සැලුන් කාරයා පාට් එකක් දාලා අම්මට කියල කොන්ඩේ කපා ගන්න වුණා කොල්ල නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    . (2)
    මම කතාවට ගියේ නැහැ බන් ඌ ඇදලා ගත්තේ ඌ එකතරා දෙයක් සදාරනිකරණය කරන්න ආවා මට තද වුනා ඒ දේ මෙතන කියන්න බෑ මම එකට අකමැති.
    උබ කියන්නේ මම බොරු කියනවා කියලා ද ?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,177
    1
    50,548
    113
    ප*යාගල
    sorry.com
    ඌ එකතරා දෙයක් සදාරනිකරණය කරන්න ආවා මට තද වුනා ඒ දේ මෙතන කියන්න බෑ මම එකට අකමැති.
    උබ අසාධාරනේට විරුද්ද වුනාම ඔක්කොම උබට බය වෙන්න ,ලන්කාව හොල්ලන්න උබ ගාමිනී ෆොන්සේකා නෙමෙයි නෙ. උන්ට ඔනෙ බම්බුවක් කරගන්න කියල පාඩුවෙ ඉදපන්. මහ රැක හැන්ගිලා ඉදල උබට එකතැන් වෙන්න ගැහුවොත් කවුද උබට සලකන්නේ? ගෙදර ඉන්න අම්ම ගැන හිතල හරි පාඩුවෙ ඉදපන් ලොකෙ හදන්න යන්නෙ නැතුව.මම මේ උබට හොදින් කිව්වෙ නැත්නම් මේක හොද කුනුහර්ප දෙක තුනකින් උබට අමතන්න ඔනේ
     
    • Like
    Reactions: Bimmer

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,418
    22,932
    113
    Ado mamath oka karanawa :rofl: NPP eka hoda kiya kiya giya, mu 250k ganna one ekata 200k denna kiwwa :ROFLMAO:
    හැබැයි එපා වෙනවා කනක් ඇහිලා ඉන්න නැහැ.. කියෝනවා ඉවරයක් නැහැ.
    1756033596435-png.255594
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,821
    5,694
    113
    දැං අපෙං මොනවද බලාපොරොත්තු වෙන්නෙ
    - ඊලඟ පාර කොන්ඩෙ කපන්නද
    - ඊලඟ පාර උඹේ කනට ගහන්නද
    - උඹට උනු වැඩේ හරි වැරදියි කියලා දුක් වෙන්නද
    - උඹට උනු වැඩේ ඔහොමෙ වෙලා මදි කියලා සතුටු වෙන්නද
    - නැත්තං උඹගෙ පිස්සු තද උනාම දාන ත්‍රෙඩ් එකක් කියලා ignore කරලා දාන්නද

    ත්‍රෙඩ් එකේ අන්තිමට දාපිය මොකද්ද අපෙන් වෙන්න ඕන කියලාත්.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,201
    24,516
    113
    මම කතාවට ගියේ නැහැ බන් ඌ ඇදලා ගත්තේ ඌ එකතරා දෙයක් සදාරනිකරණය කරන්න ආවා මට තද වුනා ඒ දේ මෙතන කියන්න බෑ මම එකට අකමැති.

    උබ කියන්නේ මම බොරු කියනවා කියලා ද ?
    how-pereiras-look-at-pereras-v0-8cnv1o1kpqgf1.webp
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    575
    891
    93
    කාන්තාරයේ
    අත උස්සල කොන්ඩෙ කපන්න බැරි පොන්නයෙක්, උගෙ අත රිදනෙව කියල
    දවසක් පුටුව පාත් කලානෙ බිමටම
    හරියට නිකං බිම වාඩි කොරෝල කොණ්ඩෙ කැපුව වගේ 😅 සැලුන් එකේ තව මිනිස්සුත් හිටිය :(

    බලං යනකොට උඹටයි මටයි තමා බං හැමදේම වෙන්නෙ
    ගණන් ගන්න එපා
    රයිගමයයි ගම්පලයයි
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,818
    1,502
    113
    මාලි නැන්දි 🤗

    ඔයා ඇයි අනේ වැඩිය පේන්න නැත්තෙ? :rolleyes:
    කොහොමටවත් මාව මේකේ පේන්නේ නෑනෙ ...... ඉඳලහිටලා log වෙලා ටිකක් බලල යනවා ....
     
    • Like
    Reactions: Janatha Jhon

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    කොහොමටවත් මාව මේකේ පේන්නේ නෑනෙ ...... ඉඳලහිටලා log වෙලා ටිකක් බලල යනවා ....

    එන්නකො අනේ අපිට පාලුයිනෙ 😘
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,547
    14,424
    113
    කොහොමටවත් මාව මේකේ පේන්නේ නෑනෙ ...... ඉඳලහිටලා log වෙලා ටිකක් බලල යනවා ....
    මාලි බබා ටයර් ගත්තද ඇක්වා එකට