Royal Enfield බයික් එක

DevLover

Well-known member
  • Jun 26, 2023
    194
    276
    63
    මේ බයික් එක ඉන්දියාවේ ලක්ශ 6-8 වගේ නේද වෙන්නෙ (වැරදිනම් නිවැරදි කරන්න ) මෙහෙ ලක්ශ 25-30 වෙනවනෙ, ටැක්ස් එක ගැහුවත් ඒ වගේ ගානක් යන්න පුලුවන්ද? අපිට බැරිද එහෙම යූස් කරපු බයික් එකක් ගෙන්න ගන්න. ආසම බයික් එකක් මිල දැක්කාම ඇල්ටො එකක් ගන්නවනෙ කියලා හිතෙනවා :lol:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,230
    26,681
    113
    Kandy
    ඉන්දියන් රුපියල් ලක්ශ දෙකකට තුනකට බැරෑන්ඩ් නිව් ගත්තෑකි
     
    • Like
    Reactions: Inigo Montoya

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මාත් එකක් ගන්න ඉන්නෙ..ඒකෙ සද්දෙ පිස්සුවක් බන්..චොපර් එක්ක යනව වගේ නිකන් :P
    කීයක් දීල හරි අරන් කවුරුහරි ගාණ ඇහුවම ලක්ශ 10ක් විතර කියපන්..නැත්තන් ලන්කාවෙ ඕකෙ උබට ගමනක් යන්ඩ වෙන් නෑ උන්ට ගාණ සාදාරණීකරනය කර කර ඒක එච්චර වටින්නෙ ඇයි කියල විස්තර කරන්න වෙනවා..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,824
    113
    උඹලට සැපද බං ඕක? පොඩි ගැම්මක් නම් තියෙනවා වගේ. ඉන්දියාවෙ හිටපු කාලෙ කොල්ලෙක්ගෙ වෙඩිමකට ගියා ලක්නව්. උන්ගෙ අක්කර බර ගාණක වත්තක් තිබ්බෙ. කැරියො අපිව එක්ක යන්න ඇවිත් හිටියෙ බයික් වල. අළුත්ම එන්ෆීල්ඩ් දෙක තුනක් තිබ්බා අනික්වා බජාජ් TVS එහෙම. කිලෝමීටර් 10ක් විතර යන්න ඇති. ගල්රෝලකින් තලා දැම්මා වගේ බං බැස්සට පස්සෙ. කොන්ද නෑ වගේ. මෙලෝ සැපක් නෑ.

    පස්සෙ එහෙ මෙහෙ පලාත බලන්න බයික් වල එක්ක යද්දි මම මීටර් කරන්ම බජාජ්බයික් වල නැග්ගා. ඒවා සුපිරි සැප ඕයි අර යකඩ ගොඩ එක්ක බැලුවාම. මම නැග්ග බයික් මොඩ්ල් එකේ අවුලක්ද දන්නෙ නෑ. එහෙ උන් නම් ගැම්මට පදිනවා. ලෙදර් අයිටම් එහෙම දාලා. තුවක්කු නැතත් අර ගන් හෝල්ඩර් එහෙම හයි කරලා තියෙන්නෙ. හෙල්මට් දාන්නෙත් නෑ
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,011
    4,577
    113
    1746549970494.png

    my dream some day

    https://royalenfield.com.au/all-models/
    ------ Post added on May 6, 2025 at 10:17 PM
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    මාත් එකක් ගන්න ඉන්නෙ..ඒකෙ සද්දෙ පිස්සුවක් බන්..චොපර් එක්ක යනව වගේ නිකන් :P
    කීයක් දීල හරි අරන් කවුරුහරි ගාණ ඇහුවම ලක්ශ 10ක් විතර කියපන්..නැත්තන් ලන්කාවෙ ඕකෙ උබට ගමනක් යන්ඩ වෙන් නෑ උන්ට ගාණ සාදාරණීකරනය කර කර ඒක එච්චර වටින්නෙ ඇයි කියල විස්තර කරන්න වෙනවා..
    ඔව්, මිට වැඩිය අඩුවට කරලා දෙනවනේ කිවනම් කියන සෙට් එකකුත් ඉන්නවනේ
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    637
    1,044
    93
    Australian prices below (AUD). These prices includes taxes (10% GST) registration costs, dealer charges etc.. So bike only prices should be about 1500/2000 dollars less..

