Shen Tharindu එකාගේ පොයිය බලන්කෝ මෙක අහලා

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,813
    11,225
    113
    ඇයි බන් මේ ගූ ජරාවල් මෙතන ගෙනත් අතාරින්නෙ? ඔය පොන්න වේසිගෙ පුතා ගැන මම ලඟදි වෙනකල් අහලා තිබ්බෙ නෑ. කවුද පොන්නයෙක් ඌ ස්ටාර්ලින්ක් එකක් අරන් කියලා මෙතන දැම්මට පස්සෙ තමා මමත් දැනගත්තෙ. now I cannot unlearn that shit :sorry: :sorry:
    අවංකෝවම යකෝ. ඩිලීට් ඔප්ශන් එකක් ඔනෙ ඔලුවටත් මේ වගේ මගුල් ලෙෆ්ට් කොරල දාන්න
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    ඇයි බන් මේ ගූ ජරාවල් මෙතන ගෙනත් අතාරින්නෙ? ඔය පොන්න වේසිගෙ පුතා ගැන මම ලඟදි වෙනකල් අහලා තිබ්බෙ නෑ. කවුද පොන්නයෙක් ඌ ස්ටාර්ලින්ක් එකක් අරන් කියලා මෙතන දැම්මට පස්සෙ තමා මමත් දැනගත්තෙ. now I cannot unlearn that shit :sorry: :sorry:
    මම දන්නෙත් එකෙන් තමා යකෝ. අර යුටුබ් කාරයගෙ විඩියෝ එකෙන්.. මන් දන්නෙවත් නැ මු මොකාද කියලවත්.. :D
    කිරියෙ ත්‍රෙඩ් එක කියවලා තමා ඩයල් එක දන්නෙත් :lol:

    ai bn ohoma unta awadaane denne..oowa peen nathi wenna fb wall eka optimize karaganin
    කව්ද දැන් අවදානේ දුන්නේ කියපන්? කව්ද FB වෝල් එකෙන් අරන් දාලා තියෙන්නෙ? උඹ හීනෙන්ද ටයිප් කරෙ?:D
    මේක අරන් දැම්මෙ කිරියෙම ත්‍රෙඩ් එකක තිබිලා.
     
    • Like
    Reactions: Kalegana

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    කාලෙකින් ඒ වගේ ක්‍රියේටිව් පම්පෝරියක් ඇහුවෙ.


    හිගුරක්ගොඩින් මිරිස් කඩන්න මිරිස් ගහට නැගල කුරුණෑගලින් බැස්ස වගේ සීන් ගොඩක් තියෙනව.
    office inna gaman ahuwe eha pette kella ahanwa ayi hina wenne kiyla :lol: ,
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,864
    10,055
    113
    බෙස්ට් හැක
    හැක කියනකොට මතක් උනේ

    උබල ඉමෝ එකට වගේ ගියොත් පුක හපන් මැරෙනවා. අඩු කුලේ ultra pro max. ලඟදි නම්බර් එකක් බලන්න ඉමෝ ගියා. voice room පැත්තටත් ගියා කම්මැලිකමට. කෙල්ලෙක්ද ගෑණියෙක්ද මන්දා, කොල්ලෙක්ගෙන් "හැකක් දියන්කො මට" කියනවා. මම සිරාවටම බය උනා darkweb ගැන film එකක feeling එකක් ආවෙ. පස්සෙ වෙන එකියක් ඇවිත් මගෙ හැක ගනින් කියල ෆෝන් නම්බර් එකක් කියනවා. මුන් "හැකක්" කියල කියන්නෙ වෙන account එකකට මුන්ගේ ඔරිජිනල් එක නොවන. 😒🙄

    ඉල්ලපු එකී ඒක ඉල්ලුවෙ ඒ කෙල්ල හෝ ගෑණිගේ මිනිහා වෙන වොයිස් රූම් එකක වලියක් ගහනවලු. ඉන්නෙ කුවෙට් එකේලු. 😁🥲

    මට උබල මතක් උනා ඉතින්. ජාලෙට ඇවිත් ගොඩක් කල් කියල තව උන් කෙලගන්නවා. ඒ අස්සෙ රට ඉඳලා ලංකාවට එනවට පොඩි සංගීතයක් සංවිධානය කරල තියනවා ඒකට එන්නලු කියල අනිත් rooms වලට ඇවිත් කියනවා. තියෙන්නෙ room එකේ සින්දු ටිකක් play කරන එක.

    උබලම ගිහින් බලපල්ලා. ශේප් එකේ ඉන්න ඕනෙ නැත්තන් අපිව රූම් එකෙන් අයින් කරනවා. 😁😂 හෙනම භීෂණය ඒකෙ.

    තව එකක් තිබ්බා, ඒකෙනම් මුකුත් සීන් නෑ ලූඩෝ ගහනවා. මමත් දෙපාරක් විතර ගැහුවා, ආතල් සෙල්ලම.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    🤣 යකෝ පොයිය නම් තියනවා sinahalige පයිය අගල් දෙකයි
    එතකොට @IndrajithGamage poyya එක්ක 1000 කොලේ payya එක්ක දැම්මෙ
    🤔 ඌ කියන විදිහට 20 inch නෙමෙයි ද

    කාලෙකින් ඒ වගේ ක්‍රියේටිව් පම්පෝරියක් ඇහුවෙ.


    හිගුරක්ගොඩින් මිරිස් කඩන්න මිරිස් ගහට නැගල කුරුණෑගලින් බැස්ස වගේ සීන් ගොඩක් තියෙනව.
    Ado miris gas කොහෙද ban vel නේද තියෙන්නෙ
    කොහොමද එහෙම වෙන්නෙ?
    ------ Post added on Aug 4, 2025 at 7:25 PM
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    Warning Message to elakiriyans from shane

    යකෝ


    මේ thread එකේ ඉන්න keriyo ටික පරිස්සං වෙයන්. Shane ට මොනවා හරි කියපු උන්ගේ ඇදවල් යට බලපල්ලා

    Shane ගෙ photo දාලා ඇති.



    උබලා ගෙ හත් මුතු පාරම් පරාවල් වල ඔක්කොම ලාගේ photo ඉන්න මැරුණ තැන් මිනී වලවල් වල geo Location වල ඉඳන් විස්තර

    Shane අය්යා ගෙ excel sheet එකේ තියෙනව යකෝ. Nadi වාක්‍ය බැලුවා වගේ



    උබලට ගු යනවා ponnayo ගු යනව