කොහොමද බං ජීවත්වෙන්නේ?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,592
    113
    Colombo
    සාමාන්‍ය මිනිස්සු කොහොම ජීවත් වුනහම මොකද බන් උබල හම්බකරන් හොදට කාපන්කෝ. 😋
     
    • Like
    Reactions: olu bakka

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,521
    8,709
    113
    ulan bator
    ලංකාවේ කෑම, බීම, එළවළු, හාල්, වල ගනං බැලුවම කොහොමද බං සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ?
    උඹල ගෙවන්නේ එංගලන්තේ ගනන්නේ🤔
    ape lankawe Per Capita eka $4000i

    italy wala $40000i

    ratawal dekema kama mila ekai!

    balapam api gewana laxary life eka!
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    adu karanna thama hitiye koheda IMF eken epa kiyala ne..malimawe aya eka danagena idala na anduwa bara ganna kota..1st time ne :(

    ඒ දරුවා තවම ඉගෙනගනිමින් වැඩෙනවා.. ලොකු වුනාම හදලා ගනියි හිටපල්ල ටිකක්..
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ලංකාවේ කෑම, බීම, එළවළු, හාල්, වල ගනං බැලුවම කොහොමද බං සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ?
    උඹල ගෙවන්නේ එංගලන්තේ ගනන්නේ🤔
    කයිතන් බඩු මිල අඩු කරාම අවුලක් නැ. එතකන් අපි මෙ අල්ලන් ඉන්නවා කොහොමහරි.
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    ape lankawe Per Capita eka $4000i

    italy wala $40000i

    ratawal dekema kama mila ekai!

    balapam api gewana laxary life eka!

    රට යන්න බැරිව අපි ඉන්නවා කියලා මුන්ගෙ හිතේ.. රට ගිහින් ගේමක් නැති හින්ද මෙහෙ ඉන්නෙ කියලා කවුරුවත් දන්නේ නෑ.. 😂

    එහෙ බඩු වත් ගණන් නෑනේ මොකට ඉන්නවද මන්දා මිනිස්සු ඒ රටවල්වල.. 🤔
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,840
    11,869
    113
    Lankawe pan piti wala indan hama dema import karanawa, lankawe elolu, biththare, haal haduwata ewata dana pora, chemical, machine hama dema import..
    kotinma api mehe wawanawata wada india walin import karala kana eka apita labai...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ලංකාවේ කෑම, බීම, එළවළු, හාල්, වල ගනං බැලුවම කොහොමද බං සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ?
    උඹල ගෙවන්නේ එංගලන්තේ ගනන්නේ🤔
    එහෙම අවුලක් කියන්න තරං ලගදි වැඩි උනේ නෑ බං . මීට අවුරුදු 2 කට විතර කලින් අම්මට සිරි වෙලානෙ තිබ්බෙ . දැන් නම් එලවලු එහෙම 500ක් 100ට වගේ ගන්න පුලුවන් . අල ලූනු එහෙම ලාබයි . 120 - 200 යන්නෙ . හල් තමා අඩු උනේ නැත්තෙ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,521
    8,709
    113
    ulan bator
    එහෙම අවුලක් කියන්න තරං ලගදි වැඩි උනේ නෑ බං . මීට අවුරුදු 2 කට විතර කලින් අම්මට සිරි වෙලානෙ තිබ්බෙ . දැන් නම් එලවලු එහෙම 500ක් 100ට වගේ ගන්න පුලුවන් . අල ලූනු එහෙම ලාබයි . 120 - 200 යන්නෙ . හල් තමා අඩු උනේ නැත්තෙ
    paka tamai/ meeta awurudu 10kata wage thibba badu mila 3x wela dan. eth income eka 1.2X wage!
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    paka tamai/ meeta awurudu 10kata wage thibba badu mila 3x wela dan. eth income eka 1.2X wage!
    ඉතින් යකෝ මීට අවුරුදු 10 කට කලින් රට බංකොලොත් වෙලා තිබ්බද . ඒ කාලෙ කාල බීල හිටියනෙ අපි . විරුව ඇවිල්ලනෙ අම්මට සිරි කරේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,521
    8,709
    113
    ulan bator
    ඉතින් යකෝ මීට අවුරුදු 10 කට කලින් රට බංකොලොත් වෙලා තිබ්බද . ඒ කාලෙ කාල බීල හිටියනෙ අපි . විරුව ඇවිල්ලනෙ අම්මට සිරි කරේ
    wikuwa awilla newei. corona awillath - dolar income eka nathi welath - digatama loan gewagena gihn - sihalunta sapa jeewitha denna try karapu nisa!

    dan masa 3k dolar ena eka nawathunoth lapeyata ehemawath meka adan yanna baa!
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ඉතින් යකෝ මීට අවුරුදු 10 කට කලින් රට බංකොලොත් වෙලා තිබ්බද . ඒ කාලෙ කාල බීල හිටියනෙ අපි . විරුව ඇවිල්ලනෙ අම්මට සිරි කරේ

    ඉතින් යකෝ මීට අවුරුදු 10 කට කලින් රට බංකොලොත් වෙලා තිබ්බද . ඒ කාලෙ කාල බීල හිටියනෙ අපි . විරුව ඇවිල්ලනෙ අම්මට සිරි කරේ
    mewage un thamai hithan inne viruwa keliya kiyala... lol mehema un thamai JVP unta dila kelawagena inne.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,449
    16,167
    113
    ලංකාවේ මිලට කෑම කාලා UK ඉන්න උබල මාසෙ අන්තිමට ලොකු ගානක් ඉතුරුකරනවා ඇති නේද?

    අැයි උගේ පරම්පරාවම UK ද ඉන්නෙ?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22