මාලනිගෙ මලගේ "overacting"ද බන්? 🤔🤔

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    හරි ඕක කියන්න පුලුවන් ඉස්සර ඉන්න උන් බිම පෙරලිලා පස් කෑවනම්. අලුත් උන් වැලලෙන්න හදන්නෙ මොකද?

    මම දැක්ක රවීන්ද්‍ර රන්දෙනිය කියනවා, ලංකාව ඒ ගෑනිට සැලකුව මදිලු. යකෝ වෙන මොනාද කරන්න ඕන ලංකාවෙ උන්? උන් මාරම බබල් එකක ජීවත් වෙන්නෙ.

    ඌ තමයි අනිත් කැළණි හිගන්නා. ඌ හිතන්නේ කලාකාරයො කියන එවුන්ව රජයෙන් බලාගන්න ඕන කියලා
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    උඹට මට බලන්න දැන් ටොරන්ට් වලින් බාපු හොලිවුඩ් ෆිල්ම් තිබ්බට ඒ කාලෙ මිනිස්සු විඩාව නිවාගත්තෙ මේවා බලල බන්. ෆිල්ම් එකක් ආවම යාලුවො රොත්ත පවුලෙ සෙට් එක යනව ඇති හෝල් වලට බලන්න. කාලයක් යනකන්
    :ROFLMAO: :ROFLMAO: :lol: මාර විඩාවක්නේ බන් ඒ කාලේ උන්ට තිබිල තියෙන්නේ. රා බීල තියෙන්නෙත් විඩාව නිවා ගන්නලු. දාන් ඇදල තියෙන්නෙත් විඩාව නිවාගන්නලු. පැල් කවි/ ගැල් කවි කීවත් විඩාව නිවන්නලු. දැන් බලනකොට බයිස්කෝප් බලල තියෙන්නෙත් විඩාව නිවන්නලු. ඔහොම විඩාව එනකන් වැඩ කොරල කොරල ඒ කාලේ උන් ශ්‍රී ලංකාව, ලෝකේ අංක 1 කරලා තියෙන්නේ ඇති මයි හිතේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429

    මොනාද බන් මේ කියන ගොන් කතා?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    මොනාද බන් මේ කියන ගොන් කතා?
    ඔය බයිස්කෝප් බලල විඩාව නිවන් උන් කොරපු දේ තමයි දුසිම් ගණන් ළමයි හදපු එක. ඒ කරලා උන්ට කන්න දීගන්න බැරි උනාම ලෝකෙන් හාල් ඇටේ ඉදන් ඉල්ලන් කෑවා. රටේ ජනගහනයට අවශ්‍ය ප්‍රධාන ආහාරය හදාගන්න බැරි උනේ අද / ඊයේ නොවෙයි. දශක ගානක් ඈත ඉදන්ම බව මතක තියා ගන්න.
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,893
    1,312
    113
    oka itin eka ekata hithen heti venda eti ban.
    matath velawakata hitenawa, minissu mala gewal wala mokatada pas kaagena andanne kiyala.
    --
    dawasak mata ekek kiuwwa, balapan pas kagena andanda gattoth miniya ussanda wath denne netiwa, miniya langa tiyna carpet tika ain karahan kiyala. vede hari, sudu endume mada gevena nisa un pas kagena andanne nehe
     
    • Haha
    Reactions: tharakaf

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    its called " herd theory" when you go there with a white dress and there are other important people you also feel important.

    no one really gives a fuck about Sinhala cinema.
    one artist puts a insta post about how sad she is...then the others also are forced to put something so that they dont feel left out.

    some have just come just to show their importance....its nothing new . happens all the time in media industry.

    for example the sri lanka cricket team need not be there...they just did it for media .

    in india when Rishi Kapoor died all the artist were there wearing white. some just became known that they are artists even after that.....
     
    • Like
    Reactions: War Fighter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    ඔය බයිස්කෝප් බලල විඩාව නිවන් උන් කොරපු දේ තමයි දුසිම් ගණන් ළමයි හදපු එක. ඒ කරලා උන්ට කන්න දීගන්න බැරි උනාම ලෝකෙන් හාල් ඇටේ ඉදන් ඉල්ලන් කෑවා. රටේ ජනගහනයට අවශ්‍ය ප්‍රධාන ආහාරය හදාගන්න බැරි උනේ අද / ඊයේ නොවෙයි. දශක ගානක් ඈත ඉදන්ම බව මතක තියා ගන්න.
    Itin mkkd sambande?

