iT jobs aduda dan? Lankawe witarak case ekakda?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,320
    36,198
    113
    මැදමහනුවර
    මචන් පොඩ්ඩක් උඹේ බැක්ග්‍රවුන්ඩ් එක කියපන්කො. මන් මේ කාලයක් තිස්සේ startup එකකක් වැඩ. ග්රොත් එකක් නැහැ බන්. වෙන තැනකට සෙට් වෙන්න වෙයි වගේ.
    ↓↓
    හොඳ portfolio එකක් හදාගන්න
    LinkedIn profile එක maintain කරන්න
    communication හදාගන්න
    හොඳ GitHub projects ටිකකට contribute කරන්න
    Stackoverflow එකේ rep ටිකක් ගන්න ට්‍රයි කරන්න
    ඉන්ටව් එක එකේදි confidence පිට කතාකරන්න

    ලොකු කමකට කියනවා නෙවෙයි මචං
    මට දැන් වයස 27 (1997)
    O/L A1, B1, C3, S3, W1
    A/L තුන්පාරක් කරා languages වලින් තුන්පාරම පේල් (CSF,SFF,SSF)
    වයස 21 න් Tour Consultant ජොබකට ඉන්ටව් ගියා
    එතන MD මගෙන් උන්ගෙ වෙබ් සයිට් එක හදන්න පුළුවන්ද ඇහුවා
    එහෙම්ම එතන web developer & Social media executive වුනා
    ඊට පස්සේ jr. frontend dev විදියට SaaS කම්පනියකට ගියා
    ඊටපස්සේ SE විදිහට Financial Services කම්පනියකට ගියා
    දැන් SSE කෙනෙක් තවම ඩිග්‍රි එකක් නෑ

    @shenat @SLK_sri @FALL3N @gamerlk @sliit_kolla @Nadun26
     
    • Like
    Reactions: Extra One

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,223
    1
    50,634
    113
    ප*යාගල
    sorry.com
    විස්වාස කරනවනම් කරපන්

    මට අදත් ඉන්ටවිව් හෙටත් ඉන්ටවිව්

    දහවෙනිදා පෝය දවසෙත් ඉන්ටවිව්

    එකොළොස් වෙනිදත් ඉන්ටවීව්

    @SLK_sri @Nidarshana_k @Tramadol
    ඉන්ටර්ව්වි ගියාට ගන්නෙ නැනෙ උබව. උබ කලින් එකෙ වැඩ කරපු නිසා senior positon වලට දාන්ව ඇති. ඉන්ටර්න් නම් ලේසියට සෙට් වෙනෙන් නැ දැන්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,630
    9,265
    113
    ඒවුනාට පොඩි කම්පනිවලට ගන්නවනෙ අරකෙ වැඩකරලා තියන හින්දා

    ඇයි එහෙ කම්පනි දෙක තුනයිද තියෙන්නෙ?
    2,3 newee machan jobs naa

    Reddit ekee danwa seen, samahara un Google ekan lay off karala unta jobs naa masa 5,6

    2021, 2022 golden era eka iwaraiyi IT wala

    2027 wenakota USA wala dan thiyana 4% unemployment rate eka 20% wenna ida thiyanawa kiyala predict karanawa AI developments ekka

    Thama api darunuwata case dakke na

    Yeah layoffs and outsourcing to India

    Apeth data science team ekak fully Bangalore wala team ekakata outsource kala. Indian ekek unit manager inne.

    products walata witharak tariff gahan nathuwa services walatath tariff gahuwoth hari
    5000$ karanna puluwan eka 500$ karala danawa, saralaiyi

    oka thama wenne western country wala IT jobs walata

    Thawa enna thiyanawa

    Garment indstry eka south asia walata, Africa walata move karaa wage deyak weiyi
    ------ Post added on Jun 5, 2025 at 5:44 PM
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    ජොබ් එකක් හොයා ගන්න ලේසිම විදිය කනෙක්ෂන් තමයි අද කාලේ.. මන් ජොබ් දැන් 10කට වඩා ගියා, english අවුලකුත් නෑ working experience තියනවා 8 yr + good position වල ඒ වුණාට තවම සෙට් වුණේ නෑ, technical question 10 ඇහුවොත් එකක් වගේ ඕනිනම් අවුල් යයි.. සමහර රියුන්ට උන්ගේ හිතේ තියන answer එකම ඕනි.. අනේ මන්දා මන් මුල් කාලේ it ජොබ්යන කාලේ degree තිබුණා ගමන් ඔක්කොම සෙට් වුණා hnd එවුන් කපලා, දැන් msc එකක් තිබිලා කෙල වෙන size එකක් තියෙන්නේ,
    ලගදී
    Ibsl එකේ deputy director IT එකට ගියා, එකේ ඇවිත් හිටියා 17 canditates, මගෙන් salary expectation ඇහුවම මන් 3lakh or above කිව්වම ඒකත් negotiation කරන්න පුළුන් ද ඇහුවා, ඔන්න ඕකයි තත්වෙ director පෝස්ට් වලටත්, උන් අහපු ඔක්කොම දේවල් වලට උත්තර දුන්නා ෆුල් confidence ඇතිව ඒත් සෙට් වුණේ නෑ..
    IT Manager, senior engineer පෝස්ට් මන් කරලා තියනවා,
    අර මන් කලින් ගිය interview ගොඩක් ආපහු මාසයකින් ආපහු ඉන්ටර්වීව් දානවා අනේ මන්ද උන් ආතල් ගන්නවද කියලා,
    මගේ එක යාලුවෙක් 1.70 ජොබක් හොයාගන්න ජොබ් 28 ගියා, ඌට හොදට වැඩ පුලුවන් එකෙක් , senior system engineer කෙනෙක්, හිතාපංකෝ ඌට මෑතක එකක් සෙට් වුනේ 28 ඉන්ටවිව් ගිහින්..
    දැන් it ජොබ් වලින් අයින් වෙන්න කලින් දෙපාරක් හිතපල්ලා, හෙන serious situation තියෙන්නේ මාර්කට් එක , වැඩ පුළුවන් වුණත් එක්කෝ අඳුරන කමට යන කේස් ඒක වැඩි.. මොකද ගොඩක් එවුන් වැඩ අල්ලගන්න පුළුවන් නම් එච්චරයි
     
    salary wadyan illuwoth kapuwa machan, eka dan thiyanawa, demand karanna ba

    Mama danna top ma company ekaka HR ekee kellke innawa, eya kiuwa wadiyan salary illana ekkane first kapanawa kiyala technically kochara honda unath

    mokada same positon ekata ita wadaa godak aduwen salary illana aya inna nisa
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,506
    8,519
    113
    kandy
    අපෙත් මේ දවස් වල interview . මමත් interview panel එකේ ඉන්නවා . Android / iOS position 3 කට 190 දෙනෙක් CV දාලා . ඒවා fresh graduate position 3ක් . Associate level එකේ උනුත් දාලා ..එක නිසා fresh graduate ලට address නෑ ..

    • Like
    Reactions: Mugen and acryan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,023
    113
    අපෙත් මේ දවස් වල interview . මමත් interview panel එකේ ඉන්නවා . Android / iOS position 3 කට 190 දෙනෙක් CV දාලා . ඒවා fresh graduate position 3ක් . Associate level එකේ උනුත් දාලා ..එක නිසා fresh graduate ලට address නෑ ..
    ඉතින් fresh graduate නෙ Associate එන්නෙ? වෙන කවුද?