RIU hodai, eth thiyenne Frozen ready meals heat karala godak ewa.RIU තමා මරුම පැය 24ම මොකක්හරි buffet එකක් තියෙනවමය්
mma kiyla thiynne oke anith petta bnලෝකල් උන්ට වඩා ෆොරීන් උන්ට හොදට සැලකුවා කියන්නේ මොන වගේ සීන් නිසාද?
Please tell the top 5 places.කෑම නම් හැම 5 star එකේම හොදයි . නරකක් කියන්න දෙයක් නැහැ . මම hotel වල නවතින සින් වල නැහැ . කෑමට යන්නේසිනමන්ඩ් එකේ කෑම හොදයි . මම කොලබ Godak 5 star වලට යනවා . මේ week taj එකට යනවා
2017 Amaya Signature card offer එකකට ගියා HB 18,000 උනේ. ආයෙ ඉතින් පට්ටබුෆේ කන්න බොන්න හොදට තියන ඔය ගානට නම් Riu තමා.
Amaya lake එක තමා අන්තිමට ගියේ. ඒක ත් හොදයි. ඔය ගානට ත් ඇති. signature wing එකේ නැතුව
ඒ මේ දෙකම සෑහෙනට අඩු වෙලාද ගනන්
------ Post added on May 28, 2025 at 9:45 AM
machan Citrus Hikkaduwa thiyenawa "Half Board - Free Upgrade to Full Board LKR 25,000.00 " , but Saturday nathiwa wen dawasak ona book karanna (like sunday to monday ), mama Citrus Hikkaduwa gihin na hondayi da ban pot eka , buffet eka hamadama thiyenawada ? food hondayi da ?Jetwing, Cinnamon, Heritance wage ewage nam Buffet hondai samanyayen. 60 kata Half board inna puluwan.
Dan sathiyakata kalin Citrus Hikkaduwa set una full board 31 weddi including child.
ehema kiyanna baha bn. eth cinnomond grand eke nugagama kiyala ekak thiyenawa. eke game kama yannePlease tell the top 5 places.
අපරාදේ වාහනේ තෙල් කන්ද නැගලා.Mama last week amaya hills gya..melo rahak ne..buffet ekath awul..staff ekath awul
Cinnamon ගොඩක් hotels වලට ගිහිල්ලා තියෙනවා. Staff and service පට්ට. Local foreign කියලා වෙනසක් නෑ. Location වුනත් හොඳයි.Habarana Village by Cinnamon . අන්තිමට ගියේ මේකට . පට්ට රිලැක්ස්. ස්ටාෆ් එකත් ලොකල් කියල නෑ. ෆ්‍රෙන්ඩ්ලි ඉන්නව . තූර්ය නම් යන්න එපා . කෑම හොදයි . බල්ලන්ට වගේ සලකන්නෙ ලxකාවෙ උන්ට
HiltonPlease tell the top 5 places.
Wahinawanw yako. Epa wenawane ethakota.Monada update? Buffet thamai balanne. Downsouth nam godak hodai
Cinnamon Unge okkoma sira.. Staff supiri..Ape podi unta oni widiyata Customize karalath kama gaththa.. Thawa Heritance Group uth awlak naa.. Tea Factory giya patta..Cinnamon ගොඩක් hotels වලට ගිහිල්ලා තියෙනවා. Staff and service පට්ට. Local foreign කියලා වෙනසක් නෑ. Location වුනත් හොඳයි.
Turyaa සම්පූර්ණ අනෙක් පැත්ත. සුද්දොන්ට නම් පුකත් දෙයි. හැබැයි local එවුන්ට දෙන service එක අන්තිමයි. කෑම වලත් කියන්න තරම් හොඳක් නෑ. Average