From 7th August 2025 for new visa applications
ලකුණු 79ක් අරන් points 20 කියලා හිතන් හිටපු සිංහලුන්ට කෙලලා
ලකුණු 79ක් අරන් points 20 කියලා හිතන් හිටපු සිංහලුන්ට කෙලලා
මුන් රූල්ස් වෙනස් කරලාද? ඉස්සර හම එකට 8+ වෙන්න ඔනෙ 20 පොඉන්ට්ස්. ඔක්කොටම 7+ (<8) නම් 10 පොඉන්ට්ස්. දැන් වෙන වෙනම කඩලාද? එක හොන්දයිFrom 7th August 2025 for new visa applications
View attachment 254722
ලකුණු 79ක් අරන් points 20 කියලා හිතන් හිටපු සිංහලුන්ට කෙලලා
PTE neh dan hamoma karanne. me rule eka heta indan wenas wenna kalin thibbe PTE 79i nam = IELTS 8 = 20 points kiyala.මුන් රූල්ස් වෙනස් කරලාද? ඉස්සර හම එකට 8+ වෙන්න ඔනෙ 20 පොඉන්ට්ස්. ඔක්කොටම 7+ (<8) නම් 10 පොඉන්ට්ස්. දැන් වෙන වෙනම කඩලාද? එක හොන්දයි
Writing ganna eka thama meeminno amaruඅඩෝ මේක හොඳ නේ බන් හැම එකටම 65 දාන්න ඕනේ නෑ නේ. Speaking පට්ට ලේසියෙන් ගොඩ දාන්න පුලුවන්. Reading අමාරුයි. එක නිසා ඕනේ එකෙක්ට ගොඩයන්න පුළුවන් විදිහටනේ හදලා තියෙන්නේ.
ඔව්, ගවුමක් ඇන්දගෙන වරෙන්,මටනම් ජොබ් එකක් දෙනවා කිව්වා @sinhawanshaya ගේ company එකෙන්.
Reading amaru na, habai listening amarui, hethuwa, poddak miss wunoth ithin miss wunama thamai, deparak ahanna ba ney (IELTS)අඩෝ මේක හොඳ නේ බන් හැම එකටම 65 දාන්න ඕනේ නෑ නේ. Speaking පට්ට ලේසියෙන් ගොඩ දාන්න පුලුවන්. Reading අමාරුයි. එක නිසා ඕනේ එකෙක්ට ගොඩයන්න පුළුවන් විදිහටනේ හදලා තියෙන්නේ.
ඔව්, ගවුමක් ඇන්දගෙන වරෙන්,