල තමයි ගැලවෙන්නේ. මම හිතන්නේ සීතල තෙතමනයට අහුවෙනකොට තමයි ලැබ් එකේ පොටි ගැලවෙන්නේ. ඒ තැන්වලට කපරාරුවක් දාලා තිබ්බනං හොඳයි
G gcloud Well-known member Mar 29, 2018 1,161 858 113 May 6, 2025 #6 KandyMalli said: පොටි ඇදලා කාලයක් යද්දි ගැලවෙනවද? දලබ ගහන්න වෙයිද? බාස්ලා එක එක ඒවා කියන්නෙ Click to expand... Mix some cement with potty when you are applying for the first time. Most of the time a cement plaster is not needed. Reactions: KandyMalli
KandyMalli said: පොටි ඇදලා කාලයක් යද්දි ගැලවෙනවද? දලබ ගහන්න වෙයිද? බාස්ලා එක එක ඒවා කියන්නෙ Click to expand... Mix some cement with potty when you are applying for the first time. Most of the time a cement plaster is not needed.