කඩ කාරයා පලයන් එලියට කිව්වා මට

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ටයිම් මැශීන් එකක් හදන් ගිහින් උඹලගෙ තාත්තට කොන්ඩම් පැකට් එකක් අරන් දෙන්න ඕනා :lol: :lol:

    Proud The Karate Kid GIF
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    උබට වෙන ඇබැද්දි දිහා බැලුවහම,උබ අපෙන් ආතල් එකක් ගන්නවද කියල හිතෙනවා.
    මම උබලට ඔප්පු කරලා පෙන්වලා තියෙනවා මචංලා ගොඩක් ඒවා උබලා බොරු කියල කියනකොට බොරුවට නම් පොස්ට් දාලා නැහැ , හිතට එන තරහට ගොඩක් මම පොස්ට් දාන්නේ එක අඩු කරගන්න
    දැන්නම් sure උඹ ආතල් එකක් ගන්නේ.. කොටියා කෑව එකේ අනික උඹට වෙන්නේ බලපන්කෝ..
    මම මේකේ දාපු හැම පොස්ට් එකටම සාක්ෂි එක්ක දාලා තියෙනවා බන් උබලා නෑ කියනකොට.
    Mu ගෙ case eka kawuru හරි පැහැදිලි කරපන් කො

    මොකටද මෙහෙම වැඩිපුර ගන්න හේතුව?
    Service එකට කොහොමත් 3% system eken kepenawa.
    ඊටත් අමතරව තවත් ගන්නේ මොකද?

    Mokakda ube net total?
    Gross

    Breakdown Ekak dapan bill ekka
    ඒ යකා කවදාවත් POS එකේ බිල් එක දෙන්නේ නැහැ මචන් එහෙම කරන තැන් වලින් එක දෙන්නේ නැහැ
    ekata call karala kiyanna
    ඔව් කියනවා කියලා හිතං ම තමා ආවේ
    peana widihata nam bonchi 250i, gowa kilo ekai aran thiyenne...
    රු 3000 වගේ පොඩි බඩු ටිකක් ගත්ත බන්
    උඹ කැමැත්තෙන්ම උට වැඩිපුර 500ක් දීලා බිල ගෙව්වා නම්, ඇයි පස්සේ උට බණ කියන්න ගියේ. හොඳ වැඩේ බොට. උඹෙ වැඩේ කරගත්තා නම් ගෙදර වරෙං මෝඩ සිංහලුන්ට උපදෙස් දෙන්නේ නැතුව
    වැඩියෙන් අය කරන නිසා කිව්වා බන්
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,666
    113
    උඹේ යාලුවෙක් නොවන එකෙක්ට කවදාවත් උපදෙස් අවවාද දෙන්න යන්න එපා. උදච්ච මෝඩ සිංහලු කාගෙන්වත් උපදෙස් අවවාද ගන්න සූදානම් නෑ. අවවාද දෙන එකත් එක්ක ගේමට එන්නේ පොන්ස්ලා
     

    Sen-lu

    Well-known member
  • මම උබලට ඔප්පු කරලා පෙන්වලා තියෙනවා මචංලා ගොඩක් ඒවා උබලා බොරු කියල කියනකොට බොරුවට නම් පොස්ට් දාලා නැහැ
    මොකද යකෝ නැත්තෙ. අර ඉඩම් ඔප්පු කතාවක් කියල මම අහනකොට ඒ බොරු කීවෙ කියල කීවෙ. ඉන්පස්සෙ ජෙප්පො කැම්පේන් ආවාම සෙරෙප්පු ගිනිතිබ්බ කියල පස්සෙ නෑ කීවෙ 😂😂
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    You got one of these


    🔹


    Histrionic Personality Disorder (HPD)


    – Most Likely

    • People with HPD crave attention intensely, and any attention is better than none, even if it involves embarrassment or humiliation.
    • They may dramatize or exaggerate events (including humiliating ones) to keep people focused on them.
    • This behavior often comes off as theatrical, over-the-top, or inappropriate to others — but for them, it’s a way of staying emotionally relevant to others.

    🔹


    Factitious Disorder (or a similar pattern)


    – Possible
    • This involves deliberately presenting oneself as suffering, even if it’s embarrassing, because being seen as a victim or someone who’s mistreated brings emotional validation.
    • It’s not for money or benefit — it’s for psychological reward, like sympathy or emotional closeness
    🔹


    Covert Narcissism (Vulnerable Narcissism)


    – Also Possible

    • These individuals often appear fragile, self-deprecating, or constantly mistreated.
    • But underneath, they may still have a deep need to feel special — and they may use their suffering to make people focus on them or feel sorry for them.
    • In this case, humiliation is reinterpreted as proof of their uniqueness or martyrdom.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,718
    4,886
    113
    තෝ නං කොහොමහරි ට්‍රයි කරල පුකේ මාමයිට් ගාගන්නව 🤦‍♂️
     
    • Haha
    Reactions: rumesh.fbi

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මොකද යකෝ නැත්තෙ. අර ඉඩම් ඔප්පු කතාවක් කියල මම අහනකොට ඒ බොරු කීවෙ කියල කීවෙ. ඉන්පස්සෙ ජෙප්පො කැම්පේන් ආවාම සෙරෙප්පු ගිනිතිබ්බ කියල පස්සෙ නෑ කීවෙ 😂😂
    ඉඩම් ඔප්පු කතව බොරු නමේ බන්

    සෙරප්පු කතාව බොරුවක් තමා එක පිටු පස දිගු කතාවක් තියෙනවා බන් එදා එක බොරු කියලා පොස්ට් එකක් දාන්නේ නැහැ ලොවෙත් කෙනක් ගේ ජිවිතයක් වෙනුවෙන් මට එක දාන්න වුනේ.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,884
    8,221
    113
    Kotahena
    මට හිතෙනව නදුන් මල්ලි මෙහෙම දෙයක්
    එක්කො ඔයා අනිත් අය කියන දේවල් වැරදියට ගන්නව :(
    එලියට යන්න මගේ රත්තරං පුතේ කියල ඔලුව අත ගාල කියපු දේ වැරදියට අරං ත්‍රෙඩ් දානව.

    උඹත් එහෙමයි. මම උබට කොච්චර ආදරෙන් කියනවද මැරිලා පෙන්නපන් ස්කෑම් කැරිය කියල. වැරදියටමයි ගන්නෙ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    3% thamai uparima godak than wala. mehe nam dan godak kadawala eka ganneth na, cigarette ekatath gahanne nathi thanak thiyenawa aluthen dapu, uuta patta business.

    Thoga kada ehema karanawa, cash nam discount ekak denawa ara ganata set wena.

    QR eketh gana wadi karane bn ballo. indian un nam eka government ekata aran free denawa. dan ehe bulath wita wikunanana ekath QR gannawa
     
    • Like
    Reactions: clumsyhulk

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    Mu ගෙ case eka kawuru හරි පැහැදිලි කරපන් කො

    මොකටද මෙහෙම වැඩිපුර ගන්න හේතුව?
    Service එකට කොහොමත් 3% system eken kepenawa.
    ඊටත් අමතරව තවත් ගන්නේ මොකද?

    Mokakda ube net total?
    Gross

    Breakdown Ekak dapan bill ekka
    3% yanne payment processor ta. oka lankawenuth eliyata $ widiyata yanawa. ekai china wage ratawal wepay wage ungema system wala inne. api wage rataka card payment padui. 3% yanne kade ekagen. e kiyanne 1000 payment ekata heta bank ekata watenne 970.

    nadun kiyanne boru uu hitan inne kiripiti labai kiyala. ekai uu 500 k wage boruwak dala thiyenne.

    kiripiti walata godak kada card eken gannawata kamathi na. hethuwa profit na. apita Rs.1100 milk powder eka enne 1030 ta. ithin 70 profit eken Rs. 33 kapunama wedak na. thawa nestley range ekama 5-7% enne. owa card eken gattama wedak na. Gas danna widiyata 3.5% profit

    anika card eke 3% bare karaganna one kiyala bank eken force karanne na. apita one nam service fee kiyala add karaganna puluwan. ethana law eke aduwak thiyenawa.
     
    • Love
    Reactions: Tramadol