හරි ඕක කියන්න පුලුවන් ඉස්සර ඉන්න උන් බිම පෙරලිලා පස් කෑවනම්. අලුත් උන් වැලලෙන්න හදන්නෙ මොකද?
මම දැක්ක රවීන්ද්‍ර රන්දෙනිය කියනවා, ලංකාව ඒ ගෑනිට සැලකුව මදිලු. යකෝ වෙන මොනාද කරන්න ඕන ලංකාවෙ උන්? උන් මාරම බබල් එකක ජීවත් වෙන්නෙ.
උඹට මට බලන්න දැන් ටොරන්ට් වලින් බාපු හොලිවුඩ් ෆිල්ම් තිබ්බට ඒ කාලෙ මිනිස්සු විඩාව නිවාගත්තෙ මේවා බලල බන්. ෆිල්ම් එකක් ආවම යාලුවො රොත්ත පවුලෙ සෙට් එක යනව ඇති හෝල් වලට බලන්න. කාලයක් යනකන්
මාර විඩාවක්නේ බන් ඒ කාලේ උන්ට තිබිල තියෙන්නේ. රා බීල තියෙන්නෙත් විඩාව නිවා ගන්නලු. දාන් ඇදල තියෙන්නෙත් විඩාව නිවාගන්නලු. පැල් කවි/ ගැල් කවි කීවත් විඩාව නිවන්නලු. දැන් බලනකොට බයිස්කෝප් බලල තියෙන්නෙත් විඩාව නිවන්නලු. ඔහොම විඩාව එනකන් වැඩ කොරල කොරල ඒ කාලේ උන් ශ්‍රී ලංකාව, ලෝකේ අංක 1 කරලා තියෙන්නේ ඇති මයි හිතේ.මොනාද බන් මේ කියන ගොන් කතා?![]()
![]()
මාර විඩාවක්නේ බන් ඒ කාලේ උන්ට තිබිල තියෙන්නේ. රා බීල තියෙන්නෙත් විඩාව නිවා ගන්නලු. දාන් ඇදල තියෙන්නෙත් විඩාව නිවාගන්නලු. පැල් කවි/ ගැල් කවි කීවත් විඩාව නිවන්නලු. දැන් බලනකොට බයිස්කෝප් බලල තියෙන්නෙත් විඩාව නිවන්නලු. ඔහොම විඩාව එනකන් වැඩ කොරල කොරල ඒ කාලේ උන් ශ්‍රී ලංකාව, ලෝකේ අංක 1 කරලා තියෙන්නේ ඇති මයි හිතේ.
ඔය බයිස්කෝප් බලල විඩාව නිවන් උන් කොරපු දේ තමයි දුසිම් ගණන් ළමයි හදපු එක. ඒ කරලා උන්ට කන්න දීගන්න බැරි උනාම ලෝකෙන් හාල් ඇටේ ඉදන් ඉල්ලන් කෑවා. රටේ ජනගහනයට අවශ්‍ය ප්‍රධාන ආහාරය හදාගන්න බැරි උනේ අද / ඊයේ නොවෙයි. දශක ගානක් ඈත ඉදන්ම බව මතක තියා ගන්න.මොනාද බන් මේ කියන ගොන් කතා?
Means that you'd question the same?count me in![]()
Itin mkkd sambande?ඔය බයිස්කෝප් බලල විඩාව නිවන් උන් කොරපු දේ තමයි දුසිම් ගණන් ළමයි හදපු එක. ඒ කරලා උන්ට කන්න දීගන්න බැරි උනාම ලෝකෙන් හාල් ඇටේ ඉදන් ඉල්ලන් කෑවා. රටේ ජනගහනයට අවශ්‍ය ප්‍රධාන ආහාරය හදාගන්න බැරි උනේ අද / ඊයේ නොවෙයි. දශක ගානක් ඈත ඉදන්ම බව මතක තියා ගන්න.
yea yea sundarayo... i don't like him a bitMeans that you'd question the same?
එහෙමද සුන්දරයෝ බොලා මෙතනදි අදහස් කලේ? (නිකමට අහන්නේ ඈ
)

ඇයි බන් මුන් මේ කඳුලු පෙරන් ඉන්නෙ? හරියට උන්ට කන්න බොන්න දුන්නා වගේ නේ. ලංකාවෙ සිනමාව කියලා ඇති ලබ්බකුත් නෑ, ඒත් මුන් නිකන් හැසිරෙන්නෙ හොලිවුඩ් ලෙවල් එකේ තියෙන්නෙ කියලා.
