මම 65% වල්ට වඩා ඉතුරු කරනව. ඉතුරු කරලා professional life එකට invest කරනවා. ලොකු වියදමක් යන්නෙ නෑ. බොන්නෙ නෑ. අනුන්ට show off කරන්නෑ. සල්ලි ඉතුරුයි. පඩියට පඩියක් තියන් ඉන්නවා හොද chance එකක් ආවොත් සුටුස් ගාලා චුත වෙන්නsamanyen loku wiyadmk krddi oyala oyalge saving eken keeyak ganak wageda wiyadan krnne mchn...mata slli gana terennem na bn..mn hithnne giya aurudde mn tikak kelawagatta
wys samnyen keeyd mchn-- 20-25 o4 26-30?මම 65% වල්ට වඩා ඉතුරු කරනව. ඉතුරු කරලා professional life එකට invest කරනවා. ලොකු වියදමක් යන්නෙ නෑ. බොන්නෙ නෑ. අනුන්ට show off කරන්නෑ. සල්ලි ඉතුරුයි.
Loku viyadamak kiyanne?samanyen loku wiyadmk krddi oyala oyalge saving eken keeyak ganak wageda wiyadan krnne mchn...mata slli gana terennem na bn..mn hithnne giya aurudde mn tikak kelawagatta
bike ekakLoku viyadamak kiyanne?
Geyak , idamak, vehicle ekak ganna size eke
Viyadamak da?
ahh mn e kuwe bn karanne na kyl neme ehem wenne ai kyl hitgn ba kyl..beheth kara thuwelth hodtm hoda weegen awe..anthimt nti une heartattack ekking....උඹ අහපු ප්රශ්නෙට නෙවේ මේ උත්තර දෙන්නෙ. උඹ සල්ලි හෙව්වාට අම්මා ජීවතුන් අතර ඉන්න කාලෙ අම්මට හරියට බෙහෙත් ගන්නවත් වියදම් කරන්න බැරි වුනානෙ උඹේ හීන විනාස වෙනවා කියලා. දැන් අම්මා වෙනුවෙන් කරන්න පුලුවන් එකම දේ දන් දීලා පින් අනුමෝදන් කරන එක. ඒ දේ වත් කරපන්.
අනිත් එක තමයි තාත්තාට හරියට සලකපන්.
* මේ comment එක උඹට අදාළ එකක් නෙවේ නම් මට වැරදීමක් වෙලා ඇති. මේක අමතක කරලා දාපන්.
Job but freelance set wenw pelak time waladi. Hama masema na masa 4t ekk wagefreelancing d nttnm job ekakd
මේක නම් සිරා. ඉන්න කාලෙ දෙන්නැතුව පින් දීලත් ඉතින් ලොකුවට සැනසීමක් නැඋඹ අහපු ප්රශ්නෙට නෙවේ මේ උත්තර දෙන්නෙ. උඹ සල්ලි හෙව්වාට අම්මා ජීවතුන් අතර ඉන්න කාලෙ අම්මට හරියට බෙහෙත් ගන්නවත් වියදම් කරන්න බැරි වුනානෙ උඹේ හීන විනාස වෙනවා කියලා. දැන් අම්මා වෙනුවෙන් කරන්න පුලුවන් එකම දේ දන් දීලා පින් අනුමෝදන් කරන එක. ඒ දේ වත් කරපන්.
අනිත් එක තමයි තාත්තාට හරියට සලකපන්.
* මේ comment එක උඹට අදාළ එකක් නෙවේ නම් මට වැරදීමක් වෙලා ඇති. මේක අමතක කරලා දාපන්.