Driving licence renew උදව්වක්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,732
    9,813
    113
    පරණ license අලුත් කරන්න ඕනෙ කියල දෙයක් උනා නේද?
    ඒක හෙට ගිහින් කරගන්න පුලුවන්ද නැත්තන් තාම ඒකට process එකක් නැද්ද? තාත්තා කිව්වා ටවුමටවත් යන්න වෙන්නෙ නෑ කියලා අලුත් කරගන්න යමු කියලා. මමත් හෙටට appointment එකක් දැම්මා medical එකට. ඒකෙ print එකක් අරන් යන්නත් ඕනෙද? ඉක්මනට දන්න කෙනෙක් කියන්න.
    Thanks in advance 🙂
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,070
    9,894
    113
    ekama dawase ganna puluwan. medical ekai appoint ekai phone eken dala yanna. appoint num natuwa werahara athulata yanna denne na
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,732
    9,813
    113
    @baba-chuti Werahera නෙවෙයි මචන් Anuradhapura. අලුත් කරන්න ඕනෙ නැති license එකක් තියෙන්නේ, ඒක දැන් අලුත් කරන්න ඕනෙද නැත්තන් නිකම් නිව්ස් එකක් විතරද?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,070
    9,894
    113
    @baba-chuti Werahera නෙවෙයි මචන් Anuradhapura. අලුත් කරන්න ඕනෙ නැති license එකක් තියෙන්නේ, ඒක දැන් අලුත් කරන්න ඕනෙද නැත්තන් නිකම් නිව්ස් එකක් විතරද?
    oya kiyanne ara 2009 kalin ewa renew karnna kiwwa eka da. eka confirm da ban? mage thattage oka thamai. lagadi demtagoda policyen check karpu wleawe mokakwath kiwwe na.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,732
    9,813
    113
    oya kiyanne ara 2009 kalin ewa renew karnna kiwwa eka da. eka confirm da ban? mage thattage oka thamai. lagadi demtagoda policyen check karpu wleawe mokakwath kiwwe na.
    ඔව් බන්. අර renew කරන්න ඕනෙ නැතුව තිබ්බ එක. ඒ ගැන හරි විස්තරයක් දන්නෙ නැද්ද? මමත් වැඩිය හෙව්වෙ නෑ ඒක කරන්න ඕනෙද නැද්ද කියල. තාත්තා කියපු නිසා appointment එක දැම්මා. දැන් මගෙන් අහනවා අලුත් කරන්න ඕනෙ නේද කියල 🤷🏻‍♂️
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,732
    9,813
    113
    මෙඩිකල් එක අරන් කළුතර කච්චරියෙන් කරගන්න පුළුවන් ද?
    කච්චේරියෙන් තමයි කරන්නෙනම්. පුලුවන් ඇති කලුතර එකෙත්.
     
    • Like
    Reactions: CamelToe

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    @baba-chuti Werahera නෙවෙයි මචන් Anuradhapura. අලුත් කරන්න ඕනෙ නැති license එකක් තියෙන්නේ, ඒක දැන් අලුත් කරන්න ඕනෙද නැත්තන් නිකම් නිව්ස් එකක් විතරද?

    eka nikan news ekak witharai, parana license eke details photo eka pahadiliwa penawa nam aluth karanna ona naha.

    makila nam thamai aluth eka ganna wenne.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,732
    9,813
    113
    eka nikan news ekak witharai, parana license eke details photo eka pahadiliwa penawa nam aluth karanna ona naha.

    makila nam thamai aluth eka ganna wenne.
    Screenshot_20250617_222142_Chrome.png

    අනේ මන්දා බන්
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,252
    1,312
    113
    2009 කලින් license කැන්සල් කරනවා කිවට තවම නෑ. පරණ license ලක්ෂ 15 කොහෙද තියෙනවලු. ඔක්කොම එකපාර කැන්සල් කොරොත් හිරවෙනවා. ඕක කොටස් වසයෙන් කරයි, ඉස්සෙලා බර වාහන ඊළගට සැහැල්ලු වාහන වගේ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,732
    9,813
    113
    1919 call කරා. ගිහින් අලුත් කරගන්න කිව්වා. Black and white එක.