බොරු අපෙන් ආතල් එකක් ගන්නෙ2kg Anchor තියනවද බන් 2.25kg නම් තියනව මොකද්ද කඩේ උඹ ගත්ත....
ටයිම් මැශීන් එකක් හදන් ගිහින් උඹලගෙ තාත්තට කොන්ඩම් පැකට් එකක් අරන් දෙන්න ඕනා![]()
![]()
මම උබලට ඔප්පු කරලා පෙන්වලා තියෙනවා මචංලා ගොඩක් ඒවා උබලා බොරු කියල කියනකොට බොරුවට නම් පොස්ට් දාලා නැහැ , හිතට එන තරහට ගොඩක් මම පොස්ට් දාන්නේ එක අඩු කරගන්නඋබට වෙන ඇබැද්දි දිහා බැලුවහම,උබ අපෙන් ආතල් එකක් ගන්නවද කියල හිතෙනවා.
මම මේකේ දාපු හැම පොස්ට් එකටම සාක්ෂි එක්ක දාලා තියෙනවා බන් උබලා නෑ කියනකොට.දැන්නම් sure උඹ ආතල් එකක් ගන්නේ.. කොටියා කෑව එකේ අනික උඹට වෙන්නේ බලපන්කෝ..
ඒ යකා කවදාවත් POS එකේ බිල් එක දෙන්නේ නැහැ මචන් එහෙම කරන තැන් වලින් එක දෙන්නේ නැහැMu ගෙ case eka kawuru හරි පැහැදිලි කරපන් කො
මොකටද මෙහෙම වැඩිපුර ගන්න හේතුව?
Service එකට කොහොමත් 3% system eken kepenawa.
ඊටත් අමතරව තවත් ගන්නේ මොකද?
Mokakda ube net total?
Gross
Breakdown Ekak dapan bill ekka
ඔව් කියනවා කියලා හිතං ම තමා ආවේekata call karala kiyanna
රු 3000 වගේ පොඩි බඩු ටිකක් ගත්ත බන්peana widihata nam bonchi 250i, gowa kilo ekai aran thiyenne...
වැඩියෙන් අය කරන නිසා කිව්වා බන්උඹ කැමැත්තෙන්ම උට වැඩිපුර 500ක් දීලා බිල ගෙව්වා නම්, ඇයි පස්සේ උට බණ කියන්න ගියේ. හොඳ වැඩේ බොට. උඹෙ වැඩේ කරගත්තා නම් ගෙදර වරෙං මෝඩ සිංහලුන්ට උපදෙස් දෙන්නේ නැතුව
මොකද යකෝ නැත්තෙ. අර ඉඩම් ඔප්පු කතාවක් කියල මම අහනකොට ඒ බොරු කීවෙ කියල කීවෙ. ඉන්පස්සෙ ජෙප්පො කැම්පේන් ආවාම සෙරෙප්පු ගිනිතිබ්බ කියල පස්සෙ නෑ කීවෙමම උබලට ඔප්පු කරලා පෙන්වලා තියෙනවා මචංලා ගොඩක් ඒවා උබලා බොරු කියල කියනකොට බොරුවට නම් පොස්ට් දාලා නැහැ
ඉඩම් ඔප්පු කතව බොරු නමේ බන්මොකද යකෝ නැත්තෙ. අර ඉඩම් ඔප්පු කතාවක් කියල මම අහනකොට ඒ බොරු කීවෙ කියල කීවෙ. ඉන්පස්සෙ ජෙප්පො කැම්පේන් ආවාම සෙරෙප්පු ගිනිතිබ්බ කියල පස්සෙ නෑ කීවෙ![]()

එලියට යන්න මගේ රත්තරං පුතේ කියල ඔලුව අත ගාල කියපු දේ වැරදියට අරං ත්‍රෙඩ් දානව.මට හිතෙනව නදුන් මල්ලි මෙහෙම දෙයක්
එක්කො ඔයා අනිත් අය කියන දේවල් වැරදියට ගන්නව![]()
3% yanne payment processor ta. oka lankawenuth eliyata $ widiyata yanawa. ekai china wage ratawal wepay wage ungema system wala inne. api wage rataka card payment padui. 3% yanne kade ekagen. e kiyanne 1000 payment ekata heta bank ekata watenne 970.Mu ගෙ case eka kawuru හරි පැහැදිලි කරපන් කො
මොකටද මෙහෙම වැඩිපුර ගන්න හේතුව?
Service එකට කොහොමත් 3% system eken kepenawa.
ඊටත් අමතරව තවත් ගන්නේ මොකද?
Mokakda ube net total?
Gross
Breakdown Ekak dapan bill ekka