Gasoline Generator - Help

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,193
    4,552
    113
    ඔව් බන් , ගෙවීමේ ක්‍රමයට ගත්තේ මම ඒක
    එක නවතින්නේ නැති අවුලක් ආවා
    අදුරන කෙනක් ට කියලා නවත්ත ගත්තා ඌ මොකක් ද කරලා නැවත්තුවා
    අපි අරන් ගියා ගත්ත තැනට උන් රස්තියාදු කරනවා මම එක වාරිකයක් එක නැතුව ගෙව්වා.
    දෙවැනි වාරිකය දෙනකොට මුන් දුන්නේ නැහැ එක නිසා ගෙව්වේ නැහැ දෙන්නේ නැති නිසා.

    එහෙමද බන් බලමු මට පුළුවන් වෙයි

    එහෙමද බන් වටේ උන් කෙස් එකක් දායි ද එහෙම වුනාම ?

    හරි බන්

    ඒ කොහෙද ?

    2 පුළුවන් කියලා තිබුණේ.

    එල බන් මේක මන් බැලුවා.

    මේ වැඩේට කොචර යනවා ද බන් - deep cycle battery 1k + charging unit + inverter ?

    හරි

    හරි thank you

    thank you

    හරි thank you ban

    ඩිසල් ඒවා ගනම් ද බන් ?

    60000 , 70000 අතර පුලුවන් ද බන් ? සමහරු කියන්නේ ඔය වැඩේට ලක්ෂ 3 වගේ යනවා කියලා එක නිසා නොකරේ බන්
    ------ Post added on Jun 14, 2025 at 12:21 PM

    - 1 panel (used) - 21000 - https://ikman.lk/en/ad/used-solar-panels-for-sale-colombo
    - 1 pwm charge controller - 6000 - https://ikman.lk/en/ad/solar-pwm-charge-controller-60a-for-sale-kandy
    - 1 500watt/1000watt inverter 12v - 15000-20000 - https://www.aliexpress.com/item/1005007171553172.html?channel=twinner
    - 1 solar tubular battery (used) 12v - 15000 - https://www.facebook.com/marketplace/108602292505393/?hoisted_items=1607570023264045
    - 2 - breaker 3000*2 - 6000
    - dc solar wire - 3000

    Total 71000

    a very basic setup. wiring bari nam kollek allaganin, tava 5000-10000k yai fix karanna ana murichi tikak

    nikan parana 3wheel battery ekak dammat
    - fridge
    - washing machine
    - few lights
    - fan
    - tv
    - computer/laptop/chargers adinna puluwan 9am wage indala 4-5 wenakan battery eka drain wen natuwa hodata auwa tiyana dawasaka. 4-5n passet 2/3hrs + gedara fan ekai pc ekai dagena wada karanna puluwan oya 12v setup eken 60% vitara battery eka drain karala stop karala

    oken auruddak adala
    - tava panel 1k dala
    - pwm charge controller upgrade to mppt charge controller
    - change inverter to 24v 2000+3000 watt
    - add 1 more battery to make it 24v
    - timer switch/ ats ekak dapan

    oya tikata tava 60-80k max 1lak yai. habai oya weddi umbe light bilen 50%k vitara adu karagena iwarai already. oya upgraded setup eken rice cooker 1/ podi water heater ekak / ac ekakut adinna puluwan inverter mode eke. battery eka 50% nam charge on wenna , less than 50% nam off wenna , ude 9ta wage auto solar off grid ekata switch wenna ho grid eke power nattan auto solar ekata maru wenna daganna puluwan

    otanin ehata yanawa nam tamai 3to 8 laks atare yanne wadeta. keep it simple. me weddi oya 1lak spend karapu waden over 3,4 laks light bilen vitarak cover karala evarai
     
