ජොබ් එකක් හොයා ගන්න ලේසිම විදිය කනෙක්ෂන් තමයි අද කාලේ.. මන් ජොබ් දැන් 10කට වඩා ගියා, english අවුලකුත් නෑ working experience තියනවා 8 yr + good position වල ඒ වුණාට තවම සෙට් වුණේ නෑ, technical question 10 ඇහුවොත් එකක් වගේ ඕනිනම් අවුල් යයි.. සමහර රියුන්ට උන්ගේ හිතේ තියන answer එකම ඕනි.. අනේ මන්දා මන් මුල් කාලේ it ජොබ්යන කාලේ degree තිබුණා ගමන් ඔක්කොම සෙට් වුණා hnd එවුන් කපලා, දැන් msc එකක් තිබිලා කෙල වෙන size එකක් තියෙන්නේ,
ලගදී
Ibsl එකේ deputy director IT එකට ගියා, එකේ ඇවිත් හිටියා 17 canditates, මගෙන් salary expectation ඇහුවම මන් 3lakh or above කිව්වම ඒකත් negotiation කරන්න පුළුන් ද ඇහුවා, ඔන්න ඕකයි තත්වෙ director පෝස්ට් වලටත්, උන් අහපු ඔක්කොම දේවල් වලට උත්තර දුන්නා ෆුල් confidence ඇතිව ඒත් සෙට් වුණේ නෑ..
IT Manager, senior engineer පෝස්ට් මන් කරලා තියනවා,
අර මන් කලින් ගිය interview ගොඩක් ආපහු මාසයකින් ආපහු ඉන්ටර්වීව් දානවා අනේ මන්ද උන් ආතල් ගන්නවද කියලා,
මගේ එක යාලුවෙක් 1.70 ජොබක් හොයාගන්න ජොබ් 28 ගියා, ඌට හොදට වැඩ පුලුවන් එකෙක් , senior system engineer කෙනෙක්, හිතාපංකෝ ඌට මෑතක එකක් සෙට් වුනේ 28 ඉන්ටවිව් ගිහින්..
දැන් it ජොබ් වලින් අයින් වෙන්න කලින් දෙපාරක් හිතපල්ලා, හෙන serious situation තියෙන්නේ මාර්කට් එක , වැඩ පුළුවන් වුණත් එක්කෝ අඳුරන කමට යන කේස් ඒක වැඩි.. මොකද ගොඩක් එවුන් වැඩ අල්ලගන්න පුළුවන් නම් එච්චරයි