AliExpress ටැක්ස් කේස් එක....

Max_r

Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    AliExpress නවත්වලා?
    ටැක්ස් ගහලා?
    ෆ්‍රි ශිපින්ග් වලට කෙලල? ටැක්ස් ගහලා?
    දෙසිය නිස්පාදන නගාහිටුවන්න ටැක්ස් කරලා?

    මොකක්ද හරිම එක? මොකක්ද උනෙ? මොකක්ද කරෙ?

    සරලව කිව්වොත්
    බල්ක් ටැක්ස් කරමින් තිබුන එකට HS Codes වලට ටැක්ස් කරන්න අරන්. :sorry:

    වෙනදා තිබිලා තියෙන්නෙ
    Agents declared items in bulk as "miscellaneous/personal goods" and paid a few hundred rupees (Rs. 350 - 800) per kg in taxes.
    (මොනවා ආවත් බරට තමයි ටැක්ස් කරන්නෙ)

    ඔය බල්ක් ක්ලියර්න්ස් කේස් එක සිංහලු මිස්යුස් කරන්න අරන්
    Parliament committees noticed. The government realized massive revenue losses. Questions arose: "Where is this per-kg tax system in Sri Lanka's official tariff?"

    දැන් ඕක HS codes වලට එකින් එක ටැක්ස් කරන්න අරන්ලු
    Every single item (in 10s of 1000s) now needs individual declaration and proper tariff rates based on HS Code. Hence the delays...

    මේක රැවුලයි කැදයි දෙකම ඕනෙ කේස් එකක් සිංහලු මේක..

    සෝස් ටික

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113

    Plug Base එකක් 72,000ට සියළු ප‍්‍රා.ලේ. කාර්යාලවලට… කෝටි පහක කොන්ත‍්‍රාත්තුවක් ඉෂාරට..

    July 4, 2025 at 2:10 pm | lanka C news
    Plug Base එකක් 72,000ට සියළු ප‍්‍රා.ලේ. කාර්යාලවලට… කෝටි පහක කොන්ත‍්‍රාත්තුවක් ඉෂාරට..

    රට පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්ලග බේස් එක බැගින් සවි කිරීමට එකක් රුපියල් 72000ක මිලකට ප‍්‍රකට ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතාගේ සමාගමකට රුපියල් කෝටි පහ ඉක්මවූ කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බව ජන අරගල ව්‍යාපාරය සඳහන් කරයි.
     
    මෙතෙන්ට අදාල දේවල් විතරක් කියපන් :ROFLMAO:
    උබට සනීපනැද්ද බං
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113

    කතානායකට පොදු දේපල අවභාවිත චෝදනා.. නිල නිවාස දෙකක්, නිල රථ තුනක් අරන්ලු..- අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

    July 4, 2025 at 1:20 pm | lanka C news
    කතානායකට පොදු දේපල අවභාවිත චෝදනා.. නිල නිවාස දෙකක්, නිල රථ තුනක් අරන්ලු..- අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

    නව ජනතා පෙරමුණ කොළඹ දිස්ත්‍රික් නායක මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රි දිනේෂ් අබේකෝන් මහතා, මහරගම ආසනයේ වත්තේගෙදර කොට්ඨාස සංවිධායක නිරෝෂ් සෙල්ලහේවා මහතා ඇතුළු පිරිසක් අද දින අල්ලස් හා දුෂණ කොමිසම් සභාවේ සභාපතිතුමන්ට කතානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් සිදු කරනු ලබන රාජ්‍ය දේපල අවභාවිතාව හා දූෂණය සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ලක් බාර දෙන ලදී.

    :lol: 🤌
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    AliExpress නවත්වලා?
    ටැක්ස් ගහලා?
    ෆ්‍රි ශිපින්ග් වලට කෙලල? ටැක්ස් ගහලා?
    දෙසිය නිස්පාදන නගාහිටුවන්න ටැක්ස් කරලා?

    මොකක්ද හරිම එක? මොකක්ද උනෙ? මොකක්ද කරෙ?

    සරලව කිව්වොත්
    බල්ක් ටැක්ස් කරමින් තිබුන එකට HS Codes වලට ටැක්ස් කරන්න අරන්. :sorry:

    වෙනදා තිබිලා තියෙන්නෙ
    Agents declared items in bulk as "miscellaneous/personal goods" and paid a few hundred rupees (Rs. 350 - 800) per kg in taxes.
    (මොනවා ආවත් බරට තමයි ටැක්ස් කරන්නෙ)

    ඔය බල්ක් ක්ලියර්න්ස් කේස් එක සිංහලු මිස්යුස් කරන්න අරන්
    Parliament committees noticed. The government realized massive revenue losses. Questions arose: "Where is this per-kg tax system in Sri Lanka's official tariff?"

    දැන් ඕක HS codes වලට එකින් එක ටැක්ස් කරන්න අරන්ලු
    Every single item (in 10s of 1000s) now needs individual declaration and proper tariff rates based on HS Code. Hence the delays...

    මේක රැවුලයි කැදයි දෙකම ඕනෙ කේස් එකක් සිංහලු මේක..