    • Love
    Reactions: itguy77

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,324
    2
    53,767

    He's renting the place ne so panels won't be ideal, a backup battery system makes more sense
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,799
    12,707
    113
    But a panel system won't be very portable if he wants to switch places or something
    පොරගෙ කුලී කාරයා ලොවෙත් කුලිය වැඩි කරයි පැනල් දැකපු ගමන්. මගෙ යාළුවෙක් ඌ අවුරුදු 2කට බදු ගත්ත ගෙදරට ගහන්න ගිහින්, ගෙයි අයිති එකා මාසෙට 20ක් ඉල්ලලා වැඩිපුර වහල ඩැමේජ් වෙයි කියල, පාවිච්චිය අඩු නම් ජෙනියක් ගන්න එප අපරාදයක්. මම තාම දැකල නෑ ගහපු ගමන් ස්ටාට් වෙන, නිකම් තියන්න පුළුවන් පොඩි ජෙනි (ඉන්ඩස්ට්‍රියල් ඒවා නම් අවුල් නෑ, මේ චූටි ඒවා ජපන් ඒවා උනත් අවුල්) මගෙ ලඟ මිට්සුබිශි එකක් තියෙනවා. මාසයක් නිකම් තිබ්බොත් කාබ් සුද්ද කරන්න ඕන. ප්ලග් පොයින්ට් තියන්න ඕන, මල වදයක්. ලාබම වැඩේ ඉන්වර්ටර් + කාර් බැටරි. පොඩි චාජරේකුත් ගත්තම අමතක කරල දාල ඉන්න පුළුවන්, එලියෙ මිනිස්සුන්ට පේන්නෙත් නෑ, සද්දෙත් නෑ
     
    • Like
    Reactions: vito

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,324
    2
    53,767
    113
    ලාබම වැඩේ ඉන්වර්ටර් + කාර් බැටරි. පොඩි චාජරේකුත් ගත්තම අමතක කරල දාල ඉන්න පුළුවන්, එලියෙ මිනිස්සුන්ට පේන්නෙත් නෑ, සද්දෙත් නෑ

    :yes:
     
    • Like
    Reactions: shamil45

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    ඔව් බන් , ගෙවීමේ ක්‍රමයට ගත්තේ මම ඒක
    එක නවතින්නේ නැති අවුලක් ආවා
    අදුරන කෙනක් ට කියලා නවත්ත ගත්තා ඌ මොකක් ද කරලා නැවත්තුවා
    අපි අරන් ගියා ගත්ත තැනට උන් රස්තියාදු කරනවා මම එක වාරිකයක් එක නැතුව ගෙව්වා.
    දෙවැනි වාරිකය දෙනකොට මුන් දුන්නේ නැහැ එක නිසා ගෙව්වේ නැහැ දෙන්නේ නැති නිසා.

    එහෙමද බන් බලමු මට පුළුවන් වෙයි

    එහෙමද බන් වටේ උන් කෙස් එකක් දායි ද එහෙම වුනාම ?

    හරි බන්

    ඒ කොහෙද ?

    2 පුළුවන් කියලා තිබුණේ.

    එල බන් මේක මන් බැලුවා.

    මේ වැඩේට කොචර යනවා ද බන් - deep cycle battery 1k + charging unit + inverter ?

    හරි

    හරි thank you

    thank you

    හරි thank you ban

    ඩිසල් ඒවා ගනම් ද බන් ?

    60000 , 70000 අතර පුලුවන් ද බන් ? සමහරු කියන්නේ ඔය වැඩේට ලක්ෂ 3 වගේ යනවා කියලා එක නිසා නොකරේ බන්
    ------ Post added on Jun 14, 2025 at 12:21 PM
    ලේබල් එකේ ගහල තියෙන්නේ 2KW නම්, එකෙන් බාගයයි ACTUAL ගන්න පුළුවන් හොදේ 😊
     
    • Like
    Reactions: Nadun26

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,193
    4,552
    113
    But a panel system won't be very portable if he wants to switch places or something
    its portable than starting a super noisy generator with a lot of smoke listning to all the neibor complains and do servicing every few months like keeping a vehicle. plus podi lampu thel 1k gattot even more problems. need stabiliers to stabalize unless you buy a inverter generator which will cost you even more. (i had a portable inverter generator) went thru all those problems. and not even agents dont have proper parts for generator.
    bringing a panel down when moving to another place is just a 1 time thing. clip off the panel and bring down. thats way more easy. ive done it and sold the generator.

    ara ekek kianawa wage kuliya wadi karala oya system eka kuli karayata deela awat kocharak laaba da kiala ganan hadalama balanna :) . ehema aulak na. mokut gahanna den nathi apartment wala rent ekata inna 2nek ta gahuwa oni nam gihin balapan blue ocean mount, narahenpita flats. uda indala pahalatama duct eka dige wire eka adda
     
    එක දිගට දාන්න නමේ මචන් ගන්න හැදුවේ කරන්ට් එක නැති වෙලාවට කෙනක් වැඩක් කරලා ඉල්ලුවොත් විතරක් ඒ වෙලාවට භාවිතා කරලා අය නවත්වන්න. විනාඩි 5-10 වැඩ නේ එන්නේ මට.

    A battery and inverter should suffice for this purpose I think. No noise no complaints no problems with kuli karaya
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    wahinakaleta ape patte current yanwa nitarama. solar backup wadak weida wahinkaleta awwat wadiya nathi nisa?
    math geniyak ganna baluwe