ඉස්සර සත්තු කතාකරාද?

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    සත්තු කතා කරල නෑ
    බුදුහාමුදුරුවො බන කියද්දි උපමා කතා පාවිච්චි කරල තියනව :yes:
    පොත්වල ලියපු අය ඉතින් කතාව අන්තිමට ලියලා මුව රජතුමා වෙලා හිටියෙ බුදුහාමුදුරුවො වැද්දා වෙලා හිටියෙ අජාසත්ත කියල
     
    • Like
    Reactions: Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    සත්තු කතා කරල නෑ
    බුදුහාමුදුරුවො බන කියද්දි උපමා කතා පාවිච්චි කරල තියනව :yes:
    පොත්වල ලියපු අය ඉතින් කතාව අන්තිමට ලියලා මුව රජතුමා වෙලා හිටියෙ බුදුහාමුදුරුවො වැද්දා වෙලා හිටියෙ අජාසත්ත කියල
    බ්යිබලෙ ලියලා තියෙන්නෙත් ඔය වගෙ තමයි
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    බවුද්ද සාහිත්‍යය කියන දේ සිරා ගන්න එපා!

    බවුද්ද දර්ශනය විතරක් අවබෝදයෙන් පිලිපදින්න!

    බුද්දාලම්බන ප්‍රීතියෙන් ලියපු බවුද්ද සාහිත්‍යයේ එන කිසිම ලොජික් එකක් නැති කතා කවුරු හරි විවේචනය කලාම ටිපර් වෙන්න තරම් මෝඩ වෙන්නත් එපා!

    බවුද්ද දර්ශනයේ එන කරුණු කවුරු හරි අවබෝදයකින් තොරව/පදනම් විරහිතව විවේචනය කලොත් පමනක් ටිපර් වෙන්න!
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    බවුද්ද සාහිත්‍යය කියන දේ සිරා ගන්න එපා!

    බවුද්ද දර්ශනය විතරක් අවබෝදයෙන් පිලිපදින්න!

    බුද්දාලම්බන ප්‍රීතියෙන් ලියපු බවුද්ද සාහිත්‍යයේ එන කිසිම ලොජික් එකක් නැති කතා කවුරු හරි විවේචනය කලාම ටිපර් වෙන්න තරම් මෝඩ වෙන්නත් එපා!

    බවුද්ද දර්ශනයේ එන කරුණු කවුරු හරි අවබෝදයකින් තොරව/පදනම් විරහිතව විවේචනය කලොත් පමනක් ටිපර් වෙන්න!
    බයිබලෙ විතරක් සිරා අරගෙන එක බොරු කිය කිය දුවන්න
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,787
    1
    6,652
    113
    සත්තු කතා කරල නෑ
    බුදුහාමුදුරුවො බන කියද්දි උපමා කතා පාවිච්චි කරල තියනව :yes:
    පොත්වල ලියපු අය ඉතින් කතාව අන්තිමට ලියලා මුව රජතුමා වෙලා හිටියෙ බුදුහාමුදුරුවො වැද්දා වෙලා හිටියෙ අජාසත්ත කියල
    බුදරජාණන්වහන්සේ ට
    ධ්‍යානලාභී න් ආර්යයන් වහන්සේලාට
    සතුන් එක්ක කතා කරන්න, සතුන් කියන දේ තේරුම් ගන්න පුළුවන් කියලා අටුවාවේ දැක්වෙනව අටුවාවේ දැක්වෙනව
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    බුදරජාණන්වහන්සේ ට
    ධ්‍යානලාභී න් ආර්යයන් වහන්සේලාට
    සතුන් එක්ක කතා කරන්න, සතුන් කියන දේ තේරුම් ගන්න පුළුවන් කියලා අටුවාවේ දැක්වෙනව අටුවාවේ දැක්වෙනව
    ඔය බුද්ධගෝෂගෙ හුටුවාව තමයි ලංකාවෙ බුද්ධශාසනයට පාත්වුන හෙනය.
    ඌගෙ බයිල වලට පස්සෙ මැජික් ගොඩක් තියෙනව කරන්න පුලුවන් කෙනෙකුත් නෑ මාර්ගපල ලාභියොත් නෑ.
    මෝඩයො තාම වැදගෙන ඉන්නව
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    බුදු දහම කියනෙන මැජික් නෙමෙයි. නූගත් අඩුකුලේ ගොඩේ ගන්කබරයොන්ට තේරෙන්න තමයි මැජික් රසකතා දාලා තියෙන්නේ. දැන් නම් තට්ටයෝ ගිහියෝ ඔක්කොමලා එකතුවෙලා මැජික් රස කතා ඔලුව උඩ තියන් දුවන්නේ. :baffled: :dull:
     
    • Like
    • Haha
    Reactions: Sen-lu and Pol hora

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    බුදරජාණන්වහන්සේ ට
    ධ්‍යානලාභී න් ආර්යයන් වහන්සේලාට
    සතුන් එක්ක කතා කරන්න, සතුන් කියන දේ තේරුම් ගන්න පුළුවන් කියලා අටුවාවේ දැක්වෙනව අටුවාවේ දැක්වෙනව
    සිත් දියුණු කරපු ඕනි කෙනෙක්ට ටෙලිපති හරහා අනිත් ජීවීන් එක්ක communicate කරන්න පුළුවන් කියලා කියනවා නේ බම්, බුදු දහමේ හැටියට ධ්‍යානලාභී න් තමයි ඒ. අනිත් ආගම් වලත් එහෙම සිත් දියුණු කරපු අය හිටියා කියලා මම කියවලා තියනවා 😏

    එහෙම සිත් දියුණු කරගන්නේ කොහොමද කියන එක තමයි නඩුව 🤔🧐
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,787
    1
    6,652
    113
    සිත් දියුණු කරපු ඕනි කෙනෙක්ට ටෙලිපති හරහා අනිත් ජීවීන් එක්ක communicate කරන්න පුළුවන් කියලා කියනවා නේ බම්, බුදු දහමේ හැටියට ධ්‍යානලාභී න් තමයි ඒ. අනිත් ආගම් වලත් එහෙම සිත් දියුණු කරපු අය හිටියා කියලා මම කියවලා තියනවා 😏

    එහෙම සිත් දියුණු කරගන්නේ කොහොමද කියන එක තමයි නඩුව 🤔🧐
    කසිණ භාවනා වඩන්න ඕනි මම දාන්න තරමින්.
     
    • Love
    Reactions: MR.YOLO