හැක කියනකොට මතක් උනේ
උබල ඉමෝ එකට වගේ ගියොත් පුක හපන් මැරෙනවා. අඩු කුලේ ultra pro max. ලඟදි නම්බර් එකක් බලන්න ඉමෝ ගියා. voice room පැත්තටත් ගියා කම්මැලිකමට. කෙල්ලෙක්ද ගෑණියෙක්ද මන්දා, කොල්ලෙක්ගෙන් "හැකක් දියන්කො මට" කියනවා. මම සිරාවටම බය උනා darkweb ගැන film එකක feeling එකක් ආවෙ. පස්සෙ වෙන එකියක් ඇවිත් මගෙ හැක ගනින් කියල ෆෝන් නම්බර් එකක් කියනවා. මුන් "හැකක්" කියල කියන්නෙ වෙන account එකකට මුන්ගේ ඔරිජිනල් එක නොවන.

ඉල්ලපු එකී ඒක ඉල්ලුවෙ ඒ කෙල්ල හෝ ගෑණිගේ මිනිහා වෙන වොයිස් රූම් එකක වලියක් ගහනවලු. ඉන්නෙ කුවෙට් එකේලු.

මට උබල මතක් උනා ඉතින්. ජාලෙට ඇවිත් ගොඩක් කල් කියල තව උන් කෙලගන්නවා. ඒ අස්සෙ රට ඉඳලා ලංකාවට එනවට පොඩි සංගීතයක් සංවිධානය කරල තියනවා ඒකට එන්නලු කියල අනිත් rooms වලට ඇවිත් කියනවා. තියෙන්නෙ room එකේ සින්දු ටිකක් play කරන එක.
උබලම ගිහින් බලපල්ලා. ශේප් එකේ ඉන්න ඕනෙ නැත්තන් අපිව රූම් එකෙන් අයින් කරනවා.


හෙනම භීෂණය ඒකෙ.
තව එකක් තිබ්බා, ඒකෙනම් මුකුත් සීන් නෑ ලූඩෝ ගහනවා. මමත් දෙපාරක් විතර ගැහුවා, ආතල් සෙල්ලම.