ඇතුල්වීම විදේශිකයන්ට පමණයි 😠😠😠

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හානව
    photo
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113


    ඕකෙන් වෙන්නේ තව සේල් වෙන එක.
    කළු උන් නෑ කියලා දැනගත්තාම සුදු උන් පට ගාලා බුකින් දානවා 😆
    kari kat eka


    අන්න දැක්කාද හෙළයො හැදිලා තියෙන පුරුදු, ඔකුන් මැරෙනකම් ඔක හදලා දෙන්න වෙයි සල්ලි දිදි, සුද්දො එහෙම නැ ඩො
    ------ Post added on Jun 23, 2025 at 8:20 PM
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    this is TOTALLY OK.
    tourism gana danna un dannawa.
    ubata dana ganna onima nan mama kiyannan

    mama ipadune balangoda , lokuwata ehe hitiye naththan gama balangoda kiyanna mama lajja na , anith eka mama maarama aasai, belihul oya , campus eka, kello, wathura thiyena alawal, podi podi pokunu, kandu , mountain hikes nogiya thanak naha,

    mama me lagadi podi set ekak ekka giya belihul oya ,

    menna ethana inna wita kaapu security ekekn kiyanava thaniyama yanavan 250rs lu, team ekak nan 1000i lu,

    gaththa gaman ariya arillak uuta " tho yako kawru kiyalada balli hitha gena inne apen salli ganna,?" kiyala, kata wahuna uge thalatha ge henchayyo thama, watema

    game ekata ethanin naganna baha salli kadanava , hariyata nikan u wathura adala denava wage mata naganna, nikan ena wathura tika karima tharahak aaawe,

    eka hinda me tourist hutthawal nan kiyagena enna epa machan, issellma local ekata thana deepan, eeta passe ratin ena sudda gen age mail gahak nathi wenna huragena kaapan ekata api mukuth kiyanna enne nane,
     
    • Like
    Reactions: Cenon

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඕව නම් මොනවද

    කෝච්චියේ සුද්දොන්ගෙන් ගන්නේ අපෙන් ගන්න ගානම ටිකට් එකට .

    උන්ට වෙනම toilets & restrooms දෙන්නේ කොහොමද රජයේ තැනක . , උන්ගේ toilets & restrooms clean කරනවා , ලංකාවේ උන්ට තියෙන toilets & restrooms අවුරුදු ගානකින් clean කරලා නැහැ .

    නැගෙනහිර නේවි එකේ උන්ගේ පවුල් වල උන්ටයි සුද්දෝන්ටයි විතරක් වෙනම beaches තියෙන්නේ කොහොමද ?

    කෝටුවල ලැගලා මළු අල්ලන්න පොන්නයෝන්ට කොහොමද beach එක අයිති උනේ ?
    උන්ට මොකද්ද beach එකේ මිනිස්සු එලවන්න තියෙන අයිතිය ,

    මීගමුවේ , බෙන්තොට(ටාජ් etc ) හොටෙල් වල හොරු public beach එකේ බන්කු අටවලා කුඩ්ඩෝ දාල ඒවා ළඟ , ලඟින් යන මිනිස්සුන්ටත් සද්දේ දානවා .
    බෙන්තොට ගඟ & මෝය කට අයිනේ public area කොහොමද හොටෙල් වලින් ගේට්ටු දාගෙන අල්ල්ලගෙන ඉන්නේ



    ඔය වගේ දේවල් රජයෙන් කරද්දී private තැන් ගැන මොන කතාද .

    ලංකාවේ හොඳ ව්‍යවස්ථාවක් තියෙනවා ,
    ඒත් තියෙන නීති රීති Victorian .

    ඕක උගේ private තැනක් අඩු තරමේ
    Sinhalungen aadayamath adu gaane thun gunayakvath denavanam degollotama salakai. :-)
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,119
    5,761
    113
    Owata dhanna oney honda negative reviews
    සමානාත්වතාවය බෞද්දාගමෙ උගන්නනවාද?
    Ekata thamai hethuwa kiwwuwe
    View attachment 252605
    Ape yuthukama api kara.
    kari kat eka


    අන්න දැක්කාද හෙළයො හැදිලා තියෙන පුරුදු, ඔකුන් මැරෙනකම් ඔක හදලා දෙන්න වෙයි සල්ලි දිදි, සුද්දො එහෙම නැ ඩො
    ------ Post added on Jun 23, 2025 at 8:20 PM
    මෙකට ගැලපෙන්නෙම මෙකෙන් 🤷‍♂️ ඉවර කරා නම්
    නෙද @Candid-B
    කො බන් නම්බර් දීලත් ගෙමක් දුන්නෙ නෑනෙ? පොර ටෝක් නම් තියනව ඉතින්. :lol:
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,040
    4,587
    113
    because our fellows dont know to behave in a certain way. they spoil it for everyone else
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,970
    1
    61,038
    113
    Mother Earth
    තව බොඩ් එකක් යටින් අලොලා දුවපන් "ඇතුලෙ ඇට සුප්පු කරනු ලැබෙ" කියලා
    "Free cock sucking by our gay waiters." එහෙනම් ඒක English වලින් ලියන්න ඕන. 😍
     
    Last edited: