මචංලා..මට කහතුඩුවෙ හයිවේ එකට ටිකක් කිට්ටුවෙන් පර්චස් 12ක් තියෙනවා ස්කීම් එකක් අස්සෙ.මට දැන් ගෙයක් හදන්න පොඩි අයිඩියා එකක් ඇවිල්ල තියෙනවා.ගෙයක් හදන්න තරම් ගානක් අතේ නැත.( ලොකු ගෙයක් හදන්නෙ නෑ..මටයි වයිපරේටයි ඉන්න පුලුවන් ගානට පොඩි බජට් එකකින් හදන්න තමා බලන්නෙ.. සාමන්යෙන් ස්ටූඩියෝ ටයිප් වගේ )
පහල එව්වට උඹලගෙන් අයිඩියාස් ඕනා..
1.මේ පර්චස් 12න් 6ක් විකුණලා ඉතුරු පර්චස් 6 ගෙයක් හදන්න පටන් ගන්නද? කහතුවත් ටිකක් වේගෙන් අර්බනයිස් වෙන නිසා තමා එහෙම හිතුවෙ.
2. මේ පර්චස් 12ම විකුණලා කොළබට තව පොඩ්ඩක් ලඟින් ( අතුරුගිරිය, මාලබේ අවට ටිකක් ) පර්චස් 6ක් වගේ අරන් ඉතුරු වෙන ගානක් තිබ්බොත් ඒකයි තව පොඩි පර්සනල් ලෝන් එකක් වගේ එකක් දාලා ගෙයක් හදන්න පටන් ගන්නද?
3.ලොකුම ලෝන් එකක් යන්නෙ නැතුව උපරිම 3 mn වගේ ලෝන් එකක් දාලා අතේ ඉතුරු වෙන ගානකුත් දාලා 60ක් 70ක් වගේ සෙට් කරගෙන පොඩි ගෙයක් හදන්න පටන් ගන්න පුලුවන් වෙයිද..
හැමදාම වගේ උඹලගෙන් අදහස් ටිකක් ඕනා
පහල එව්වට උඹලගෙන් අයිඩියාස් ඕනා.. 1.මේ පර්චස් 12න් 6ක් විකුණලා ඉතුරු පර්චස් 6 ගෙයක් හදන්න පටන් ගන්නද? කහතුවත් ටිකක් වේගෙන් අර්බනයිස් වෙන නිසා තමා එහෙම හිතුවෙ.