    My favourites are the Continental GT 650 and Bear 650 scrambler (first two photo`s below). The Bear is the newer bike out of the two, introduced in 2024.

    The 650`s have the issue with high capacity registrations in SL though.

    450`s and 350`s shouldn't have an issue with registration. 450`s are the only engines which are water cooled, rest of the 350`s and 650`s are all air cooled. Water cooled engines are more efficient and have slightly more power. Air cooled engines on the other hand, are extremely simple and easy to work on.

    The Guerilla 450 is probably the best most powerful option there, about 1.8 million rupees without tax and import charges etc... It's a 40HP engine, so not really slow. Himalayan 450 has the same engine.

    Screenshot-2026-07-15-090746.png

    Screenshot-2026-07-15-091036.png

    =============================================================================

    Possible to import to SL:

    Screenshot-2026-07-15-085609.png

    Screenshot-2026-07-15-085909.png

    Screenshot-2026-07-15-090223.png

    Screenshot-2026-07-15-090404.png
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    senuraRRR

    Junior member
  • Nov 8, 2024
    65
    68
    18
    උඹලට සැපද බං ඕක? පොඩි ගැම්මක් නම් තියෙනවා වගේ. ඉන්දියාවෙ හිටපු කාලෙ කොල්ලෙක්ගෙ වෙඩිමකට ගියා ලක්නව්. උන්ගෙ අක්කර බර ගාණක වත්තක් තිබ්බෙ. කැරියො අපිව එක්ක යන්න ඇවිත් හිටියෙ බයික් වල. අළුත්ම එන්ෆීල්ඩ් දෙක තුනක් තිබ්බා අනික්වා බජාජ් TVS එහෙම. කිලෝමීටර් 10ක් විතර යන්න ඇති. ගල්රෝලකින් තලා දැම්මා වගේ බං බැස්සට පස්සෙ. කොන්ද නෑ වගේ. මෙලෝ සැපක් නෑ.

    පස්සෙ එහෙ මෙහෙ පලාත බලන්න බයික් වල එක්ක යද්දි මම මීටර් කරන්ම බජාජ්බයික් වල නැග්ගා. ඒවා සුපිරි සැප ඕයි අර යකඩ ගොඩ එක්ක බැලුවාම. මම නැග්ග බයික් මොඩ්ල් එකේ අවුලක්ද දන්නෙ නෑ. එහෙ උන් නම් ගැම්මට පදිනවා. ලෙදර් අයිටම් එහෙම දාලා. තුවක්කු නැතත් අර ගන් හෝල්ඩර් එහෙම හයි කරලා තියෙන්නෙ. හෙල්මට් දාන්නෙත් නෑ
    pre 2021 models

    මේ බයික් එක ඉන්දියාවේ ලක්ශ 6-8 වගේ නේද වෙන්නෙ (වැරදිනම් නිවැරදි කරන්න ) මෙහෙ ලක්ශ 25-30 වෙනවනෙ, ටැක්ස් එක ගැහුවත් ඒ වගේ ගානක් යන්න පුලුවන්ද? අපිට බැරිද එහෙම යූස් කරපු බයික් එකක් ගෙන්න ගන්න. ආසම බයික් එකක් මිල දැක්කාම ඇල්ටො එකක් ගන්නවනෙ කියලා හිතෙනවා :lol:
    india walin lankawe dealer kenek innawanam bnew bikes export karanna ba,
    ithin lankave hambayo karanne india valin middle east walata bikes export karala ,aaye lankawata reexport karanawa,
    ethakota oya gana hari,book eke reconditioned kyl wdinw,dealership ekata wada 200k adui
    ------ Post added on Jul 15, 2026 at 10:45 AM
     
    • Wow
    Reactions: Inigo Montoya