බ්යිබලෙ ලියලා තියෙන්නෙත් ඔය වගෙ තමයිසත්තු කතා කරල නෑ
බුදුහාමුදුරුවො බන කියද්දි උපමා කතා පාවිච්චි කරල තියනව
පොත්වල ලියපු අය ඉතින් කතාව අන්තිමට ලියලා මුව රජතුමා වෙලා හිටියෙ බුදුහාමුදුරුවො වැද්දා වෙලා හිටියෙ අජාසත්ත කියල
බයිබලෙ විතරක් සිරා අරගෙන එක බොරු කිය කිය දුවන්නබවුද්ද සාහිත්‍යය කියන දේ සිරා ගන්න එපා!
බවුද්ද දර්ශනය විතරක් අවබෝදයෙන් පිලිපදින්න!
බුද්දාලම්බන ප්‍රීතියෙන් ලියපු බවුද්ද සාහිත්‍යයේ එන කිසිම ලොජික් එකක් නැති කතා කවුරු හරි විවේචනය කලාම ටිපර් වෙන්න තරම් මෝඩ වෙන්නත් එපා!
බවුද්ද දර්ශනයේ එන කරුණු කවුරු හරි අවබෝදයකින් තොරව/පදනම් විරහිතව විවේචනය කලොත් පමනක් ටිපර් වෙන්න!
බයිබලෙ විතරක් සිරා අරගෙන එක බොරු කිය කිය දුවන්න
meke ewun maawa muslim karala lankiya muslim ewun wenuwen katha karala. I am Roman Catholic.Uba muslim neweda ban![]()
ඒක ඉතිං ඒ ආගමේ අය කරයි. මමත් බවුද්දබයිබලෙ විතරක් සිරා අරගෙන එක බොරු කිය කිය දුවන්න
බුදරජාණන්වහන්සේ ටසත්තු කතා කරල නෑ
බුදුහාමුදුරුවො බන කියද්දි උපමා කතා පාවිච්චි කරල තියනව
පොත්වල ලියපු අය ඉතින් කතාව අන්තිමට ලියලා මුව රජතුමා වෙලා හිටියෙ බුදුහාමුදුරුවො වැද්දා වෙලා හිටියෙ අජාසත්ත කියල
ඔය බුද්ධගෝෂගෙ හුටුවාව තමයි ලංකාවෙ බුද්ධශාසනයට පාත්වුන හෙනය.බුදරජාණන්වහන්සේ ට
ධ්‍යානලාභී න් ආර්යයන් වහන්සේලාට
සතුන් එක්ක කතා කරන්න, සතුන් කියන දේ තේරුම් ගන්න පුළුවන් කියලා අටුවාවේ දැක්වෙනව අටුවාවේ දැක්වෙනව

සිත් දියුණු කරපු ඕනි කෙනෙක්ට ටෙලිපති හරහා අනිත් ජීවීන් එක්ක communicate කරන්න පුළුවන් කියලා කියනවා නේ බම්, බුදු දහමේ හැටියට ධ්‍යානලාභී න් තමයි ඒ. අනිත් ආගම් වලත් එහෙම සිත් දියුණු කරපු අය හිටියා කියලා මම කියවලා තියනවාබුදරජාණන්වහන්සේ ට
ධ්‍යානලාභී න් ආර්යයන් වහන්සේලාට
සතුන් එක්ක කතා කරන්න, සතුන් කියන දේ තේරුම් ගන්න පුළුවන් කියලා අටුවාවේ දැක්වෙනව අටුවාවේ දැක්වෙනව
කසිණ භාවනා වඩන්න ඕනි මම දාන්න තරමින්.සිත් දියුණු කරපු ඕනි කෙනෙක්ට ටෙලිපති හරහා අනිත් ජීවීන් එක්ක communicate කරන්න පුළුවන් කියලා කියනවා නේ බම්, බුදු දහමේ හැටියට ධ්‍යානලාභී න් තමයි ඒ. අනිත් ආගම් වලත් එහෙම සිත් දියුණු කරපු අය හිටියා කියලා මම කියවලා තියනවා
එහෙම සිත් දියුණු කරගන්නේ කොහොමද කියන එක තමයි නඩුව![]()