මේ බයික් එක ඉන්දියාවේ ලක්ශ 6-8 වගේ නේද වෙන්නෙ (වැරදිනම් නිවැරදි කරන්න ) මෙහෙ ලක්ශ 25-30 වෙනවනෙ, ටැක්ස් එක ගැහුවත් ඒ වගේ ගානක් යන්න පුලුවන්ද? අපිට බැරිද එහෙම යූස් කරපු බයික් එකක් ගෙන්න ගන්න. ආසම බයික් එකක් මිල දැක්කාම ඇල්ටො එකක් ගන්නවනෙ කියලා හිතෙනවා 


ඔව්, මිට වැඩිය අඩුවට කරලා දෙනවනේ කිවනම් කියන සෙට් එකකුත් ඉන්නවනේමාත් එකක් ගන්න ඉන්නෙ..ඒකෙ සද්දෙ පිස්සුවක් බන්..චොපර් එක්ක යනව වගේ නිකන්
කීයක් දීල හරි අරන් කවුරුහරි ගාණ ඇහුවම ලක්ශ 10ක් විතර කියපන්..නැත්තන් ලන්කාවෙ ඕකෙ උබට ගමනක් යන්ඩ වෙන් නෑ උන්ට ගාණ සාදාරණීකරනය කර කර ඒක එච්චර වටින්නෙ ඇයි කියල විස්තර කරන්න වෙනවා..
pre 2021 modelsඋඹලට සැපද බං ඕක? පොඩි ගැම්මක් නම් තියෙනවා වගේ. ඉන්දියාවෙ හිටපු කාලෙ කොල්ලෙක්ගෙ වෙඩිමකට ගියා ලක්නව්. උන්ගෙ අක්කර බර ගාණක වත්තක් තිබ්බෙ. කැරියො අපිව එක්ක යන්න ඇවිත් හිටියෙ බයික් වල. අළුත්ම එන්ෆීල්ඩ් දෙක තුනක් තිබ්බා අනික්වා බජාජ් TVS එහෙම. කිලෝමීටර් 10ක් විතර යන්න ඇති. ගල්රෝලකින් තලා දැම්මා වගේ බං බැස්සට පස්සෙ. කොන්ද නෑ වගේ. මෙලෝ සැපක් නෑ.
පස්සෙ එහෙ මෙහෙ පලාත බලන්න බයික් වල එක්ක යද්දි මම මීටර් කරන්ම බජාජ්බයික් වල නැග්ගා. ඒවා සුපිරි සැප ඕයි අර යකඩ ගොඩ එක්ක බැලුවාම. මම නැග්ග බයික් මොඩ්ල් එකේ අවුලක්ද දන්නෙ නෑ. එහෙ උන් නම් ගැම්මට පදිනවා. ලෙදර් අයිටම් එහෙම දාලා. තුවක්කු නැතත් අර ගන් හෝල්ඩර් එහෙම හයි කරලා තියෙන්නෙ. හෙල්මට් දාන්නෙත් නෑ
india walin lankawe dealer kenek innawanam bnew bikes export karanna ba,මේ බයික් එක ඉන්දියාවේ ලක්ශ 6-8 වගේ නේද වෙන්නෙ (වැරදිනම් නිවැරදි කරන්න ) මෙහෙ ලක්ශ 25-30 වෙනවනෙ, ටැක්ස් එක ගැහුවත් ඒ වගේ ගානක් යන්න පුලුවන්ද? අපිට බැරිද එහෙම යූස් කරපු බයික් එකක් ගෙන්න ගන්න. ආසම බයික් එකක් මිල දැක්කාම ඇල්ටො එකක් ගන්නවනෙ කියලා හිතෙනවා![]()