ඇයි මේ තරම් BYD යන්නේ 🤯

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,137
    23,939
    113
    Vezel kattakuth 200+ dan..
    meke eeta godak option wadi 160 wenne..
    solar gahuwama petrol cost ekak aththema na free wage.. maintenance cost ekath adui..
    2nd hand resale value salli thiyana bahuthareta loku awlak na dan..
    Awrudu 8 warranty nisa padala aduwata wikkath ganak naha..

    Lankawe loku pramanaketa dan salli thiyenawa, ekai KFC Pizzahut wath covid kale wadi karapu price thama adu nokaranne..
    nathi un hamadama gov ekata bana bana indi, thiyana un life eka enjoy karanawa..
    Mkkd warranty siddiya?
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,759
    3,141
    113
    අයින් කරන බැටරි ආපහු චීන්නු ගන්නවා ද?
    නැත්නම් ළඟම තියන කැලෑවටද?
    Not sure, there should be mechanism to recycle them otherwise government will not approve, Apple wala nan 95% wage lithium recycle karanawalu
     
    • Like
    Reactions: gnilukshi

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,670
    3,342
    113
    Keels උන්ගේ marketing වැඩක් වෙන්න බැරිද? 🧐

    උනගේ උඩ එවුන්ට, Loku discount එකක් දෙනවා වගේ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,178
    113
    බඩු සුපිරී නිසා බං. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම ඔහොම තමා.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,178
    113
    Keels උන්ගේ marketing වැඩක් වෙන්න බැරිද? 🧐

    උනගේ උඩ එවුන්ට, Loku discount එකක් දෙනවා වගේ
    නෑ බං කටින් කට යන්නේ ඕවා. ජප්පොන්ට හික් ගෑවෙනවා ඉක්මනටම
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Not sure, there should be mechanism to recycle them otherwise government will not approve, Apple wala nan 95% wage lithium recycle karanawalu
    You mean SL Government ??😂

    අන්න ඒකයි.
    ඇපල් මොනවා කියලා විකුණුවත් අපේ කැඩිච්ච ෆෝන් කුණු කන්දට නේ.
    කුණු කන්ද වැස්සට අහුවුනාම ලිතියම් ටික ටැප් වතුර සිස්ටම් එකේ 🥴
     
    • Like
    Reactions: eksudda

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,565
    642
    113
    Colombo Sri Lanka
    222.jpg