    සෝස් ටික
    ඔය එකක්වත් නෙමෙයි, රාජ්‍ය සේවෙ උන් හදන ප්‍රතිපති වලින් මිනිස්සුන්ට NPP එපකරවන්න ගේම ගහන්නෙ රාජ්‍ය සේවෙ ඉන්න උන්, මොකද පරණ ගැහිලි වල දාමයක් තමයි රාජ්‍ය සේවෙ අදටත් ඉන්නෙ, NPP රාජ්‍ය සේවෙ උන්ව විස්වාස කරගෙන මෙහෙම ගියොත් සොරි තමා...
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Meke kisima issue ekak ne. uba personally item ekak import karanawanam eka disclose wenna one wenawa tax gewanna one adala HS code ekata. but den wenakam thibbe okkoma bulk ena nisa clear karana KG ganata fixed tax ekak aran. but e item ekama lankawata gena un hari HS code eka use karala high tax ekak gewanawa wennna puluwan. eka thama methanin correct wenne

    oya keri wedema karanawa api AUS inna un. rata inna kenekta lankawe inna family ekata badu ewanna chance ekak thibba tax nethuwa personal use ekata. eka loophole ekak widiyata use karala personal use kiyala badu import karala mehe sell karanawa set pitin. dekata ethi insta page FB page hadagena fish oil, collagen wage ewa gennanawa. personal use nisa tax wenne ne, but mehe inna phamacy suppliers la ewa genna proper tax eka gewala. itin ara horata gena eka tax gewanne nethi nisa badu labai. hariyata beluwoth wenne gov tax eka mun pickpocket gahana eka.

    itin mewa correct wenna one. tax thiyanawanam hemoma eka gewanna one. nettam hemoma nogewa inna one. kenek gewanna thawa kenek nogewanna bene. nogewwa eka gewanna wenawa kiyalai merenna yanne.
     
    • Like
    Reactions: Max_r

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    Well the government should reduce taxes on personal imports or implement a de minimis exception
    eda harsha bole dala dunna custom ekeata bat karanna, dan out wenne anduwa, anduwa danaganna ona gov service wala inna un kath ekkada link wela katada gema denne kiyala hoyala thiyaganna,
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    Well the government should reduce taxes on personal imports or implement a de minimis exception
    Totally agree in principle, but in reality, most of these budget shipping lines bring everything in bulk, mixed in one shipment. Without strict controls, the clearance process would be a nightmare. I feel like the sudden spike from the TEMU promos overwhelmed the system and forced the authorities to react.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    කන්ටේනර් පිටින් ගෙනාවොත් නම් පන්නන්න පුළුවන් :ROFLMAO: 🤌
    As a Ranil supporter who actually believes in facts and reason, not noise and drama, this reaction is just embarrassing. Is this what you call supporting “your daddy Ranil”? Come on.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Totally agree in principle, but in reality, most of these budget shipping lines bring everything in bulk, mixed in one shipment. Without strict controls, the clearance process would be a nightmare. I feel like the sudden spike from the TEMU promos overwhelmed the system and forced the authorities to react.

    The clearance process has become a nightmare now ne. It takes 5-10 days for one item to be cleared. A streamlined process should have been implemented before the change, they be like "yeah we'll figure something out later..."

    This is a huge step backward for the citizenry. We've lost the only international platform which offered free shipping for personal imports.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    Totally agree in principle, but in reality, most of these budget shipping lines bring everything in bulk, mixed in one shipment. Without strict controls, the clearance process would be a nightmare. I feel like the sudden spike from the TEMU promos overwhelmed the system and forced the authorities to react.
    ඔය බඩු ටික කන්ටේනර් එකක දාල මොකක්හරි පොඩි ටැක්ස් එකක් වදින එකක් තියෙන්නෙ කියලා බොරුවක් ගහලා රේගුවට දුන්නොත් උන් ඒවා පිලිගනීද මචන් 🤭 🤭
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    The clearance process has become a nightmare now ne. It takes 5–10 days for one item to be cleared. A streamlined process should have been implemented before the change, they be like "yeah we'll figure something out later..."

    This is a huge step backward for the citizenry. We've lost the only international platform with free shipping for personal imports.
    Yeah exactly. The issue is, mitto's took the easy route before,
    bulk clearance, minimal checks. Now that it’s forced into a legal path, everything's jammed. And the worst part? They knew this was coming but chose to ignore it???

    ඔය බඩු ටික කන්ටේනර් එකක දාල මොකක්හරි පොඩි ටැක්ස් එකක් වදින එකක් තියෙන්නෙ කියලා බොරුවක් ගහලා රේගුවට දුන්නොත් උන් ඒවා පිලිගනීද මචන් 🤭 🤭
    බැ නෙහ්,
    අපි ගෙනවාම කලිසමත් ගලවලා බලනො.. :rofl:
    ------ Post added on Jul 4, 2025 at 3:50 PM
     
    • Haha
    Reactions: Nidarshana_k

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    Sri Lanka is beautiful island nation, anura now president, no rape

    Ali Exgress tax man power disaster

    thank you 🥴 🥴
    අඩො, රනිල් ඩැඩි කිව්වෙ කට්ටාට.. උබර් ට්‍රිගර් වෙන්න එපා 🙏 👀 🤦‍♂️
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    As a Ranil supporter who actually believes in facts and reason, not noise and drama, this reaction is just embarrassing. Is this what you call supporting “your daddy Ranil”? Come on.
    Well this is a fucked up scenario now. Gov shouldve done is to come into a tariff rate be it flat based or Hs code and apply it at platform level reducing the overhead of custom authority. That way Gove could’ve remove the malpractices and hectic manual process. Gov could’ve easily collected tax revenue from the platform and have all the details of product imported into the country with all the details.. well again we are talking about Extremely unproductive Gov mechanism.. lol
     
    • Like
    Reactions: vgp and Smartm