🚨Australia යන්න ඉන්න සිංහලු හාන්සියි

ruchira88

Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    From 7th August 2025 for new visa applications

    1754461318295.png

    ලකුණු 79ක් අරන් points 20 කියලා හිතන් හිටපු සිංහලුන්ට කෙලලා
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    From 7th August 2025 for new visa applications

    View attachment 254722

    ලකුණු 79ක් අරන් points 20 කියලා හිතන් හිටපු සිංහලුන්ට කෙලලා
    මුන් රූල්ස් වෙනස් කරලාද? ඉස්සර හම එකට 8+ වෙන්න ඔනෙ 20 පොඉන්ට්ස්. ඔක්කොටම 7+ (<8) නම් 10 පොඉන්ට්ස්. දැන් වෙන වෙනම කඩලාද? එක හොන්දයි
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    මුන් රූල්ස් වෙනස් කරලාද? ඉස්සර හම එකට 8+ වෙන්න ඔනෙ 20 පොඉන්ට්ස්. ඔක්කොටම 7+ (<8) නම් 10 පොඉන්ට්ස්. දැන් වෙන වෙනම කඩලාද? එක හොන්දයි
    PTE neh dan hamoma karanne. me rule eka heta indan wenas wenna kalin thibbe PTE 79i nam = IELTS 8 = 20 points kiyala.
    Heta indan ehema ba. Points 20 ganna nam uda table eke Supirior kiyala thiyena marks ganna one
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    අඩෝ මේක හොඳ නේ බන් හැම එකටම 65 දාන්න ඕනේ නෑ නේ. Speaking පට්ට ලේසියෙන් ගොඩ දාන්න පුලුවන්. Reading අමාරුයි. එක නිසා ඕනේ එකෙක්ට ගොඩයන්න පුළුවන් විදිහටනේ හදලා තියෙන්නේ.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    අඩෝ මේක හොඳ නේ බන් හැම එකටම 65 දාන්න ඕනේ නෑ නේ. Speaking පට්ට ලේසියෙන් ගොඩ දාන්න පුලුවන්. Reading අමාරුයි. එක නිසා ඕනේ එකෙක්ට ගොඩයන්න පුළුවන් විදිහටනේ හදලා තියෙන්නේ.
    Writing ganna eka thama meeminno amaru
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,041
    4,590
    113
    good decision....if you go to Melbourne you can see real 3rd grade fellows coming and cant even speak a word of English.

    it has become a real pit stop for useless fellows.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    මටනම් ජොබ් එකක් දෙනවා කිව්වා @sinhawanshaya ගේ company එකෙන්.
    ඔව්, ගවුමක් ඇන්දගෙන වරෙන්,

    අඩෝ මේක හොඳ නේ බන් හැම එකටම 65 දාන්න ඕනේ නෑ නේ. Speaking පට්ට ලේසියෙන් ගොඩ දාන්න පුලුවන්. Reading අමාරුයි. එක නිසා ඕනේ එකෙක්ට ගොඩයන්න පුළුවන් විදිහටනේ හදලා තියෙන්නේ.
    Reading amaru na, habai listening amarui, hethuwa, poddak miss wunoth ithin miss wunama thamai, deparak ahanna ba ney (IELTS)
    mage IELTS
    Reading 7.5 (Expected 8.5)
    Writing 7.5 (fine)
    Listening 7.5 (expected 8)
    Speaking 9 (expected 8)
    ------ Post added on Aug 6, 2025 at 6:57 PM