mata salli gana therenne na

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    samanyen loku wiyadmk krddi oyala oyalge saving eken keeyak ganak wageda wiyadan krnne mchn...mata slli gana terennem na bn..mn hithnne giya aurudde mn tikak kelawagatta
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,278
    8,689
    113
    samanyen loku wiyadmk krddi oyala oyalge saving eken keeyak ganak wageda wiyadan krnne mchn...mata slli gana terennem na bn..mn hithnne giya aurudde mn tikak kelawagatta
    මම 65% වල්ට වඩා ඉතුරු කරනව. ඉතුරු කරලා professional life එකට invest කරනවා. ලොකු වියදමක් යන්නෙ නෑ. බොන්නෙ නෑ. අනුන්ට show off කරන්නෑ. සල්ලි ඉතුරුයි. පඩියට පඩියක් තියන් ඉන්නවා හොද chance එකක් ආවොත් සුටුස් ගාලා චුත වෙන්න 🤣
     
    • Like
    Reactions: sajith.xp.pk

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    මම 65% වල්ට වඩා ඉතුරු කරනව. ඉතුරු කරලා professional life එකට invest කරනවා. ලොකු වියදමක් යන්නෙ නෑ. බොන්නෙ නෑ. අනුන්ට show off කරන්නෑ. සල්ලි ඉතුරුයි.
    wys samnyen keeyd mchn-- 20-25 o4 26-30?
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,915
    12,249
    113
    Behind u :p
    samanyen loku wiyadmk krddi oyala oyalge saving eken keeyak ganak wageda wiyadan krnne mchn...mata slli gana terennem na bn..mn hithnne giya aurudde mn tikak kelawagatta
    Loku viyadamak kiyanne?
    Geyak , idamak, vehicle ekak ganna size eke
    Viyadamak da?
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,314
    113
    උඹ අහපු ප්‍රශ්නෙට නෙවේ මේ උත්තර දෙන්නෙ. උඹ සල්ලි හෙව්වාට අම්මා ජීවතුන් අතර ඉන්න කාලෙ අම්මට හරියට බෙහෙත් ගන්නවත් වියදම් කරන්න බැරි වුනානෙ උඹේ හීන විනාස වෙනවා කියලා. දැන් අම්මා වෙනුවෙන් කරන්න පුලුවන් එකම දේ දන් දීලා පින් අනුමෝදන් කරන එක. ඒ දේ වත් කරපන්.
    අනිත් එක තමයි තාත්තාට හරියට සලකපන්.

    * මේ comment එක උඹට අදාළ එකක් නෙවේ නම් මට වැරදීමක් වෙලා ඇති. මේක අමතක කරලා දාපන්.
     
    • Love
    Reactions: Clockwork

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    උඹ අහපු ප්‍රශ්නෙට නෙවේ මේ උත්තර දෙන්නෙ. උඹ සල්ලි හෙව්වාට අම්මා ජීවතුන් අතර ඉන්න කාලෙ අම්මට හරියට බෙහෙත් ගන්නවත් වියදම් කරන්න බැරි වුනානෙ උඹේ හීන විනාස වෙනවා කියලා. දැන් අම්මා වෙනුවෙන් කරන්න පුලුවන් එකම දේ දන් දීලා පින් අනුමෝදන් කරන එක. ඒ දේ වත් කරපන්.
    අනිත් එක තමයි තාත්තාට හරියට සලකපන්.

    * මේ comment එක උඹට අදාළ එකක් නෙවේ නම් මට වැරදීමක් වෙලා ඇති. මේක අමතක කරලා දාපන්.
    ahh mn e kuwe bn karanne na kyl neme ehem wenne ai kyl hitgn ba kyl..beheth kara thuwelth hodtm hoda weegen awe..anthimt nti une heartattack ekking....
     
    • Sad
    Reactions: Little Hulk

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,278
    8,689
    113
    freelancing d nttnm job ekakd
    Job but freelance set wenw pelak time waladi. Hama masema na masa 4t ekk wage

    උඹ අහපු ප්‍රශ්නෙට නෙවේ මේ උත්තර දෙන්නෙ. උඹ සල්ලි හෙව්වාට අම්මා ජීවතුන් අතර ඉන්න කාලෙ අම්මට හරියට බෙහෙත් ගන්නවත් වියදම් කරන්න බැරි වුනානෙ උඹේ හීන විනාස වෙනවා කියලා. දැන් අම්මා වෙනුවෙන් කරන්න පුලුවන් එකම දේ දන් දීලා පින් අනුමෝදන් කරන එක. ඒ දේ වත් කරපන්.
    අනිත් එක තමයි තාත්තාට හරියට සලකපන්.

    * මේ comment එක උඹට අදාළ එකක් නෙවේ නම් මට වැරදීමක් වෙලා ඇති. මේක අමතක කරලා දාපන්.
    මේක නම් සිරා. ඉන්න කාලෙ දෙන්නැතුව පින් දීලත් ඉතින් ලොකුවට සැනසීමක් නැ
    ------ Post added on Jun 8, 2025 at 3:21 PM
     
    • Like
    Reactions: Little Hulk