ඔව් බන් , ගෙවීමේ ක්‍රමයට ගත්තේ මම ඒක
එක නවතින්නේ නැති අවුලක් ආවා
අදුරන කෙනක් ට කියලා නවත්ත ගත්තා ඌ මොකක් ද කරලා නැවත්තුවා
අපි අරන් ගියා ගත්ත තැනට උන් රස්තියාදු කරනවා මම එක වාරිකයක් එක නැතුව ගෙව්වා.
දෙවැනි වාරිකය දෙනකොට මුන් දුන්නේ නැහැ එක නිසා ගෙව්වේ නැහැ දෙන්නේ නැති නිසා.
එහෙමද බන් බලමු මට පුළුවන් වෙයි
එහෙමද බන් වටේ උන් කෙස් එකක් දායි ද එහෙම වුනාම ?
හරි බන්
ඒ කොහෙද ?
2 පුළුවන් කියලා තිබුණේ.
එල බන් මේක මන් බැලුවා.
මේ වැඩේට කොචර යනවා ද බන් - deep cycle battery 1k + charging unit + inverter ?
හරි
හරි thank you
thank you
හරි thank you ban
ඩිසල් ඒවා ගනම් ද බන් ?
60000 , 70000 අතර පුලුවන් ද බන් ? සමහරු කියන්නේ ඔය වැඩේට ලක්ෂ 3 වගේ යනවා කියලා එක නිසා නොකරේ බන්
------ Post added on Jun 14, 2025 at 12:21 PM
- 1 panel (used) - 21000 - https://ikman.lk/en/ad/used-solar-panels-for-sale-colombo
- 1 pwm charge controller - 6000 - https://ikman.lk/en/ad/solar-pwm-charge-controller-60a-for-sale-kandy
- 1 500watt/1000watt inverter 12v - 15000-20000 - https://www.aliexpress.com/item/1005007171553172.html?channel=twinner
- 1 solar tubular battery (used) 12v - 15000 - https://www.facebook.com/marketplace/108602292505393/?hoisted_items=1607570023264045
- 2 - breaker 3000*2 - 6000
- dc solar wire - 3000
Total 71000
a very basic setup. wiring bari nam kollek allaganin, tava 5000-10000k yai fix karanna ana murichi tikak
nikan parana 3wheel battery ekak dammat
- fridge
- washing machine
- few lights
- fan
- tv
- computer/laptop/chargers adinna puluwan 9am wage indala 4-5 wenakan battery eka drain wen natuwa hodata auwa tiyana dawasaka. 4-5n passet 2/3hrs + gedara fan ekai pc ekai dagena wada karanna puluwan oya 12v setup eken 60% vitara battery eka drain karala stop karala
oken auruddak adala
- tava panel 1k dala
- pwm charge controller upgrade to mppt charge controller
- change inverter to 24v 2000+3000 watt
- add 1 more battery to make it 24v
- timer switch/ ats ekak dapan
oya tikata tava 60-80k max 1lak yai. habai oya weddi umbe light bilen 50%k vitara adu karagena iwarai already. oya upgraded setup eken rice cooker 1/ podi water heater ekak / ac ekakut adinna puluwan inverter mode eke. battery eka 50% nam charge on wenna , less than 50% nam off wenna , ude 9ta wage auto solar off grid ekata switch wenna ho grid eke power nattan auto solar ekata maru wenna daganna puluwan
otanin ehata yanawa nam tamai 3to 8 laks atare yanne wadeta. keep it simple. me weddi oya 1lak spend karapu waden over 3,4 laks light bilen vitarak cover karala evarai

. ehema aulak na. mokut gahanna den nathi apartment wala rent ekata inna 2nek ta gahuwa oni nam gihin balapan blue ocean mount, narahenpita flats. uda indala pahalatama duct eka dige wire eka adda