ගොඩක් උන් නම් ඇවිත් තිබ්බෙ photo එකක් ගහලා පොඩි පබ්ලිසිටි එකක් ගන්න කියලා හොඳට තේරෙනවා.
මේ ඔක්කොම රඟපෑම්ද? නැත්තන් මේ ගෑනි අපි නොදන්න ලොකු සේවයක් කරලා තියෙනවද?
චන්ද්‍රිකාගෙ තාත්තා අම්මා දෙන්නම අගමැති. ඒකාලෙ විධායක ජනාධිපතිකම තිබ්බනම් අනිවා ජනාධිපති.ලංකාවෙ සිනමාව කියල මොකද තිබ්බෙ නැත්තෙ? ඒ කාලෙ ෆිල්ම් එකක් ආවා කියන්නෙ හෝල් කට පුරවලලු. දැන් ඉන්න බහුතරයක් නිලියො මාලිනීව දැකල ඒ වගේ වෙන්න ආසාවට ආපු අය.
ඔය වගේම රඟපපා ඉඳපු විජය රටේ ජනාධිපති වෙන ලෙවල් එකට ගියා. විජයගෙ වයිෆ් ජනාධිපති උනා. හිතහන් influence එක.
විජය මැරිච්ච නිසා බන් මිනිස්සු චන්දෙ දෙන්නෙ.චන්ද්‍රිකාගෙ තාත්තා අම්මා දෙන්නම අගමැති. ඒකාලෙ විධායක ජනාධිපතිකම තිබ්බනම් අනිවා ජනාධිපති.කක්ද තෝ කියවන්නෙ?
බණ්ඩාරනායක පවුල නිසා නෙවෙයි?විජය මැරිච්ච නිසා බන් මිනිස්සු චන්දෙ දෙන්නෙ.
ඇයි බන් මුන් මේ කඳුලු පෙරන් ඉන්නෙ? හරියට උන්ට කන්න බොන්න දුන්නා වගේ නේ. ලංකාවෙ සිනමාව කියලා ඇති ලබ්බකුත් නෑ, ඒත් මුන් නිකන් හැසිරෙන්නෙ හොලිවුඩ් ලෙවල් එකේ තියෙන්නෙ කියලා.
ගොඩක් උන් නම් ඇවිත් තිබ්බෙ photo එකක් ගහලා පොඩි පබ්ලිසිටි එකක් ගන්න කියලා හොඳට තේරෙනවා.
මේ ඔක්කොම රඟපෑම්ද? නැත්තන් මේ ගෑනි අපි නොදන්න ලොකු සේවයක් කරලා තියෙනවද?
විජයගේ මරණය කලඑළි මංගල්ලයක් කරගත්තා. ඉන්ඩිපෙන්ඩන්ට් එකේදි චන්ද්‍රිකා දිවුරුවා. පුදුම සෙනඟක් එදා හිටියේබණ්ඩාරනායක පවුල නිසා නෙවෙයි?
සම්භාව්‍ය සිනමාව වෙනයි, ජනප්‍රිය සිනමාව වෙනයි. බහුතරයක් කැමති ජනප්‍රිය සිනමාවට. එකේ වරදක් නැහැ.
ලංකාවේ දක්ෂතම නිළියක් ස්වර්ණා මල්ලවආරච්චි. නමුත් ලංකාවේ ජනකාන්තම නිළියක් මාලිනී ෆොන්සේකා. ඇයට උඩින් හිටියේ රුක්මණී දේවි. මාලිනී උනත් දක්ෂ නිළියක්. ඇය ලබාගත් ජනප්‍රියතාව වර්තමානයේ හෝ අනාගතයේ කාටවත් ලබාගන්න හැකියයි හිතන්න බැහැ.
ලංකාවේ සිනමාව පිටරට වගේ දැවැන්ත නොමැතිවූනත් හොද නිර්මාණ බිහිවෙනවා. පිටරට වුනත් හිට් වෙන්නේ ජනප්‍රිය සිනමාව තමයි. නිධානය ෆිල්ම් එක කරලා තියෙන්නේ පිටු හතරක කතාවකින්.
Sirawatama banසිංහලුන්ට රටක් නැති උනත් මහරජෙක් ඕනෙ
සිනමාවක් නැතිවුනත් රජවරු රැජිණියො ඕනෙ
මුන්ව හදන්න බෑ