උබලා අන්තිමට ගිය හොදම හොටෙල් එකක් කියපන්කෝ🥰

Dexter011

Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    කෑම නම් හැම 5 star එකේම හොදයි . නරකක් කියන්න දෙයක් නැහැ . මම hotel වල නවතින සින් වල නැහැ . කෑමට යන්නේ :D සිනමන්ඩ් එකේ කෑම හොදයි . මම කොලබ Godak 5 star වලට යනවා . මේ week taj එකට යනවා
    Please tell the top 5 places.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,802
    2,807
    113
    බුෆේ කන්න බොන්න හොදට තියන ඔය ගානට නම් Riu තමා.

    Amaya lake එක තමා අන්තිමට ගියේ. ඒක ත් හොදයි. ඔය ගානට ත් ඇති. signature wing එකේ නැතුව


    ඒ මේ දෙකම සෑහෙනට අඩු වෙලාද ගනන්
    ------ Post added on May 28, 2025 at 9:45 AM
    2017 Amaya Signature card offer එකකට ගියා HB 18,000 උනේ. ආයෙ ඉතින් පට්ට
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    Habarana Village by Cinnamon . අන්තිමට ගියේ මේකට . පට්ට රිලැක්ස්. ස්ටාෆ් එකත් ලොකල් කියල නෑ. ෆ්‍රෙන්ඩ්ලි ඉන්නව . තූර්ය නම් යන්න එපා . කෑම හොදයි . බල්ලන්ට වගේ සලකන්නෙ ලxකාවෙ උන්ට
     
    • Love
    Reactions: randext86

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,870
    10,384
    113
    Jetwing, Cinnamon, Heritance wage ewage nam Buffet hondai samanyayen. 60 kata Half board inna puluwan.

    Dan sathiyakata kalin Citrus Hikkaduwa set una full board 31 weddi including child.
    machan Citrus Hikkaduwa thiyenawa "Half Board - Free Upgrade to Full Board LKR 25,000.00 " , but Saturday nathiwa wen dawasak ona book karanna (like sunday to monday ), mama Citrus Hikkaduwa gihin na hondayi da ban pot eka , buffet eka hamadama thiyenawada ? food hondayi da ?
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Please tell the top 5 places.
    ehema kiyanna baha bn. eth cinnomond grand eke nugagama kiyala ekak thiyenawa. eke game kama yanne

    eka set wage okkotama wada...mama danata 4 parak giya dinner ekata. port , beef , mutton okkoma have

    munge mutton sup ekak thiyenawa . eka tharm rasa sup ekak mama jeewitheta beela naha,,,mutton athi tharam kali dala.,....ammo rasa...mathak weddi ai yanna hithenawa.

    api ithin spagati , pasta kawata hadapathulenma sinhalu nisa , game seen eke kama tham,a set wenne mata nam

    anika adiyak gahana ekekta supiri place eka., mun padurak gahanawa hamadama,...oke sirpina gahana buwa priya sooriyasenage voice eken kiyanawa sindu...ammo supiriyak

     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    Habarana Village by Cinnamon . අන්තිමට ගියේ මේකට . පට්ට රිලැක්ස්. ස්ටාෆ් එකත් ලොකල් කියල නෑ. ෆ්‍රෙන්ඩ්ලි ඉන්නව . තූර්ය නම් යන්න එපා . කෑම හොදයි . බල්ලන්ට වගේ සලකන්නෙ ලxකාවෙ උන්ට
    Cinnamon ගොඩක් hotels වලට ගිහිල්ලා තියෙනවා. Staff and service පට්ට. Local foreign කියලා වෙනසක් නෑ. Location වුනත් හොඳයි.

    Turyaa සම්පූර්ණ අනෙක් පැත්ත. සුද්දොන්ට නම් පුකත් දෙයි. හැබැයි local එවුන්ට දෙන service එක අන්තිමයි. කෑම වලත් කියන්න තරම් හොඳක් නෑ. Average
     
    • Like
    Reactions: dinuksha_asela

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Ekho Surf කියලා මඟුලකට ගියා ගිය සතියේ. තූ විතරක්. මම ගියපු ජාරාම එකක්. bathroom එකක්වත් හෝදලා නෑ කාලකන්නි. ඒ මදිවට bite වලට ගත්ත හැම එකේම පට්ට ලුණු ගොඩක්. කන්න බෑ. buffet එකේ පුස් කාපු කෙක් එකකුත් තිබ්බ ඔයි. ඒ මදිවට ඉන්න උන් සත පහකට ගණන් ගන්නෙත් නෑ .
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    සතියකට කලින් ගියා "The Eden Beruwala" මේ දවස්වල 40%off එකකුත් තියනවා. දන්න කෙනෙක්ට කතා කරලා ගියේ. Full board දාලා. දාපු එකට වඩා හොද කාමරයක් upgrade කරලා දුන්නා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    මොකද්ද ඔයාල පත සල්ලියක් වියදම් කරලා හොටේල් එක්කට යන එකෙන් බලාපොරොත්තු වෙන්නේ දවසකට දෙකකට ?
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,528
    10,643
    113
    Nugegoda, Sri Lanka
    Cinnamon ගොඩක් hotels වලට ගිහිල්ලා තියෙනවා. Staff and service පට්ට. Local foreign කියලා වෙනසක් නෑ. Location වුනත් හොඳයි.

    Turyaa සම්පූර්ණ අනෙක් පැත්ත. සුද්දොන්ට නම් පුකත් දෙයි. හැබැයි local එවුන්ට දෙන service එක අන්තිමයි. කෑම වලත් කියන්න තරම් හොඳක් නෑ. Average
    Cinnamon Unge okkoma sira.. Staff supiri..Ape podi unta oni widiyata Customize karalath kama gaththa.. Thawa Heritance Group uth awlak naa.. Tea Factory giya patta..
     
    • Like
    Reactions: randext86