spedometer එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,637
    1
    42,760
    113
    Gk69ZsP.jpeg

    ලක්ෂෙ නම් ලොවෙත් පැනල ඇති. ඇයි මීටර් කේබල් එක කැඩුණම දුවපුව
    හැබැයි ඉතිං ඉක්මනට මීටර් කේබල් එක දාගන්නව හැම සැරේම. හබ් එකේ ප්ලාස්ටික් දැති රෝද එහෙම..
    මීටරේ කටු ටික කැඩිල කුඩුවෙලා ගියා නිකං දියවෙලා ගියා වගේ
    මීටරේ 75000km විතර සර්විස් කෙරුව. එතකොට තමා ඔය කටු ටිකත් කැඩිල ගියෙ.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,262
    10,654
    113
    🌎
    උබද අර speed & fuel indicate කරන එකේ කොල කෑලි ඇලෙව්වේ.

    අපේ ගෙදර DIO 2018 එකක් තියනව අවුරුදු 5 ක විතර ඉදන්. Once a week වගේ පදින්නේ (short distance). හැබැයි කවද්වාත් උබට එන ජාතියේ ලෙඩ එන්නෙ නැහැනේ. ;)

    ADHD හින්ද බැලුව ගමන් ක්ශනික clearly පෙන්නද කොලේකින් අලවල තියෙන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,637
    1
    42,760
    113
    උබද අර speed & fuel indicate කරන එකේ කොල කෑලි ඇලෙව්වේ.

    අපේ ගෙදර DIO 2018 එකක් තියනව අවුරුදු 5 ක විතර ඉදන්. Once a week වගේ පදින්නේ (short distance). හැබැයි කවද්වාත් උබට එන ජාතියේ ලෙඩ එන්නෙ නැහැනේ. ;)

    ADHD හින්ද බැලුව ගමන් ක්ශනික clearly පෙන්නද කොලේකින් අලවල තියෙන්නෙ
    ඔය කාඩ්බෝඩ් කටුද ?
    කටු කැඩුණ
    මම ඉතිං පරණ ප්ලාස්ටික් කාඩ් එකක් හීනියට කපල ඇලෙව්ව

    මේක දැං අවුරුදු 12 ක් විතර පරණයි