    Anyway dn api etkota wenasda?
     
    • Like
    Reactions: Naughty_kiththa

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අනෙ මම නම් ඔය මාලිනි ඉන්න එක ෆිල්ම් එකක්වත් බලල නැ
    සින්හල සිනමාවෙ බලන්න ෆිල්ම් එකක් එන්නෙ කැස්බැවා විය සිදුරෙන් එලිය බලනව වගෙ
    හුගක් ම තියෙන්නෙ අඩු කුලෙ මෝඩ චූන්
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ඇයි බන් මුන් මේ කඳුලු පෙරන් ඉන්නෙ? හරියට උන්ට කන්න බොන්න දුන්නා වගේ නේ. ලංකාවෙ සිනමාව කියලා ඇති ලබ්බකුත් නෑ, ඒත් මුන් නිකන් හැසිරෙන්නෙ හොලිවුඩ් ලෙවල් එකේ තියෙන්නෙ කියලා.

    ගොඩක් උන් නම් ඇවිත් තිබ්බෙ photo එකක් ගහලා පොඩි පබ්ලිසිටි එකක් ගන්න කියලා හොඳට තේරෙනවා.

    මේ ඔක්කොම රඟපෑම්ද? නැත්තන් මේ ගෑනි අපි නොදන්න ලොකු සේවයක් කරලා තියෙනවද?

    සම්භාව්‍ය සිනමාව වෙනයි, ජනප්‍රිය සිනමාව වෙනයි. බහුතරයක් කැමති ජනප්‍රිය සිනමාවට. එකේ වරදක් නැහැ.
    ලංකාවේ දක්ෂතම නිළියක් ස්වර්ණා මල්ලවආරච්චි. නමුත් ලංකාවේ ජනකාන්තම නිළියක් මාලිනී ෆොන්සේකා. ඇයට උඩින් හිටියේ රුක්මණී දේවි. මාලිනී උනත් දක්ෂ නිළියක්. ඇය ලබාගත් ජනප්‍රියතාව වර්තමානයේ හෝ අනාගතයේ කාටවත් ලබාගන්න හැකියයි හිතන්න බැහැ.
    ලංකාවේ සිනමාව පිටරට වගේ දැවැන්ත නොමැතිවූනත් හොද නිර්මාණ බිහිවෙනවා. පිටරට වුනත් හිට් වෙන්නේ ජනප්‍රිය සිනමාව තමයි. නිධානය ෆිල්ම් එක කරලා තියෙන්නේ පිටු හතරක කතාවකින්.

    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    ලංකාවෙ සිනමාව කියල මොකද තිබ්බෙ නැත්තෙ? ඒ කාලෙ ෆිල්ම් එකක් ආවා කියන්නෙ හෝල් කට පුරවලලු. දැන් ඉන්න බහුතරයක් නිලියො මාලිනීව දැකල ඒ වගේ වෙන්න ආසාවට ආපු අය.
    ඔය වගේම රඟපපා ඉඳපු විජය රටේ ජනාධිපති වෙන ලෙවල් එකට ගියා. විජයගෙ වයිෆ් ජනාධිපති උනා. හිතහන් influence එක.
    චන්ද්‍රිකාගෙ තාත්තා අම්මා දෙන්නම අගමැති. ඒකාලෙ විධායක ජනාධිපතිකම තිබ්බනම් අනිවා ජනාධිපති. 🍑කක්ද තෝ කියවන්නෙ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    චන්ද්‍රිකාගෙ තාත්තා අම්මා දෙන්නම අගමැති. ඒකාලෙ විධායක ජනාධිපතිකම තිබ්බනම් අනිවා ජනාධිපති. 🍑කක්ද තෝ කියවන්නෙ?
    විජය මැරිච්ච නිසා බන් මිනිස්සු චන්දෙ දෙන්නෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    ඇයි බන් මුන් මේ කඳුලු පෙරන් ඉන්නෙ? හරියට උන්ට කන්න බොන්න දුන්නා වගේ නේ. ලංකාවෙ සිනමාව කියලා ඇති ලබ්බකුත් නෑ, ඒත් මුන් නිකන් හැසිරෙන්නෙ හොලිවුඩ් ලෙවල් එකේ තියෙන්නෙ කියලා.

    ගොඩක් උන් නම් ඇවිත් තිබ්බෙ photo එකක් ගහලා පොඩි පබ්ලිසිටි එකක් ගන්න කියලා හොඳට තේරෙනවා.

