Ips monitor එකක් ගන්න බැලුවේ lap එකට

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    Lap එකේ screen මදි වගේ, අනික බන් desktop වගේ වැඩ නැහැනේ.

    මම බැලුවේ laptop එක තියෙද්දී, ips monitor එකක් ගහන්න. 24inch හරි..

    මොකක්ද ගන්න හොද? කොහොමත් 20-35 අතර ගානක් යනවා නෙද
     
    • Like
    Reactions: Asmodeus

    AnuradhaRa

    Well-known member
  • Ehemda ban.. Mama graphic design patte nam neweyii.. Mata office wada karanna tibboth athi
    2K එකක් ගන්න 60 ක් විතර යනව

    24 Full HD එකක් ගනින් බං, ඔයාගෙ වැඩවලට හොදටම ඇති
    රුපියල් 30-35 ක් විතර වෙන්නෙ

    MSI මොනිටර් ගන්න එපා. මටනං සෙට් නෑ

    FHD අගල් 24 ට වඩා ලොකු ඒව ගන්නත් එපා

    https://www.barclays.lk/itemdesc.asp?ic=LMOV0938&eq=&Tp=

    https://www.nanotek.lk/product/viewsonic-24-va240a-h-1080p-fhd-ips-120hz-frameless-monitor

    https://www.nanotek.lk/product/samsung-essential-s3-ls24d300gaexxs-24-ips-1080p-100hz

    https://www.barclays.lk/itemdesc.asp?ic=LMOS4934&eq=&Tp=

    https://www.nanotek.lk/product/samsung-essential-s3-ls22d300gaexxs-22-ips-1080p-100hz

    https://www.nanotek.lk/product/acer-ek251q-245-ips-120hz-frameless-monitor

    https://www.nanotek.lk/product/koorui-24-e2411h-1080p-ips-120hz
     
    Last edited:
    • Like
    Reactions: Yastysan and -333-

    ela ban
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145

    Brand new ගන්නේ සල්ලි තියන උන් නැත්නම් හිගණ මොඩයෝ.

    මන් අගල් 24 එකක් ගත්තා used LG එකක් HDMI VGA DVI හැම හුත්තම තියනවා ips 11යි උනේ. එක බටන් එකෙන් මාරු කරන්න පුළුවන් source එක. Android tv box එකයි lap එකයි සුපිරියට වැඩ. කෑරීම කොලිටි අලුත්ම වගේ. මාස 3ක් වොරන්ටි තියනවා. ඊයේ ගත්තේ.
     
    • Like
    Reactions: topkollek

    AnuradhaRa

    Well-known member
  • Brand new ගන්නේ සල්ලි තියන උන් නැත්නම් හිගණ මොඩයෝ.

    මන් අගල් 24 එකක් ගත්තා used LG එකක් HDMI VGA DVI හැම හුත්තම තියනවා ips 11යි උනේ. එක බටන් එකෙන් මාරු කරන්න පුළුවන් source එක. Android tv box එකයි lap එකයි සුපිරියට වැඩ. කෑරීම කොලිටි අලුත්ම වගේ. මාස 3ක් වොරන්ටි තියනවා. ඊයේ ගත්තේ.
    මම දන්නව ඔය මොනිටරේ
    පට්ට කලර්ස් නේද...

    දැං 24 ගත්තැකි ඔය ගාණටම
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    මම දන්නව ඔය මොනිටරේ
    පට්ට කලර්ස් නේද...

    දැං 24 ගත්තැකි ඔය ගාණටම
    කැරිම කලර්ස් නිකන් මැක්බුක් එකක් වගේ. මන් හිතන්නේ brandnew මේවා ගන්න බෑ 50 කට වත්. පවර් දෙන්න තියෙන්නේ 18V
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Kfire

    Active member
  • May 26, 2015
    218
    157
    43
    Colombo
    Brand new ගන්නේ සල්ලි තියන උන් නැත්නම් හිගණ මොඩයෝ.

    මන් අගල් 24 එකක් ගත්තා used LG එකක් HDMI VGA DVI හැම හුත්තම තියනවා ips 11යි උනේ. එක බටන් එකෙන් මාරු කරන්න පුළුවන් source එක. Android tv box එකයි lap එකයි සුපිරියට වැඩ. කෑරීම කොලිටි අලුත්ම වගේ. මාස 3ක් වොරන්ටි තියනවා. ඊයේ ගත්තේ.
    kohenda machan gaththe ?
     
    AnuradhaRa

    Well-known member
  • kohenda machan gaththe ?
    ගම්පහ යක්කල එකේ තියෙනව
    16100 ක්
    https://neoview.lk/price_list

    කැරිම කලර්ස් නිකන් මැක්බුක් එකක් වගේ. මන් හිතන්නේ brandnew මේවා ගන්න බෑ 50 කට වත්. පවර් දෙන්න තියෙන්නේ 18V
    අරූට කියපන්කො ගත්ත තැන
     
    • Like
    Reactions: Kfire

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    mokadata use wenne
    graphic design ?
    gaming ?
    Mama ban ganne... Microsoft 365 wada walata withraii.. Gaming, graphic neweyii

    කැරිම කලර්ස් නිකන් මැක්බුක් එකක් වගේ. මන් හිතන්නේ brandnew මේවා ගන්න බෑ 50 කට වත්. පවර් දෙන්න තියෙන්නේ 18V
    Adee ube spot eka maru wage... Balanna oni...
    ------ Post added on Sep 2, 2025 at 12:43 PM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,172
    6,656
    113
    East Blue (Goa Kingdom)
    Mama ban ganne... Microsoft 365 wada walata withraii.. Gaming, graphic neweyii
    ehenam eye protection wage thibbama athi anith dewal therumak naha

    anirayen company warrenty thiyena thanakin 24 ekak ganna normal full hd thiyena
    power adapter eka eliye ena ekak ganna aniwaryen

    2-3 years original company warranty thiyena ekak ganna.

    mama nikan price range eke ewa damme, aniwa ahanna warrenty original lankwe company eken denawada kiyana eka
    thawa power adapter eka eliye ena ekak ganna aniwaryen
    mokada monitors wala godak welawata yanne power board eka, monitor eka galawala repair karanna wenawa warrenty nathi kaledi kadunoth,

    Code:
    https://www.nanotek.lk/product/msi-pro-mp251-25-1080p-ips-100hz
    
    https://www.nanotek.lk/product/msi-pro-mp225-215-ips-100hz-frameless-monitor
    
    https://www.tulipcom.lk/product/d/msi_pro_mp225_2145_inch_100hz_fhd_ips_frameless_monitor
    
    https://www.tulipcom.lk/product/d/msi_pro_mp251l_e2_245_fhd_ips_120hz_monitor
     
    • Like
    Reactions: chullahattipadopana

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Brand new ගන්නේ සල්ලි තියන උන් නැත්නම් හිගණ මොඩයෝ.

    මන් අගල් 24 එකක් ගත්තා used LG එකක් HDMI VGA DVI හැම හුත්තම තියනවා ips 11යි උනේ. එක බටන් එකෙන් මාරු කරන්න පුළුවන් source එක. Android tv box එකයි lap එකයි සුපිරියට වැඩ. කෑරීම කොලිටි අලුත්ම වගේ. මාස 3ක් වොරන්ටි තියනවා. ඊයේ ගත්තේ.
    used එකක් අඩු ගානෙ මාසෙක වොරන්ටි එකක් එක්ක ලාබෙට ගන්න පුළුවන් නම් කිසි අවුලක් නෑ