    මේ ඔක්කොම රඟපෑම්ද? නැත්තන් මේ ගෑනි අපි නොදන්න ලොකු සේවයක් කරලා තියෙනවද?

    මම මාලනිට බායි කියන්න ගියා. යුතුකමක් විදිහට.
    ඉන්ටනේට් ටිවි පෝන් මුකුත් නොතිබ්බ කලෙක අපිට බලන්න තිබ්බේ ඔච්චරයි. ඒ කාලේ ෆිල්ම් එකක් බලනවා කියන එකත් ලේසි නැ. ඒ තරම් සෙනඟ. හොලිවුඩ් සින් එකක් තිබ්බා බං. යම් කරුමන්තයක පයිනියර් යුගේ වැඩ කරලා ගොඩ දානවා කියන්නේම ගේමක්.

    චුට්ටක් හිතපං, ලොකේ "චුටි රටක්" තව තියනවාද මෙච්චර කලාව අතින් රිච්? බොරුවට පහත් කරලා නොහිතුවොත්, කලා මාධ්‍යයේ පෘථුලභව, අතින් "චුටි අපි, ඉන්න තැන "සංවර්ධනය වෙමින් පවතින" රටවල් අතර ප්‍රමුඛම තැනක ඉන්⁣කෙ.

    අද උබලාට මේවා කිව්වට තේරෙන්නෙ නැ බං, අත් විදින්න ඕනා. පුදුම වෙනස් යුග දෙකක්.
    ඒ නිසා උබලත් වැරදි නැ මොනා හිතුවත්. අද ඒක දකින්න නැනේ.

    හැබැයි තරුණ එවුන් අඩන්⁣නෙ මොකටද කියලා මටත් තේරෙන්නේ නැ. උන්ටත් ඕනා මේකේ කොටස් කාරයෝ වෙන්න ඇති. මම හිටියා කියලා හරි කියන්න පුලුවන්නෙ උන්ටත්. අපේ ළමයින්ට කියලා සිනමාවේ පංපොරි ගහන්න දෙයක් ඉතිරි නැ, උන්ට ඉතින් මලගේකට ගිහින් දැක්කොත් තමයි.

    බණ්ඩාරනායක පවුල නිසා නෙවෙයි?
    විජයගේ මරණය කලඑළි මංගල්ලයක් කරගත්තා. ඉන්ඩිපෙන්ඩන්ට් එකේදි චන්ද්‍රිකා දිවුරුවා. පුදුම සෙනඟක් එදා හිටියේ
    ------ Post added on May 27, 2025 at 12:53 AM
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    සම්භාව්‍ය සිනමාව වෙනයි, ජනප්‍රිය සිනමාව වෙනයි. බහුතරයක් කැමති ජනප්‍රිය සිනමාවට. එකේ වරදක් නැහැ.
    ලංකාවේ දක්ෂතම නිළියක් ස්වර්ණා මල්ලවආරච්චි. නමුත් ලංකාවේ ජනකාන්තම නිළියක් මාලිනී ෆොන්සේකා. ඇයට උඩින් හිටියේ රුක්මණී දේවි. මාලිනී උනත් දක්ෂ නිළියක්. ඇය ලබාගත් ජනප්‍රියතාව වර්තමානයේ හෝ අනාගතයේ කාටවත් ලබාගන්න හැකියයි හිතන්න බැහැ.
    ලංකාවේ සිනමාව පිටරට වගේ දැවැන්ත නොමැතිවූනත් හොද නිර්මාණ බිහිවෙනවා. පිටරට වුනත් හිට් වෙන්නේ ජනප්‍රිය සිනමාව තමයි. නිධානය ෆිල්ම් එක කරලා තියෙන්නේ පිටු හතරක කතාවකින්.

    ඔය සින්දුව ආකාස කුසුම් චිත්‍රපටියෙ. මෑතකදි ආපු මාලිනී රඟපාපු තවත් හොඳ චිත්‍රපටියක්. ස්වර්ණවාහිනියේ රිපීට් කරන ෆිල්ම් එකක් දෙකක් බලල ලංකාවෙ හොඳ ෆිල්ම් නෑ කියල වැඩක් නෑ.
    (සිංදුව සන්නස්ගල ලියපු එකක්. පට්ට ලස්සනයි)
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    සිංහලුන්ට රටක් නැති උනත් මහරජෙක් ඕනෙ
    සිනමාවක් නැතිවුනත් රජවරු රැජිණියො ඕනෙ
    මුන්ව හදන්න බෑ
    Sirawatama ban